JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අතිගරු එලකිරි ජනාදිපතිතුමා!

    11-021.jpg
    :yes::yes::lol: ඉස්සර ෆොන්සේකා අද අනුරය හෙට චන්ද්‍රිකා, මේකෙ ඉන්නෙ අමු මීහරක් රැලක්,.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    machan Erozan wage gobbayo kade yana pakshayak gana anith minissunta therum ganna puluwan. baya wenna deyak naha. mun wage harak anduwata kade yana tharamata anduwata chanda adu wenawa
    :lol::lol::lol:
    අනේ පල ගොන්සන්,බොලට තමයි එක අරමුනක් නැතුව වල්මත් වෙලා දගලන්නෙ.ඉස්සර තොපි ෆොනිව අල්ලගෙනි "ෆොනි මගෙ දෙයිය, ඉල්ලන්වනම් @ක උනත් දෙනව" කිය කිය හිටිය. දැන් ෆොනියව අත ඇරල අනුරය පස්සෙ යනව.මේ පාර අනුරය බලු උනාම තොපි ඊලගට චන්ද්‍රිකාව අල්ලගනී. :lol::lol: ගොන් බූරුවො රැලක් තොපි ,වටේ යනව,ඔහොම දේශපාලනේ කරන්ඩ පුලුවන්නම් බැරියෑ.:lol::lol::lol::lol::P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    :yes::yes::lol: ඉස්සර ෆොන්සේකා අද අනුරය හෙට චන්ද්‍රිකා, මේකෙ ඉන්නෙ අමු මීහරක් රැලක්,.

    අනේ පල ගොන්සන්,බොලට තමයි එක අරමුනක් නැතුව වල්මත් වෙලා දගලන්නෙ.ඉස්සර තොපි ෆොනිව අල්ලගෙනි "ෆොනි මගෙ දෙයිය, ඉල්ලන්වනම් @ක උනත් දෙනව" කිය කිය හිටිය. දැන් ෆොනියව අත ඇරල අනුරය පස්සෙ යනව.මේ පාර අනුරය බලු උනාම තොපි ඊලගට චන්ද්‍රිකාව අල්ලගනී. :lol::lol: ගොන් බූරුවො රැලක් තොපි ,වටේ යනව,ඔහොම දේශපාලනේ කරන්ඩ පුලුවන්නම් බැරියෑ.:lol::lol::lol::lol::P

    මේකෙ උන් හිතන දේශපාලනේයි ඈත්ත ලොකේ දේශපාලනේයි අහසයි පොලොවයි වගේ.. ඒකනේ හෑමදාම එකෙක් ඉන්ටර්නෙට් ජනාදිපති වෙන්නේත් අනිකා ඈත්තටම ජනාදිපති වෙන්නෙත්. මුන් එක්ක දේශපාලනේ කතා කරන එකේ තේරුමක් නෑ..පොඩ්ඩක් වයින් කරලා ෆුල් ආතක් එකක් ගන්න එක විතරයි කරන්න තියේන්නෙ.

    කොහොමත් මේ පාර අනුරයා පෑරදුනාම ඊලගට චන්ද්‍රිකා ගෙනෙයි..එයාත් පාඑරදුනාම තව මොකෙක් හරි හාල් පාරුවෙක් ගෙනෙයි.. ඔහොම ඔහොම පල් වෙවී හෑමදාම බලේ තියේන එකාට ඉරිසියාකර කර සදා පරාජිතයෝ වෙවී ඔන්ලයින් ජනාදිපතිවරු පත්කරගෙන උන් උන්ගේම හීන ලෝකවල ජීවත් වේව්.. අපරාදේ තරුන ජීවිත...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ane pako. uba ethakota kalin wimalta puka deela dan gommanpilata puka denne :lol::lol:
    Fonseka mahindata wada thawamath hodai kiyala thamai mama kiyanne. :P:P

    1779301_267610810060040_1253164860_n.jpg
     
    Last edited:

    aruna47

    Well-known member
  • :yes::yes::lol: ඉස්සර ෆොන්සේකා අද අනුරය හෙට චන්ද්‍රිකා, මේකෙ ඉන්නෙ අමු මීහරක් රැලක්,.

