JVP අගමැතිට සප් එක දෙන හැටි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    JVP අගමැතිට සප් එක දෙන හැටි..

    ''අගමැතිතුමාට එරෙහි විශ්වාශ-භංගයේදී ජවිපෙ හැසිරෙන හැටි.... ''
    (ලියල තියාගන්න මිත්රවරුනි....අද 18.02.2018)
    1. විශ්වාශභංගය දිනවීමට චන්ද 6ක් අඩුනම්;
    ජවිපෙ තීරණය: විශ්වාශභංගයට චන්දය දීමෙන් වැළකී සිවීම..
    ජවිපෙ මාධ්ය නිවේදනය: ''අපිට අගමැති කව්ද කියන එක වැදගත් නැහැ....මේ ක්රමයයි වෙනස් වෙන්න ඕන....එමනිසා අපි ධනපතීන්ගේ බල අරගලවලට මැදිහත් නොවී චන්දෙ දීමෙන් වැළකී සිටියා......''
    ප්රථිපලය: හාමු රැකේ...
    ********************************************
    2. විශ්වාශභංගය දිනවීමට අවශ්ය චන්ද ගණන සපුරා ඇතිවිට..;
    ජවිපෙ තීරණය: විශ්වාශභංගයට පක්ෂව චන්දය ලබාදෙයි...
    ජවිපෙ මාධ්ය නිවේදනය:: ''අපි හොරුන්ට දුෂිතයන්ට විරුද්ධ බව අද ඔප්පු කළා..කෝ දැන් අපි රනිල් එක්ක ඩීල් තියෙනව කිව්ව අය..කෝ අපිට රතු-අලි කිව්ව අය..හු ..හූ...ඊලගට අපි රාරාරාරාරාරාරාජ
    පක්ෂලාගේ ලම්බෝගිනි# හෙලිකොප්ටර්# සිරිලිය# ග්ග්රීක් බොන්ඩ්#Srilankan# ඩුබායි හොටෙල් බ්ලා බ්ලා ..සෝ ඕන් (හාමුට කෙලවිච්චි දුක නිමෙන තුරා රාජපක්ෂ හමට තලනු ලැබේ...) ''
    ප්රථිපලය: ජවිපෙ උන්නත් නැතත් හාමුට කෙලවේ....
    ********************************************
    3. විශ්වාශභංගයට දිනවීමට හිග චන්ද ගණන 8ක් හෝ ඊට වැඩි විට..;
    ජවිපෙ තීරණය : විශ්වාශභංගයට පක්ෂව චන්දය ලබාදෙයි.
    ජවිපෙ මාධ්ය නිවේදනය: 'අපි හොරුන්ට දුෂිතයන්ට විරුද්ධ බව අද ඔප්පු කළා..කෝ දැන් අපි රනිල් එක්ක ඩීල් තියෙනව කිව්ව අය..කෝ අපිට රතු-අලි කිව්ව අය..හු ..හූ ...කෝ දැන් රාජපක්ෂ ආවද චන්දෙට..? නෑනේ...අන්න ඩීල් ...(හාමු බෙරිච්චි සතුටට සිනහබර මුහුණින් යුතුව මාධ්යට පැමිණෙයි..) ''
    ප්රථිපලය: හාමු රැකේ...
    ********************************************

    28056737_1792812387416069_4236041261475563408_n.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    This is the epic fucking truth

    btw, pls bring the font size a notch or two below. Text is too large
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    අනේ පලයන් බන් යන්න. ජවිපෙ ඡන්දෙ දෙන නොදෙන ඒවා ගැන කියවන්න කලින්, මෙච්චර කාලෙකට ආපු විශ්වාස භංග වලටයි බජට් වලටයි විරුද්ධ වෙච්ච ලිස්ට් එක කියවලා වරෙන්. ඡන්දෙ නොදී හැංගිච්ච එවුන්, ජවිපෙ කරන දේවල් කියවන්න එනවා.
     
    • Like
    Reactions: nishshankapieris

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    jvp කියන්නේ රනිල්ගේ ගූකන උන් සෙට් එකක්.... මොන සප් එක දුන්නත් ගූඑන්පී කෙලවෙනවාමයි
     
    • Like
    Reactions: Dr.Amdan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රතු අලියා ලිච්ඡවී පාලනයට ආවැඩීම හෙවත් හෙලුවෙන් කඩේයාම.....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    තොපෙ මහ බයිය අයවැය චන්ද අන පනත් සේරම මගඇරිය මතකද:angry:

    පොනිල් එක්ක කලු කෝපි බීලා ඩීල් දාගත්තා:yes:
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    jvp කියන්නේ රනිල්ගේ ගූකන උන් සෙට් එකක්.... මොන සප් එක දුන්නත් ගූඑන්පී කෙලවෙනවාමයි

    රතු අලි කියන්නේ නිකන් නෙවෙයිනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හින්දට සප් එක දෙනකොට හොදයි .....ගොන් තර්කයක්නේ ....

    ඔක්කොටම කලින් බුලත් කොලෙන් ඉල්ලලා පාර්ලිමේන්තු ආපු එවුන් දෙනවද කියලා බලපල්ලා ...


    මහින්ද දෙනවද කියලා බලපල්ලා

    මොකද මහින්ද පහුගිය එක විස්වාස බන්ගයකටවත් චන්දෙ දීලා නැහැ ....


    අම්මට #කන බයි තියරිනේ යකෝ මේවා
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අනේ පලයන් බන් යන්න. ජවිපෙ ඡන්දෙ දෙන නොදෙන ඒවා ගැන කියවන්න කලින්, මෙච්චර කාලෙකට ආපු විශ්වාස භංග වලටයි බජට් වලටයි විරුද්ධ වෙච්ච ලිස්ට් එක කියවලා වරෙන්. ඡන්දෙ නොදී හැංගිච්ච එවුන්, ජවිපෙ කරන දේවල් කියවන්න එනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සද්දෙ වහල හිටපන් කුලප්පු වෙයි අනුර ෆෑන්ස් ල..
    බැදුම් කරේ ගැන කියද්දී අනුර සුදු පුතාගෙ කටින් එක පාරක් වත් රනිල ගෙ නම කියවුනේ නැද්ද කියල එහෙම අහන්න එපා පුතී..
    රිදෙයි..

    :(

    logo.png

    9k=
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජවිපෙ මොකටද බන් ඔය එක මගුලකටවත් උදව් කරන්නේ.
    උන්ගේ ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂ දෙකටම විරුද්දයි.
    දැන් ඉන්න එකාව එලවන්නේ නිමල් සිරිපාලව ගේන්නද :D:D:lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරියට පාර්ලිමේන්තු විවාදය අහන්නේ නැතුව විමලයා බෙට්ටත් රහයි කිවුවොත් එකත් කලා රහයි රහයි කියලා කමෙන්ට් කරන පොන්සි බයියෝ එලකිරියේත් ඉන්න එක අනිත් රටවැසියා ගැන කුමන කතාද ?
    දේසපාලන පරිචය :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    JVP එකට ඔච්චර කඩේ යනවානම් මෙවට උත්තර දීලා හිටියනම් හොන්දයි නේද

    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
    2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
    3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
    4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
    5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
    6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
    --
    හා
    ්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.

    www.elakiri.com/forum/showthread.php?t=1836608