උබට මොනවට පෙනන්ඩද මර්තු 29 වෙනකන් හිටපන්කො එදාට පෙනෙයි.![]()
හා බලමුකො කුක්කො
උබට මොනවට පෙනන්ඩද මර්තු 29 වෙනකන් හිටපන්කො එදාට පෙනෙයි.![]()
කන් හිරි වැටෙන ලය පුපුරණ වෙඩි සද්දෙන්
නොසැලෙන පිරිස පමණක් අප හා එද්දෙන්
යන්නට දෙපා පන නැති අය නැවතිද්දෙන්
ජය බිම කරා අපි යමු බාදක මැද්දෙන්...
උබට මොනවට පෙනන්ඩද මර්තු 29 වෙනකන් හිටපන්කො එදාට පෙනෙයි.![]()


මේ බුද්දීමතුන්ගේ වාරයයි....
uba wage bath kana harakge waraya newei![]()








හරි හරි මාර්තු 29 බලමුකො jvp එක දිනල ආණ්ඩුව පරදින හැටි.මේ බුද්දීමතුන්ගේ වාරයයි....
uba wage bath kana harakge waraya newei![]()




කන් හිරි වැටෙන ලය පුපුරණ වෙඩි සද්දෙන්
නොසැලෙන පිරිස පමණක් අප හා එද්දෙන්
යන්නට දෙපා පන නැති අය නැවතිද්දෙන්
ජය බිම කරා අපි යමු බාදක මැද්දෙන්...



වෙන්ඩ පුලුවන්,එත් මේ කියල තියෙන දේවල් 100% හරි කිසිම වැරැද්දක් බොරුවක් නැ. ජාතික ගීය,ජාතික කොඩිය,tna හරි කියපුව, පේරාදෙනියෙ කොල්ල එල්ලල මරපු එක ඔය ඔකොම හරි පත්තර රූපවාහිනි නිවුස් වල ගිය දේවල්.





කන් හිරි වැටෙන ලය පුපුරණ වෙඩි සද්දෙන්
නොසැලෙන පිරිස පමණක් අප හා එද්දෙන්
යන්නට දෙපා පන නැති අය නැවතිද්දෙන්
ජය බිම කරා අපි යමු බාදක මැද්දෙන්...

ඇත්ත ඇත්ත jvp මල බෙර සදදෙ ඇහෙනව,මාර්තු 29 වෙනිදට තමයි හොදටම ඇහෙන්නෙ,
ආයෙ බාදක නැ කෙලින්ම සොහොන තමයි.

Podu peramunu anduwa eeta passe nikanmane hitye
Ratata adarei kiyanne ara 71,89 kale karapu weda walatada

ඒව වැරැදියි,එත් රටට ජාතික ගීත දෙකක් ඔනෙ,උතුරට ජාතික කොඩිය ඔනෙ නැ,tna හරි වගේ කතා එක්ක බැලුවොත් නම් අහසට පොලොව වගේ, දේශපාලන පක්ශෙක නායකයො කියන කරන ඒවයි, පාදේශිය සබාවක සබාපතියි සමාන නැ.ඉස්කෝලේට ගිහින් ගුරුවරු දැනගස්සපුව හරි
සුද්ද්දව මරල සුද්දිව දුෂණය කරපු ඒවා හරි
මිනිස්සු මරලා මතක නැහැ කියන ඒවා හරි
අනේ මන්ද බන් උබලත්..
![]()





jvp එක දිනන්නේ නැති වෙයි. ඒත් කලින් පාරට වඩා සැහෙන්න ඡන්ද වැඩි වෙනවා. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය කලින්ට වඩා අඩු වෙනවා. මොනවද ඔට්ටු ?හරි හරි මාර්තු 29 බලමුකො jvp එක දිනල ආණ්ඩුව පරදින හැටි.![]()







Ow Ow 89 di ehema oya wage katha walata rewatila viplawa karanna gihin merichcha kollanga ammala thamath adanawa![]()
ඉස්කෝලේට ගිහින් ගුරුවරු දැනගස්සපුව හරි
සුද්ද්දව මරල සුද්දිව දුෂණය කරපු ඒවා හරි
මිනිස්සු මරලා මතක නැහැ කියන ඒවා හරි
අනේ මන්ද බන් උබලත්..
![]()

ඒව වැරැදියි,එත් රටට ජාතික ගීත දෙකක් ඔනෙ,උතුරට ජාතික කොඩිය ඔනෙ නැ,tna හරි වගේ කතා එක්ක බැලුවොත් නම් අහසට පොලොව වගේ, දේශපාලන පක්ශෙක නායකයො කියන කරන ඒවයි, පාදේශිය සබාවක සබාපතියි සමාන නැ.![]()







Podu peramunu anduwa eeta passe nikanmane hitye![]()
Umbe comment eka poddak pahadili karapanawa piliganawa ath 88,89 kalaya matakai![]()



