JVP අයට පිස්සු හැදිලා

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඉතින් ඕක ත්‍රෙඩ් එකක දාන්න ඇයි මේ @Dead Cupid එකවුන්ට් එකෙන් ආවෙ @2osama හුත්තිගෙ පුතේ 🤣🤣🤣

    @Dead Cupid

    Oops! We ran into some problems.​

    This member limits who may view their full profile.

    🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 16, 2022 at 3:51 PM
    kawda osama? meka eyage account ekak wenne kohomada..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මු පිස්සෙක් නේ ඉතින්.. පොහොට්ටුවට 2/3 තියෙද්දී.. පාර්ලිමේන්තුවේ සිට් 3-4 කින් පුලුවන්ද බැසිල් පාර්ලිමේන්තු එන එක නවත්තන්න ?

    ෆොන්සේකා විතරක් නෙවේ JVP එකත් අරගලේ පැත්තට තමයි තාමත් කතා කරන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ. ජනාදිපති තොරද්දීත්.. පොහොට්ටුවේ උන් රනිලා ගේද්දී..සජියගේ සෙට් එක පොහොට්ටුවේ ඩලස් ගෙන්න සපෝර්ට් කරද්දී පරදින්න හරි තනියම ඉල්ලුවේ JVP විතරයි.

    JVP එකට මඩ ගගහා ඉන්න වෙලාවේ ලංකාවේ තනි තනියෙන් ඉන්න උන් ටික එකතු කරන් චන්ද ටිකක් එකතු කරගන්න මහන්සි උනා නං ලොකු දෙයක්..

    මේකෙත් ඉන්නවා පොන්නයෝ දෙතුන් දෙනෙක් අරයට ගෙවල් තියෙනවා.. මෙයාට හංගපු සල්ලි තියෙනවා.. ගගා වේසා ගෑනු වගේ කියව කියවා යනවා.. ඇත්තද බලන්න විස්තර ඇහුවම ignore කරලා කලිසමේ රීගෙන හැංගෙනවා .
     
    • Like
    Reactions: Dead Cupid

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පොන්ගේත් ඉන්නවා වාසල හමුදාවක්.කිරියේත් ඉන්නවා ඔය වසල හමුදාවේ කීපෙ දෙනෙක් .
    @Xi Jinping AKA Natta Sri jayasekara
    @namak nathi eka
    @kasun_kbp

    thawa kunuharpa set ekak innawa .
     
    • Dislike
    Reactions: Xi Jinping