JVP ඊබ්‍රාහිම් නානා ව මතකද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP ඊබ්‍රාහිම් නානා ව මතකද ?

    ජවිපෙ ජාතික ලැයිස්‍තු සාමාජික ඊබ්‍රාහිම්ගේ දයාබර පුතණුවන් දෙදෙනාත් ප්‍රිය ලේලියත් බෝම්බ දල්වාගෙන ස්වර්ගස්ථ වූයේ මීට හරියටම තෙමසකට කලින් බව ඔබට මතකද?

    මතකනම් ලබන වර ඡන්දයේදී ජවිපයට මනාපය සනිටුහන් කල යුත්තේ කෙසේදැයි ඔබට වැටහේ යැයි සිතමු..​

    67067587_2423437564346376_2830547404145557504_n.jpg
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    උන්ව මංත්‍රී කරන්න නෙවෙයි දැම්මේ.පක්ෂෙට කෝටි ගනන සල්ලි දුන්න නිසා.පක්ෂයකට සල්ලි දෙනකොට උගේ ජාතකය හොයන්නේ නෑ.අනිත් එක 2015 මුන් අයි එස් එස් එක්ක සම්බන්දයක් නෑ. ඒ කාලේ පේන්න වරදක් තිබිලා නෑ.වරදක් නැතිව පක්ෂෙට ලක්ෂ පනහ හැට දෙන මුස්ලිම් මනුස්සයෙක් ජාතික ලැයිස්තුවට දාන්න කිවොත් නොදා ඉන්නේ නෑ.ඒක කලගුන සැලකීමක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන්ව මංත්‍රී කරන්න නෙවෙයි දැම්මේ.පක්ෂෙට කෝටි ගනන සල්ලි දුන්න නිසා.පක්ෂයකට සල්ලි දෙනකොට උගේ ජාතකය හොයන්නේ නෑ.අනිත් එක 2015 මුන් අයි එස් එස් එක්ක සම්බන්දයක් නෑ. ඒ කාලේ පේන්න වරදක් තිබිලා නෑ.වරදක් නැතිව පක්ෂෙට ලක්ෂ පනහ හැට දෙන මුස්ලිම් මනුස්සයෙක් ජාතික ලැයිස්තුවට දාන්න කිවොත් නොදා ඉන්නේ නෑ.ඒක කලගුන සැලකීමක්

    ඒ උනාට ලප කුමාර කිව්වේ එහෙම නෙමෙයිනේ...හැමෝවම දෙපාරක් තුන්පාරක් filter කරලා screen කරලා ගන්නේ කියල....
    දැන් අපි අහන්න ඕනේ උඹ කියන එකද...ලපය කියන එකද ?
     
    2015 venakota meyala isis nevei. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැරි වෙලාවත් ඔය නාන මහින්දගෙ පක්ශ එහෙම ඉදල තිබ්බ නම් අනුරයගෙ කතා ටික බලන්ඩ තිබ්බ..කට උල් කර කර කියවයි එහෙනම්.දැන් බල්ල වගේ ඉන්නව මොකූත් දන්නෙ නැ වගේ.
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඒ උනාට ලප කුමාර කිව්වේ එහෙම නෙමෙයිනේ...හැමෝවම දෙපාරක් තුන්පාරක් filter කරලා screen කරලා ගන්නේ කියල....
    දැන් අපි අහන්න ඕනේ උඹ කියන එකද...ලපය කියන එකද ?

    ubata mole nathnam mehema hitapanko.uba ada isis nevei.eka nisa ubava jvp eken apeksakayek vidihata danava.namuth 2025 uba isis karayek venava.ehema unata passe dammoth eka varadi. namuth 2019 uba dapu eke varadak naha:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ubata mole nathnam mehema hitapanko.uba ada isis nevei.eka nisa ubava jvp eken apeksakayek vidihata danava.namuth 2025 uba isis karayek venava.ehema unata passe dammoth eka varadi. namuth 2019 uba dapu eke varadak naha:lol:

    අහ්හ් ලපයගේ screening වල ප්‍රශ්නයක් වගේ නේද ? තව මොක්කු ඉන්නවද දන්නේ නෑ ? මට දැන්නම් ලපය ගැනත් සැකයි.... ඌත් දැන් isis නෙමෙයි වගේ ඉඳල පස්සේ isis වෙයිද දන්නේ නෑ....

    මොකද සමාජවාදී පක්ෂයක්...අංශක 180 න හරවල නව ලිබරල් වාදී පක්ෂය කරපු එකෙක්ට ඕක මහලොකු දේකුත් නෙමෙඉ නේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බැරි වෙලාවත් ඔය නාන මහින්දගෙ පක්ශ එහෙම ඉදල තිබ්බ නම් අනුරයගෙ කතා ටික බලන්ඩ තිබ්බ..කට උල් කර කර කියවයි එහෙනම්.දැන් බල්ල වගේ ඉන්නව මොකූත් දන්නෙ නැ වගේ.

    එහෙනම් ඕක දැන් පොළොවේ පස් කාලා....
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    අපරාදෙ අර මැරුණ 60000ක්. ලපය ඉවරයි... ඌ ගෙනියන්නෙ නාට්ටියක්.. පිටපත ලියන්නෙ මලක නමක් තියන මණ්දිරයක...
     
    • Like
    Reactions: nicjosh83

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඒ උනාට ලප කුමාර කිව්වේ එහෙම නෙමෙයිනේ...හැමෝවම දෙපාරක් තුන්පාරක් filter කරලා screen කරලා ගන්නේ කියල....
    දැන් අපි අහන්න ඕනේ උඹ කියන එකද...ලපය කියන එකද ?

    :lol::lol:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    යකෝ මම උඩට කියලා හැමෝටම දැනගන්න උඩට ගෙනාවාම කැරි ජෙප්පෝ කියලා මගෙ රෙප් කපලා එකෙක් මට ඔවුන් පිළිබද විශ්වාසයක් නැහැ අපරාධයි මගේ රෙප්
     
    • Like
    Reactions: ElaMalli

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ මම උඩට කියලා හැමෝටම දැනගන්න උඩට ගෙනාවාම කැරි ජෙප්පෝ කියලා මගෙ රෙප් කපලා එකෙක් මට ඔවුන් පිළිබද විශ්වාසයක් නැහැ අපරාධයි මගේ රෙප්

    Oya anka jeppa.... 541100... mageth kapala thibba...ganan ganna epa ban...rep+
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    උන්ව මංත්‍රී කරන්න නෙවෙයි දැම්මේ.පක්ෂෙට කෝටි ගනන සල්ලි දුන්න නිසා.පක්ෂයකට සල්ලි දෙනකොට උගේ ජාතකය හොයන්නේ නෑ.අනිත් එක 2015 මුන් අයි එස් එස් එක්ක සම්බන්දයක් නෑ. ඒ කාලේ පේන්න වරදක් තිබිලා නෑ.වරදක් නැතිව පක්ෂෙට ලක්ෂ පනහ හැට දෙන මුස්ලිම් මනුස්සයෙක් ජාතික ලැයිස්තුවට දාන්න කිවොත් නොදා ඉන්නේ නෑ.ඒක කලගුන සැලකීමක්
    උඹල කොහොමත් සල්ලි දෙනවනම් අම්මත් දෙනවා නේ.:(