    එරෝ උයා චන්ඩියා වෙලා :shocked:

    එතකොට මහින්ද ඌව පත් කරේ බුරුවොද? උබ වගේ

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකෙ උන් හිතන දේශපාලනේයි ඈත්ත ලොකේ දේශපාලනේයි අහසයි පොලොවයි වගේ.. ඒකනේ හෑමදාම එකෙක් ඉන්ටර්නෙට් ජනාදිපති වෙන්නේත් අනිකා ඈත්තටම ජනාදිපති වෙන්නෙත්. මුන් එක්ක දේශපාලනේ කතා කරන එකේ තේරුමක් නෑ..පොඩ්ඩක් වයින් කරලා ෆුල් ආතක් එකක් ගන්න එක විතරයි කරන්න තියේන්නෙ.

    කොහොමත් මේ පාර අනුරයා පෑරදුනාම ඊලගට චන්ද්‍රිකා ගෙනෙයි..එයාත් පාඑරදුනාම තව මොකෙක් හරි හාල් පාරුවෙක් ගෙනෙයි.. ඔහොම ඔහොම පල් වෙවී හෑමදාම බලේ තියේන එකාට ඉරිසියාකර කර සදා පරාජිතයෝ වෙවී ඔන්ලයින් ජනාදිපතිවරු පත්කරගෙන උන් උන්ගේම හීන ලෝකවල ජීවත් වේව්.. අපරාදේ තරුන ජීවිත...
    :yes::yes::yes: අනිවාර්යෙන් මුන්ට තියෙන්නෙ සිහින ලොක,අපි සිහින වලට ඉදල හිටල බාදා කරල ඇත්ත පෙන්න්න එකට මුන් අපිත් එක්ක තරහයි.:lol::lol: නැත්තන් මේ අනුරය කියන්නෙ මොන හාල්පාරුවෙක්ද ඔකුන්ට චන්ද කියක් හම්බෙයිද අඩුම ගානෙ මුලු චන්ද වලින් 5% ගන්ඩත් බැරි වෙයි. මේකෙ ඉන්න මීහරක් චුන් වෙලා දගලනව.
    fb එකෙත් ඔකුන් ජනධිපති නෙමේ අනුරයගෙ fb එකට තියෙන්නෙ ලයික් 36359 විතර ගම්මන්පිලටත් තියෙනව ලයික් 40220 විතර, අනුරය ගම්මන්පිලටත් පරාදයි ලොල්.:lol::lol::lol: ජනාධිපතිතුමාට තියෙනව ලයික් 275,299 ක්,අනුරයට ජනාධිපතිතුමාගෙ ලගටවත් එන්ඩ බැ.:lol::lol: මේකෙ ඉන්න මිහරක් ගොන් ටොක් දෙන්නෙ පව් ඉතින්.:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ane pako. uba ethakota kalin wimalta puka deela dan gommanpilata puka denne :lol::lol:
    Fonseka mahindata wada thawamath hodai kiyala thamai mama kiyanne. :P:P

    විමල් ගම්ම්න්පිල්ල ඉන්නෙ එක ආණ්ඩුවෙ කතාව ඉවරයි , ෆොනි මහින්දට වඩා හොදයි අනුරට වැඩිය හොද නැ ඒකද කියන්නෙ උබ????? එහෙනම් මොකටද යකො ගියපාර ෆොනි අල්ල ගත්තෙ කෙලින්ම අනුරය අල්ල ගන්ඩ තිබ්බනෙ.උබලට කිසි දැක්මක් නැ,ඒකයි කතාව.ෆොනි බලු උනාට පස්සෙ කලගුන නොදත් පාහර කලවැද්දො වන තොපි,ෆොනිව ගහල පන්නල අනුරය ගෙට ගෙනාව.ඔකත් යකො හරියට කැහි ගෑනි දිල හොටු ගෑනි ගත්ත වගේ තමයි.තොපි හැමදාම ලිදේ.:lol::lol::lol::P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    :yes::yes::yes: අනිවාර්යෙන් මුන්ට තියෙන්නෙ සිහින ලොක,අපි සිහින වලට ඉදල හිටල බාදා කරල ඇත්ත පෙන්න්න එකට මුන් අපිත් එක්ක තරහයි.:lol::lol: නැත්තන් මේ අනුරය කියන්නෙ මොන හාල්පාරුවෙක්ද ඔකුන්ට චන්ද කියක් හම්බෙයිද අඩුම ගානෙ මුලු චන්ද වලින් 5% ගන්ඩත් බැරි වෙයි. මේකෙ ඉන්න මීහරක් චුන් වෙලා දගලනව.
    fb එකෙත් ඔකුන් ජනධිපති නෙමේ අනුරයගෙ fb එකට තියෙන්නෙ ලයික් 20000 විතර ගම්මන්පිලටත් තියෙනව ලයික් 30000 විතර, අනුරය ගම්මන්පිලටත් පරාදයි ලොල්.:lol::lol::lol: ජනාධිපතිතුමාට තියෙනව ලයික් 275,299 ක්,අනුරයට ජනාධිපතිතුමාගෙ ලගටවත් එන්ඩ බැ.:lol::lol: මේකෙ ඉන්න මිහරක් ගොන් ටොක් දෙන්නෙ පව් ඉතින්.:lol:

