JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    සම අයිතිය පිළිගන්නවා.. දෙමළ බසින් ජාතික ගීය ගැයීමේ වරදක් නෑ

    28a6q29.jpg

    සිංහල හා දෙමළ ජාතීන්හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
    ඔහු මෙසේ සඳහන් කලේ කළුතර ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
    මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
    ‘එක ආගමක් පාගලා තව ආගමක් උසස් කියන සමාජයක් අප හදන්නේ නෑ. අප සියළු ජාතීන්ට සම අයිතිය පිළිගන්නවා. රටේ ප‍්‍රධාන භාෂා දෙකේ සම අයිතිය පිළිගන්නවා.
    ජාතික ගීය දෙමළෙන් කීම වරදක් වෙන්නෙ කොහොමද? සුන්දර සිරිබරිනී කියා කිවුවම දෙමළ ළමයින්ට ඒක තේරෙනවද? එතකොට රට ගැන ආදරයක් ඇතිවන්නේ කොහොමද? මේ රටේ පාලකයන්ට යුද්ධයක් නැතිව ජීවත් වෙන්න බෑ’

    දැන් තො මොකො කියන්නෙ ගොබ්බය.දන්න මගුලක් කියවපිය.:P:P

    හරි දැන් කියපන් වාසුදෙවලා ඩිව් ගුනසෙකරලා ඔහොම කියුවෙ නැද්ද..?? මුලින්ම ඔහොම අදහසක් ගෙනාවෙ උන් නෙමෙයිද..?? තොගෙ මන්දබුද්දික මානසිකත්වයට අනුව දෙමල ඔක්කොම කොටි...

    :lol::lol::lol:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රනිල් නැත්තම් තොපේ මහින්දයා මෙලාහකට කරන්ට් පුටුවේ කරවෙලා තියෙයි .ඒ විතරක් නෙමේ ඔය යුද්ධේ කරගන්නවත් බැරි වෙනවා රනිල් කරපු දේ නෑදා නොකර හිටියානම්. කරපු දේ කියලා කිව්වේ අර ජාත්‍යන්තර අපරාධ අධිකරණ ගිවිසුමට අත්සන් නොකර සිටීම .අනික බැරි වෙලාවත් ඇමරිකාව ගේම ඉල්ලුවොත් උඹලගේ ගෝඨායි ,බැසිලුයි ඇමරිකාවට සහය දෙන්න වෙනවා .මොකද ඒ දෙන්න එහෙ පුරවැසියෝ නේ ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්නක්

    j93bie.jpg

    34q7big.jpg

    2mn56xk.jpg

    1g2a76.jpg

    2jbjxab.jpg

    2h3wqqu.jpg

    262y88j.jpg

    2qlvo5l.jpg

    මේව ගැන හොදට හිතල බලන්න වෙනවා.... ගහන එවුන් ගහ ගත්තා කියමු,,, මොන යකා මොන විදිහට ගැහුවත් ඉස්සර වගේ api කාල බීල ඇදල ඉන්නවා..(ටිකක් අමාරු උනත්) ඒත් මුන්ට චන්දේ දුන්නොත් අපිටත් කෙල වෙන සීන් එකක් තියෙන්නෙ. රටේ ස0ස්කෘතිය, ආගම, මේව ගැන බලු පඩේකට ගනන් ගන්නේ නෑනේ..
    වැඩිහිටියෙක්ට, ගුරුවරයෙක්ට, ස්වාමීන් වහන්සේ කෙනක්ට ගරු කරන්නේ නැති අසමත්ජාති පාහර සෙට් එකක් නේ JVP කියන්නේ...
    එතින් උන් මොන ප්‍රශ්නේ මාක්ට් කරල ආවත් සාමකාමීව රටක් ගෙනියන්න බෑ.. මොකෝ මුන්ට හැම එකාම එකයිලුනේ..

    හිතමු මහින්දයා එලව ගත්තා කියල, ඊට පස්සේ කියන්නේ උබල කියන විදිහට ඉන්න කියලද? අපේ ඉඩම්, සල්ලි, නිදහස උබට විකුනන්න කියලද?

