JVP ආණ්ඩුවක් ආවොත් M register කරන්න දෙයි ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හෝමගම හන්දියෙ තොව නැට්ට පුකේ ගහලා බයික් එකෙ ගැට ගහනවා බලපන්..
    the nut job dog GIF by The Nut Job 2: Nutty By Nature

    100cc eka ෆුල් ටැන්ක් ගහගන්න දවස් දෙකක් පොලිමේ ඉදපු උන් එනවා මෙතන 1,000cc ඉල්ලගෙන..

    අපහාස එපා
    Volty 250CC


    WalterWhite is your name
    Sucking 'Namal's cock is your game
     
    • Haha
    Reactions: Honey Bunch

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,450
    49,819
    113
    සේදවත්ත
    ජෙප්පො ආවම වාහන දෙන්නේ vip අයට පමණයි. අනික් උන්ට පයින් බස් සයිකල් තමා . ඔය බඩකඩිත්තු ගෙනල්ලා $ නාස්ති කරන් නෑ, තෙල් වියදමත් අඩුයි .

    උබලට වෙන්නේ සිලෝන් ටකරන් බස් වල යන්න තමා . පොදු ප්‍රවාහනය පමණයි . මාසෙට සීසන් එකක් දෙයි
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හෙන අඩුවට දෙයි බය වෙන්න එපා ගොන් ජෙප්පෙක් කියනවා ජපානේ ලක්ශ 10 කාර් එක මෙහෙ ලක්ශ 5ට දෙනවා කියලා ලපයා ආවම.
    1000cc පදින්න කලින් මදුරුවෙක් ගනින් පොන්නයෝ. 😆
     
    • Dislike
    Reactions: J Starlin

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    Headline එක ටයිප් කරද්දී අවුල් ගියා

    JVP ආණ්ඩුවක් ආවොත් 1000cc register කරන්න දෙයි ද?

    මුලින්ම මෙන්න මේ register කරන්න නොදෙන හේතු ටික බලමුකො.

    1. ලංකාවේ පාරවල් වල පදින්න බෑ කියනවා.

    හැබැයි මේවා තායිලන්තෙ, ඉන්දුනීසියාවෙ, ඉන්දියාවෙ, මාලදිවයින් පාරවල් වල කිසිම අවුලක් නැතුව පදිනවා.

    2. Reg කරත් race track විතරයි පදින්න පුලුවන්.

    සාමාන්‍යයෙන් race track එකකට වෙනම හදන බයික් තියනවා. ඒවගෙ headlight, turn light, brake light, rear view mirrors කිසිම දෙයක් නෑ. අන්න එහෙම එකක්නම් ලෝකෙ මොන රටකවත් road legal නෑ. මුන් street legal ඒවත් track විතරයි පදින්න පුලුවන් කියන්නේ සිරාවටම මුන්ගෙ මොලේ track අවුල්.

    3. Accident වැඩිවෙයි කියනවා.

    ලෝකෙ හොඳම safety standards ඇතුව එන මේ බයික්වලින් accident වෙන්නෙ නෑ ඉන්දියන් ඇටසැකිලි බයික් තරම්. එහෙම වෙන්න ගියත් වලක්වා ගන්න හැකියාව වැඩි ඉන්දියන් ලදරං වලට වඩා.
    Dunnada ithin JVP anduwa?