    අනේ බන් උඹේ සාමන්‍ය දැනිම නිල් නේ .යකෝඅ තොපේ ගොන් රජා ඔය පේජ් එක හැදුවේ 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ කාලේ .ඉතිං ඔකේ ලයික් දාලා තියෙන්නේ ඒ කාලේ ඉඳන් .අනුර කුමාර පේජ් එක හැදුවේ මේ මෑතකදි වගේ .අනික් උඹ හිතන්නේ මහිදයාගේ පේජ් එකේ ලයික් දාපු උන් ඔක්කෝම උන් ඌට කැමති කියලාද .සමහරු ඒකට ලයික් කරලා තියෙන්නේ දාන ෆොටෝස් අරන් එඩිට් කරලා මෙමේස් හදන්න .:lol::lol::lol::lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    උදය ගම්පන්පිලට පුක දෙන පරයා කෝ?:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    අනේ බන් උඹේ සාමන්‍ය දැනිම නිල් නේ .යකෝඅ තොපේ ගොන් රජා ඔය පේජ් එක හැදුවේ 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ කාලේ .ඉතිං ඔකේ ලයික් දාලා තියෙන්නේ ඒ කාලේ ඉඳන් .අනුර කුමාර පේජ් එක හැදුවේ මේ මෑතකදි වගේ .අනික් උඹ හිතන්නේ මහිදයාගේ පේජ් එකේ ලයික් දාපු උන් ඔක්කෝම උන් ඌට කැමති කියලාද .සමහරු ඒකට ලයික් කරලා තියෙන්නේ දාන ෆොටෝස් අරන් එඩිට් කරලා මෙමේස් හදන්න .:lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විමල් ගම්ම්න්පිල්ල ඉන්නෙ එක ආණ්ඩුවෙ කතාව ඉවරයි , ෆොනි මහින්දට වඩා හොදයි අනුරට වැඩිය හොද නැ ඒකද කියන්නෙ උබ????? එහෙනම් මොකටද යකො ගියපාර ෆොනි අල්ල ගත්තෙ කෙලින්ම අනුරය අල්ල ගන්ඩ තිබ්බනෙ.උබලට කිසි දැක්මක් නැ,ඒකයි කතාව.ෆොනි බලු උනාට පස්සෙ කලගුන නොදත් පාහර කලවැද්දො වන තොපි,ෆොනිව ගහල පන්නල අනුරය ගෙට ගෙනාව.ඔකත් යකො හරියට කැහි ගෑනි දිල හොටු ගෑනි ගත්ත වගේ තමයි.තොපි හැමදාම ලිදේ.:lol::lol::lol::P
    okane ban ube gon kama kiyanne. Methana anura or Lal or somawansagen wadak naha. oya okkoma charitha haduwe pakshen. eka nisa fonsekata wada anura hodai kiyanawata wada hari Fonsekata wada JVP eka hodai kiyana ekai.
    mama hamadama supprt kale JVP ekata issarahatath ehemai. :P:P:P

    1779301_267610810060040_1253164860_n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මේකෙ උන් හිතන දේශපාලනේයි ඈත්ත ලොකේ දේශපාලනේයි අහසයි පොලොවයි වගේ.. ඒකනේ හෑමදාම එකෙක් ඉන්ටර්නෙට් ජනාදිපති වෙන්නේත් අනිකා ඈත්තටම ජනාදිපති වෙන්නෙත්. මුන් එක්ක දේශපාලනේ කතා කරන එකේ තේරුමක් නෑ..පොඩ්ඩක් වයින් කරලා ෆුල් ආතක් එකක් ගන්න එක විතරයි කරන්න තියේන්නෙ.