    අනුර කුමාරය කියන කතා ඇත්ත උනත් උගේ ප්‍රතිපත්ති අපේ රටට හරියන්නේ නෑ, අන්න මිනිහා UNP එකෙන් ආවනන් තව චන්දේ දෙන එක හිතන්න තිබ්බා..

    කැම්පස් එකේ මුන් දෙන ටොක් වලට මුන්හේ සOහතියම තිත්ත උනා.. හොයන් බලන් ගියාම JVP එකේ ඉන්න ගොඩක් එවුන් කුහක, තුන්වෙනි පන්තියේ එවුන්( මධ්‍යම පාන්තික එවුන් අතලොල්ස්සක් ඉන්නව ) උන්ට ඕනේ අනිත් එවුන්ගේ දියුනුවට ඉරිසියා කර කර උන්ව නැති නාස්ති කරල උනුත් උන්ගේ තත්වෙටම ගන්න.. මනුස්සයෙක්ට හොදට හරිහම්බ කරන කොට මොකක් හරි ඇදයක් හොයල ඌට කෙලවන්න බලන්නේ.. (මේ කතා කරන්නේ සමාන්‍ය ජනතාව ගැන. )

    තමන්ගේ තරමට ඉදිමෙන්න දන්නේ නැති එවුන් එතින් අනුන්ට ඊරිසියා කර කර ඉන්නවා, අනුන්ගේ සපත්තු වල ගනන් බල බල ඉන්න වෙලාවේ බලහන් තමන් දියුනු වෙන්න, ආණ්ඩුවට බැන බැන ඉදල තොපිලට දියුනු වෙන්න බෑ..සමාජෙ හදන්න කලින් තමුන් හැදෙන්න.. මොන පම්පොරි ගැහුවත්, JVP දින්නත් මේ යන රටාව දිගටම යනවා..බලය තියෙන එකා අනිකව පාගගෙන ඉන්නේ,

    තරුණ චන්ද ගොඩක් JVP ekata යන්නේ මොකද? උන්ට මොලේ නෑ හිතන්න, විභාග පාස් උනාට ඉන්නේ මොලේ මෝරච්ච නැති එවුන්, ඉස්සර කැපුවත් රතු කියපු එවුන් dan හොයා ගන්නවත් නෑ,

    උඩ පැන පැන කෑගැහුව කියල, පෙලපාලි ගියා කියල ප්‍රශ්න මාකට් කලා කියල චන්ද හම්බු වෙන්නේ නෑ..එවට ප්‍රායෝගික විසදුම් තියෙන්න ඕනේ.

    ෆොන්සේකාත් මහ ඔලුවෙන් කෑ ගැහුවට මිනිහටත් කිසිම ප්‍රතිපත්තියක් නෑ, ඌට තියෙන්නේ පලිගැනීම, බලය ලබා ගන්න හදන එක විතරයි... රටක් හදන කතාවක් නෑ.. stage එකට ගියාමු පිස්සු කියවන්නේ.. ඒ අතින් ගත්තාම අනුර මහත්තයා හොදයි, ඉන්න පක්ශේ තමා අවුල, ධනවාදය මිසක්, මාක්ස්වාදය මේ රටට කෙසේත්ම සුදුසු නැත..

    මම මේ කිව්ව දේවල් වලට ලේ රත් කර ගන්න එපා, මහින්දයා ගහනවා කියල පොඩි එකා ඉදන් දන්නවා.. ප්‍රබල විපක්ශයක් ගොඩ නගන්න නන් යන්න ඔක්කොම UNP එකට..

    ආ තව එකක්, කුහක කමයි ඉරිසියාවයි තරමක් අඩු කරගන්න, ඒක ඇගට ගුනයි.. :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    Yawnn.. ithin umba chande nodi hitapan, kawda umbata balen denna kiwwe? JVP ekata chande denna kiyanne, umbala wage bada gosthara, mahindage
    goo unath kanna leesthi ewunta newe, ee nisa umba kalabala wenne nethuwa, me sereth gihilla mahindata kathre gahapan,
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්නක්

    j93bie.jpg

    34q7big.jpg

    2mn56xk.jpg

    1g2a76.jpg

    2jbjxab.jpg

    2h3wqqu.jpg

    262y88j.jpg

    2qlvo5l.jpg

    මේව ගැන හොදට හිතල බලන්න වෙනවා.... ගහන එවුන් ගහ ගත්තා කියමු,,, මොන යකා මොන විදිහට ගැහුවත් ඉස්සර වගේ api කාල බීල ඇදල ඉන්නවා..(ටිකක් අමාරු උනත්) ඒත් මුන්ට චන්දේ දුන්නොත් අපිටත් කෙල වෙන සීන් එකක් තියෙන්නෙ. රටේ ස0ස්කෘතිය, ආගම, මේව ගැන බලු පඩේකට ගනන් ගන්නේ නෑනේ..
    වැඩිහිටියෙක්ට, ගුරුවරයෙක්ට, ස්වාමීන් වහන්සේ කෙනක්ට ගරු කරන්නේ නැති අසමත්ජාති පාහර සෙට් එකක් නේ JVP කියන්නේ...
    එතින් උන් මොන ප්‍රශ්නේ මාක්ට් කරල ආවත් සාමකාමීව රටක් ගෙනියන්න බෑ.. මොකෝ මුන්ට හැම එකාම එකයිලුනේ..

    හිතමු මහින්දයා එලව ගත්තා කියල, ඊට පස්සේ කියන්නේ උබල කියන විදිහට ඉන්න කියලද? අපේ ඉඩම්, සල්ලි, නිදහස උබට විකුනන්න කියලද?

    අනුර කුමාරය කියන කතා ඇත්ත උනත් උගේ ප්‍රතිපත්ති අපේ රටට හරියන්නේ නෑ, අන්න මිනිහා UNP එකෙන් ආවනන් තව චන්දේ දෙන එක හිතන්න තිබ්බා..

    කැම්පස් එකේ මුන් දෙන ටොක් වලට මුන්හේ සOහතියම තිත්ත උනා.. හොයන් බලන් ගියාම JVP එකේ ඉන්න ගොඩක් එවුන් කුහක, තුන්වෙනි පන්තියේ එවුන්( මධ්‍යම පාන්තික එවුන් අතලොල්ස්සක් ඉන්නව ) උන්ට ඕනේ අනිත් එවුන්ගේ දියුනුවට ඉරිසියා කර කර උන්ව නැති නාස්ති කරල උනුත් උන්ගේ තත්වෙටම ගන්න.. මනුස්සයෙක්ට හොදට හරිහම්බ කරන කොට මොකක් හරි ඇදයක් හොයල ඌට කෙලවන්න බලන්නේ.. (මේ කතා කරන්නේ සමාන්‍ය ජනතාව ගැන. )

    තමන්ගේ තරමට ඉදිමෙන්න දන්නේ නැති එවුන් එතින් අනුන්ට ඊරිසියා කර කර ඉන්නවා, අනුන්ගේ සපත්තු වල ගනන් බල බල ඉන්න වෙලාවේ බලහන් තමන් දියුනු වෙන්න, ආණ්ඩුවට බැන බැන ඉදල තොපිලට දියුනු වෙන්න බෑ..සමාජෙ හදන්න කලින් තමුන් හැදෙන්න.. මොන පම්පොරි ගැහුවත්, JVP දින්නත් මේ යන රටාව දිගටම යනවා..බලය තියෙන එකා අනිකව පාගගෙන ඉන්නේ,

    තරුණ චන්ද ගොඩක් JVP ekata යන්නේ මොකද? උන්ට මොලේ නෑ හිතන්න, විභාග පාස් උනාට ඉන්නේ මොලේ මෝරච්ච නැති එවුන්, ඉස්සර කැපුවත් රතු කියපු එවුන් dan හොයා ගන්නවත් නෑ,

    උඩ පැන පැන කෑගැහුව කියල, පෙලපාලි ගියා කියල ප්‍රශ්න මාකට් කලා කියල චන්ද හම්බු වෙන්නේ නෑ..එවට ප්‍රායෝගික විසදුම් තියෙන්න ඕනේ.

    ෆොන්සේකාත් මහ ඔලුවෙන් කෑ ගැහුවට මිනිහටත් කිසිම ප්‍රතිපත්තියක් නෑ, ඌට තියෙන්නේ පලිගැනීම, බලය ලබා ගන්න හදන එක විතරයි... රටක් හදන කතාවක් නෑ.. stage එකට ගියාමු පිස්සු කියවන්නේ.. ඒ අතින් ගත්තාම අනුර මහත්තයා හොදයි, ඉන්න පක්ශේ තමා අවුල, ධනවාදය මිසක්, මාක්ස්වාදය මේ රටට කෙසේත්ම සුදුසු නැත..

    මම මේ කිව්ව දේවල් වලට ලේ රත් කර ගන්න එපා, මහින්දයා ගහනවා කියල පොඩි එකා ඉදන් දන්නවා.. ප්‍රබල විපක්ශයක් ගොඩ නගන්න නන් යන්න ඔක්කොම UNP එකට..

    ආ තව එකක්, කුහක කමයි ඉරිසියාවයි තරමක් අඩු කරගන්න, ඒක ඇගට ගුනයි.. :)

    ඔරිජිනල් එකෙන් අවා එහෙනම් හොරා වගෙ.. :lol::lol:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    ඔරිජිනල් එකෙන් අවා එහෙනම් හොරා වගෙ.. :lol::lol:

    mokak da dan me original fake kathawa, mama me post eka dakala comment kare...

    aa, me ara photos tika hinda wenna athi, eka ara quote kiyala ebuwama enawa,
    :P

    oya tika kiyewwaama mala panin nadda oii, umbalata ethin therenna tikak welawa aran sinhalen liyala dammama original/fake kathawak kiyanawa... balahan umbalata mole na kiyana eka harine.. :D
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    mokak da dan me original fake kathawa, mama me post eka dakala comment kare...

    aa, me ara photos tika hinda wenna athi, eka ara quote kiyala ebuwama enawa, :P

    oya tika kiyewwaama mala paninnadda oii, umbala ethin therenna tikak welawa aran sinhalen liyala dammama original/fake kathawak kiyanawa... balahan umbalata mole na kiyana eka harine.. :D

    ඔවට මලපන්න තරම් ලෙඩක් නැ ඕයි...ඔතන තියෙන එකක් වත් ඔප්පු කර ගන්න පුලුවන් යැයි...උබට මොලෙ තියෙන තරම ඉතින් පලවෙනි රිප්ලයි එකෙන්ම තෙරුම් ගත්තා.. උබ ඔය කියන එව හිස් මුදුනින් පිලි ගන්න මන්දබුද්දිකයො දෙතුන් දෙනෙක් ඉන්නවා මෙකෙ..ඔවා ගිහින් උන්ට කියපන් දැන් ඉතින් පල උබව care කරන්න වෙලාවක් නැ :lol::lol::lol::lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ආසන වැඩි වෙනව මගුලක්, කඩුවෙල ගිය ප්‍රාදේශිය සබා මැතිවරනෙදි 2005-06 චන්ද 24000 ගත්ත, ඒ අපි ඉද්දි. අපි බලමු මේ පාර කියක් කඩුවෙලින් එයිද කියල.මගෙ නම් විස්වාසය චන්ද ආසන්න වශයෙන් 20000 ක් අඩු වෙනව කියන දේ. ආසන වැඩි වෙනව නෙමේ තියෙන ලඩියත් නැති වෙනව.:P:P
    kaduwela kiyanne lankawa neme pons hama labbatama kaduwelak adagannawa booruwa
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ

    සම අයිතිය පිළිගන්නවා.. දෙමළ බසින් ජාතික ගීය ගැයීමේ වරදක් නෑ

    28a6q29.jpg

    සිංහල හා දෙමළ ජාතීන්හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
    ඔහු මෙසේ සඳහන් කලේ කළුතර ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
    මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
    ‘එක ආගමක් පාගලා තව ආගමක් උසස් කියන සමාජයක් අප හදන්නේ නෑ. අප සියළු ජාතීන්ට සම අයිතිය පිළිගන්නවා. රටේ ප‍්‍රධාන භාෂා දෙකේ සම අයිතිය පිළිගන්නවා.
    ජාතික ගීය දෙමළෙන් කීම වරදක් වෙන්නෙ කොහොමද? සුන්දර සිරිබරිනී කියා කිවුවම දෙමළ ළමයින්ට ඒක තේරෙනවද? එතකොට රට ගැන ආදරයක් ඇතිවන්නේ කොහොමද? මේ රටේ පාලකයන්ට යුද්ධයක් නැතිව ජීවත් වෙන්න බෑ’

    දැන් තො මොකො කියන්නෙ ගොබ්බය.දන්න මගුලක් කියවපිය.:P:P
    කොහේ හරි ලබ්බක් කොපි පේස්ට් කරා කියලා ඒක අනුර කුමාර කිව්වා වෙනවද උලමො :lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    තාම සංධානෙ දිනන්නෙ කැපුවත් නිල් නාකි මළ හෝන්තු ටිකයි කොඩ්ඩොයි ස්ත්‍රී දූශකයොයි හොර කසිප්පු කාරයොයි හින්දා
    තරුණ කොල්ලො නම් සංධානෙට ඡන්ද දෙන්න තියා හිතන්නෙවත් නෑ
    තූ තූ ගාලා කෙල ගහනවා මිසක්
    :lol:
    ඒ හින්දා සංධාන ගොට්ටො ටික
    images
     
    • Like
    Reactions: WICKILEAKS

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    ඔවට මලපන්න තරම් ලෙඩක් නැ ඕයි...ඔතන තියෙන එකක් වත් ඔප්පු කර ගන්න පුලුවන් යැයි...උබට මොලෙ තියෙන තරම ඉතින් පලවෙනි රිප්ලයි එකෙන්ම තෙරුම් ගත්තා.. උබ ඔය කියන එව හිස් මුදුනින් පිලි ගන්න මන්දබුද්දිකයො දෙතුන් දෙනෙක් ඉන්නවා මෙකෙ..ඔවා ගිහින් උන්ට කියපන් දැන් ඉතින් පල උබව care කරන්න වෙලාවක් නැ :lol::lol::lol::lol:

    හහ්හා.. ඇයි ඔප්පු කරගන්න බැරි උන පලියට ඔව බොරු වෙන්නේ නෑ.. ඕව ඇස් කන් වලින් හොදට අහපු දැකපු දේවල්...

    දැන් උබ මේ ඔප්පු කරන්න බැරි උන සීන් එක අල්ලන් කෑ ගහයි....
    ඔප්පු කරන්න ඔතන කියල තියෙන ඒවා ලිඛිතව,වාචිකව ප්‍රකාශ කරල නෑ, උබල හැසිරෙන විදිහෙන්, කියන කතා වලින් ඕව ලස්සනට පේනවා...
    :D

    භාරත් ලකෂ්මන් ඝාතනය, කුඩු කන්ටේනර් සීන් එකත් ඔප්පු කර ගන්න බැරි උනාට හැමෝම දන්නවනේ මොකෝ උනේ කියල.. අන්න ඒ වගේ තමයි.. (ඔන්න උබට ආණ්ඩුවෙන්ම උදාහරණයක් අරන් පෙන්නුවා.. :P ආසයි නේ.. :P)
     
    උබ වගෙ ගොනෙක් JVP එකට විරුද්ද වෙන එක මට පුදුමයක් නෙමෙයි ඕයි...ගෙන තර්ක වලින් කතාවෙන් තෙරෙනවනෙ ගොනා කියල..ඉතින් උබට ගැලපෙනම පක්ශෙට තමයි කඩෙ යන්නෙ..අවුලක් නැ දිගටම කඩෙ පලයන්..උබල වගෙ වස්සො තමයි උන්ටත් ඔනෙ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබ වගෙ ගොනෙක් JVP එකට විරුද්ද වෙන එක මට පුදුමයක් නෙමෙයි ඕයි...ගෙන තර්ක වලින් කතාවෙන් තෙරෙනවනෙ ගොනා කියල..ඉතින් උබට ගැලපෙනම පක්ශෙට තමයි කඩෙ යන්නෙ..අවුලක් නැ දිගටම කඩෙ පලයන්..උබල වගෙ වස්සො තමයි උන්ටත් ඔනෙ..

    machan Erozan wage gobbayo kade yana pakshayak gana anith minissunta therum ganna puluwan. baya wenna deyak naha. mun wage harak anduwata kade yana tharamata anduwata chanda adu wenawa
    :lol::lol::lol: