JVP CURSE

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ

    රුපියල් 40ට විකිණෙන බෝංචි
    රජයේ මැදිහත් වීමෙන් රුපියල් 80ට මිලට ගත්තම,රුපියල් 20 විකිණෙන ගෝවා රුපියල් 40 ට රජයෙන් මිලදී ගත්තම,විකුණගන්න බැරි තක්කාලි රුපියල් 50 ට රජයේ මැදිහත් වීමෙන් මිලට ගන්නකොට,ඒ වගේ අනිත් සියලුම එලවලු වැඩි මිලට ගොවියාගෙන් මිලට ගන්නකොට ජවිපෙ නාමල් කරුණාරත්න නම් තක්කඩියා දේශපාලන වාසි ගන්න මැද්දට පැනලා ඒ කටයුතු අඩාල කරන්න වෙර දැරීම නින්දිතයි..අශෝභනයි..මේ කතාබහේදී ප්‍රමිත තෙන්නකෝන් අහනවා "මේ මිලට එළවලු මිලදී ගැනීම සාධාරණද අසාධාරණද " කියලා..නාමල් කරුණාරත්න කියනව "ඒක අසාධාරණයි" කියලා..😃..බළලා මල්ලෙන් එලියට පැන්නෙ එතනදි..

    අහිංසක ගොවි ජනතාවගේ අස්වනු කුණු කොල්ලයට විකිණෙන මොහොතක ඒ වෙනුවෙන් රජය මැදිහත්වී ඒ ගොවි ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට ඉදිරිපත්වීම මේ මොහොතේ සිදු කලයුතුම දෙයක්..එය කඩාකප්පල් කිරීම ගොවි ජනතාවට මේ මොහොතේ කරන අපරාධයක්..නාමල් කරුණාරත්න පිම්පියා ඇතුලු ජවිපෙ තුප්පහියන් ගොවි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියමින් ⁣කිඹුල් කඳුලු හෙලුවත් උන් ඒ සියල්ල කරන්නේ දේශපාලන මඩිය තරකර ගැනීමේ පටු චේතනාවෙන්ම පමණයි කියන එක මේ දේවල් වලින් හොඳට පැහැදිලි වෙනවා..

    ජනක බණ්ඩාර තෙන්නකෝන්,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුලු දඹුල්ලේ දේශපාලනික අධිකාරිය මේ මොහොතේ දඹුල්ලේ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් අරන් කටයුතු කරනවා..ඒ ගැන අපි ඔවුන්ට කෘතඥ විය යුතුයි..

    රජය මැදිහත්වී මේ ගැටලු විසඳීම නිසා ඉන් රජයට අත්වන ප්‍රසාදය ජවිපෙ සිකනලුන්ට දරාගැනීමට බෑ..ඒ වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ගොවි ජනතාවයි..මේ ජවිපෙ දේශපාලනයට උරුම ද්වේෂය,ඊර්ෂ්‍යාව,තුප්පහිකම උතුරා යන අවස්ථාවක්..

    ජවිපෙ කියන්නේ රටටම ශාපයක්..වෙන සාක්ෂි ඕන නෑ..මේ වීඩියෝ එක ඇති ඒක තේරුම් ගන්න..

    https://www.facebook.com/MDNamalKarunarathne

    87461035_2457815147812067_6859921378624143360_o.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    JVP kiyannei anduwa fascist kiyalaa un penna hadanne ekayi. Gaana wedii kiyannei dhanavaadaya. Jeppo aavoth hambayo dammala hambayongen gaana kapanne.

    වැඩේ UNP අාණ්ඩුවක් තියෙනකොට ඕකුන් මීයො වගේ ඉන්‍න ඵක...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සාමානය දැනීමක් නැති....ආත්ම ගෞරවයක් නැති....කුහක කාලකන්නි
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    https://www.facebook.com/pansilu.dinith.3/videos/1366510920201672/

    බුකියේ තප්පුලන මන්ද මානසික බයිසන් ගවයන්ගේ හෝ රුපියල් දාහට පච පෝස්ට් ගසමින් වීඩියෝ එඩිට් කරනා පේජ් පඩංගු වලට හෝ දැන ගැනීමට නොව සමාජයේ පොදු මහජනයාට දැන ගැනීම පිණිස දඹුල්ලේ සිදුවූ සැබෑ සිදුවීම මෙලෙස සමාජගත කරමි...
    එහි ඇතිවූ ගැටළුව වන්නේ රජය විසින් නියම කරන ලද මිල ලැයිස්තුවට අනුව නොගොස් ඊට අඩු මිලට ප්‍රමිත බණ්ඩාරගේ තැරැව්කරුවන් විසින් එළවළු මිලට ගැනීම මිස රජය විසින් පැනවූ මිල ගණන් නොවේ.
    බයි වහලුන් විසින් මෙපමණ දවසක් මේ ඉල්ලීම්වලට හිනා උනා පමණක් නොව ගොවියා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත් පසු මේ වන විට ගොවියාටද හිනා වෙන්නට පටන් ගෙන ඇත.
    ගොවියාට සාධාරණ මිලක් ලැබුණහොත් එය ගෙදර ගෙනියන්නේ ගොවියා මිස නාමල් කරුණාරත්න නොවේ.
     