    කොහොමත් මේ පාර අනුරයා පෑරදුනාම ඊලගට චන්ද්‍රිකා ගෙනෙයි..එයාත් පාඑරදුනාම තව මොකෙක් හරි හාල් පාරුවෙක් ගෙනෙයි.. ඔහොම ඔහොම පල් වෙවී හෑමදාම බලේ තියේන එකාට ඉරිසියාකර කර සදා පරාජිතයෝ වෙවී ඔන්ලයින් ජනාදිපතිවරු පත්කරගෙන උන් උන්ගේම හීන ලෝකවල ජීවත් වේව්.. අපරාදේ තරුන ජීවිත...

    me inne hari ugath budhdhimath janathawa, ane ban umbala wage ewun ekka monawa katha karannada? es dekata pena asadharane, ayukthiya honday kiyana umbala ekka thawath mona katha da? Ratata hena gehuwath , umbala wage ewun ta wedak thiyanawada? umbalata one, umbalage bada kata pirenanwam ee thi kiyana mathaya witharane. den ithin booruwek wage ahapan, monawada wela thiyana asadharana kam kiyala, umbala wage ugath budhdhimath janathawa ekka api wage ewunta mona kathada ban, umbala hithanne mahinda hema dama raja unoth ethi kiyala, mokada umbala thaththala mahindage katu lewa kaala, hamba wena sepa nethi wenawata umbala kemathi nehe ne.
     
    ow ban typical kuhakayek :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    මේකෙ උන් හිතන දේශපාලනේයි ඈත්ත ලොකේ දේශපාලනේයි අහසයි පොලොවයි වගේ.. ඒකනේ හෑමදාම එකෙක් ඉන්ටර්නෙට් ජනාදිපති වෙන්නේත් අනිකා ඈත්තටම ජනාදිපති වෙන්නෙත්. මුන් එක්ක දේශපාලනේ කතා කරන එකේ තේරුමක් නෑ..පොඩ්ඩක් වයින් කරලා ෆුල් ආතක් එකක් ගන්න එක විතරයි කරන්න තියේන්නෙ.

    කොහොමත් මේ පාර අනුරයා පෑරදුනාම ඊලගට චන්ද්‍රිකා ගෙනෙයි..එයාත් පාඑරදුනාම තව මොකෙක් හරි හාල් පාරුවෙක් ගෙනෙයි.. ඔහොම ඔහොම පල් වෙවී හෑමදාම බලේ තියේන එකාට ඉරිසියාකර කර සදා පරාජිතයෝ වෙවී ඔන්ලයින් ජනාදිපතිවරු පත්කරගෙන උන් උන්ගේම හීන ලෝකවල ජීවත් වේව්.. අපරාදේ තරුන ජීවිත...
    මහින්දගේ ලොකුපුතා ඔන්ලයින් පෙරකදෝරුවා වෙච්චි කොට ,පොඩි පුතා ඔන්ලයින් ගගනගාමියා වෙච්චි කොට ,අනුර කුමාර ඔන්ලයි ජනාධිපති වෙන එකේ අරුමේ මක්කෙයි ආයුබොවන්ඩ ? අනික අයුබොවන්ඩ මේ බලන්ඩකෝ දැන් ඔය මහින්ද ගොයියාගේ මස්සිනා පොඩ්ඩ නේද ඔය අහස් යාත්තරා ඔෆිසියේ ලොක්කා ? මම නං ඕං අහලා තියෙන්නේ උන්දැ අටේ කැලෑසියත් පේල් කියලා .අහ් ඒ වගේද අර ඇමරිකාවේ අපේ තානාපති ගොයියා ඉන්නේ උන්දෑ තේ කඩ මුදලාලි කෙනෙක්ළු නේ නොවැ ?උන්දා මහින්ද ගොයියිආගේ ගජ මිත්තරයෙක්ළු නේදැ .මගේ අප්පේ එහෙනම් අපේ හංදියේ කෝපි කඩේ ඉන්න සූටියාටත් ඔය තානාපති ඔෆිසි පට්ටමක් ගන්ට හැකි වේ නේ නොවැ ? නැද්ද මන් අහන්නේ ? හෙ හෙ හෙ .:lol::lol::lol::lol::lol::lol:
    අනේ කාලේ වනේ වාසේ කිව්වළු ඕං .එක අතකොට ