හෝමගම හන්දියෙ තොව නැට්ට පුකේ ගහලා බයික් එකෙ ගැට ගහනවා බලපන්..
100cc eka ෆුල් ටැන්ක් ගහගන්න දවස් දෙකක් පොලිමේ ඉදපු උන් එනවා මෙතන 1,000cc ඉල්ලගෙන..
අපහාස එපා
Volty 250CC
WalterWhite is your name
Sucking 'Namal's cock is your game
හෝමගම හන්දියෙ තොව නැට්ට පුකේ ගහලා බයික් එකෙ ගැට ගහනවා බලපන්..
100cc eka ෆුල් ටැන්ක් ගහගන්න දවස් දෙකක් පොලිමේ ඉදපු උන් එනවා මෙතන 1,000cc ඉල්ලගෙන..
It's all about acceleration n exhaust soundWhat's the point of riding a high capacity bike on public roads if you're not allowed to exceed 70Kmph anyways?
පලයන් දැන් පොනිල්ට දෙහි එක හදලා දීපන්..WalterWhite is your name
Sucking 'Namal's cock is your game
Acceleration?
It's all about acceleration n exhaust sound
1000cc පදින්න කලින් මදුරුවෙක් ගනින් පොන්නයෝ.හෙන අඩුවට දෙයි බය වෙන්න එපා ගොන් ජෙප්පෙක් කියනවා ජපානේ ලක්ශ 10 කාර් එක මෙහෙ ලක්ශ 5ට දෙනවා කියලා ලපයා ආවම.
Dunnada ithin JVP anduwa?Headline එක ටයිප් කරද්දී අවුල් ගියා
JVP ආණ්ඩුවක් ආවොත් 1000cc register කරන්න දෙයි ද?
මුලින්ම මෙන්න මේ register කරන්න නොදෙන හේතු ටික බලමුකො.
1. ලංකාවේ පාරවල් වල පදින්න බෑ කියනවා.
හැබැයි මේවා තායිලන්තෙ, ඉන්දුනීසියාවෙ, ඉන්දියාවෙ, මාලදිවයින් පාරවල් වල කිසිම අවුලක් නැතුව පදිනවා.
2. Reg කරත් race track විතරයි පදින්න පුලුවන්.
සාමාන්‍යයෙන් race track එකකට වෙනම හදන බයික් තියනවා. ඒවගෙ headlight, turn light, brake light, rear view mirrors කිසිම දෙයක් නෑ. අන්න එහෙම එකක්නම් ලෝකෙ මොන රටකවත් road legal නෑ. මුන් street legal ඒවත් track විතරයි පදින්න පුලුවන් කියන්නේ සිරාවටම මුන්ගෙ මොලේ track අවුල්.
3. Accident වැඩිවෙයි කියනවා.
ලෝකෙ හොඳම safety standards ඇතුව එන මේ බයික්වලින් accident වෙන්නෙ නෑ ඉන්දියන් ඇටසැකිලි බයික් තරම්. එහෙම වෙන්න ගියත් වලක්වා ගන්න හැකියාව වැඩි ඉන්දියන් ලදරං වලට වඩා.