    Last edited:
    • Like
    Reactions: 121221

    UNP ආණ්ඩුවක් තිබූ කාලයේ මීයෝ වගේ හිටපු අප JVP AKA මාලිමාව රාජපක්ෂ පාලනයක් ආවිට ඉතා සක්‍රීය වී ඇත්තේ ඔබ නිසාමය..
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රුපියල් 40ට විකිණෙන බෝංචි
    රජයේ මැදිහත් වීමෙන් රුපියල් 80ට මිලට ගත්තම,රුපියල් 20 විකිණෙන ගෝවා රුපියල් 40 ට රජයෙන් මිලදී ගත්තම,විකුණගන්න බැරි තක්කාලි රුපියල් 50 ට රජයේ මැදිහත් වීමෙන් මිලට ගන්නකොට,ඒ වගේ අනිත් සියලුම එලවලු වැඩි මිලට ගොවියාගෙන් මිලට ගන්නකොට ජවිපෙ නාමල් කරුණාරත්න නම් තක්කඩියා දේශපාලන වාසි ගන්න මැද්දට පැනලා ඒ කටයුතු අඩාල කරන්න වෙර දැරීම නින්දිතයි..අශෝභනයි..මේ කතාබහේදී ප්‍රමිත තෙන්නකෝන් අහනවා "මේ මිලට එළවලු මිලදී ගැනීම සාධාරණද අසාධාරණද " කියලා..නාමල් කරුණාරත්න කියනව "ඒක අසාධාරණයි" කියලා..😃..බළලා මල්ලෙන් එලියට පැන්නෙ එතනදි..

    අහිංසක ගොවි ජනතාවගේ අස්වනු කුණු කොල්ලයට විකිණෙන මොහොතක ඒ වෙනුවෙන් රජය මැදිහත්වී ඒ ගොවි ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට ඉදිරිපත්වීම මේ මොහොතේ සිදු කලයුතුම දෙයක්..එය කඩාකප්පල් කිරීම ගොවි ජනතාවට මේ මොහොතේ කරන අපරාධයක්..නාමල් කරුණාරත්න පිම්පියා ඇතුලු ජවිපෙ තුප්පහියන් ගොවි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියමින් ⁣කිඹුල් කඳුලු හෙලුවත් උන් ඒ සියල්ල කරන්නේ දේශපාලන මඩිය තරකර ගැනීමේ පටු චේතනාවෙන්ම පමණයි කියන එක මේ දේවල් වලින් හොඳට පැහැදිලි වෙනවා..

    ජනක බණ්ඩාර තෙන්නකෝන්,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුලු දඹුල්ලේ දේශපාලනික අධිකාරිය මේ මොහොතේ දඹුල්ලේ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් අරන් කටයුතු කරනවා..ඒ ගැන අපි ඔවුන්ට කෘතඥ විය යුතුයි..

    රජය මැදිහත්වී මේ ගැටලු විසඳීම නිසා ඉන් රජයට අත්වන ප්‍රසාදය ජවිපෙ සිකනලුන්ට දරාගැනීමට බෑ..ඒ වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ගොවි ජනතාවයි..මේ ජවිපෙ දේශපාලනයට උරුම ද්වේෂය,ඊර්ෂ්‍යාව,තුප්පහිකම උතුරා යන අවස්ථාවක්..

    ජවිපෙ කියන්නේ රටටම ශාපයක්..වෙන සාක්ෂි ඕන නෑ..මේ වීඩියෝ එක ඇති ඒක තේරුම් ගන්න..​
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    https://www.facebook.com/pansilu.dinith.3/videos/1366510920201672/

    බුකියේ තප්පුලන මන්ද මානසික බයිසන් ගවයන්ගේ හෝ රුපියල් දාහට පච පෝස්ට් ගසමින් වීඩියෝ එඩිට් කරනා පේජ් පඩංගු වලට හෝ දැන ගැනීමට නොව සමාජයේ පොදු මහජනයාට දැන ගැනීම පිණිස දඹුල්ලේ සිදුවූ සැබෑ සිදුවීම මෙලෙස සමාජගත කරමි...
    එහි ඇතිවූ ගැටළුව වන්නේ රජය විසින් නියම කරන ලද මිල ලැයිස්තුවට අනුව නොගොස් ඊට අඩු මිලට ප්‍රමිත බණ්ඩාරගේ තැරැව්කරුවන් විසින් එළවළු මිලට ගැනීම මිස රජය විසින් පැනවූ මිල ගණන් නොවේ.
    බයි වහලුන් විසින් මෙපමණ දවසක් මේ ඉල්ලීම්වලට හිනා උනා පමණක් නොව ගොවියා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත් පසු මේ වන විට ගොවියාටද හිනා වෙන්නට පටන් ගෙන ඇත.
    ගොවියාට සාධාරණ මිලක් ලැබුණහොත් එය ගෙදර ගෙනියන්නේ ගොවියා මිස නාමල් කරුණාරත්න නොවේ.

    වැඩි මිලට ගන්න එපා කියලා සාඩින් ජේප්පෝ අරු මැරෙන්න හදන්නේ. :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    නලින්ද දොස්තර අමාරුවෙන් බූට් දෙකකුත් දාගෙන ඇවිත් හාල ගියා විතරයි නාමල් කරුණාරත්න ඇවිත් රීලා ගියා කියහන්කො.🤣🤣
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ජෙප්පො හිතාගෙන ඉන්නේ ලංකාවෙ රට වටේට දේශ සීමා තියනවා කියලා අර සෝවියට් දේශයෙන් කැඩී ගියපු රටවල් වගේ, තව විදියකින් කියනවනන් මුං හිතාගෙන ඉන්නේ ලංකාව ඉන්දියාවේ කොලනියක් කියලා :lol:

    04-12-2020 11:50 PM puka denne nethuwa palayan hoththo

    Paw Anatha Jeppo :lol:
     
    Last edited: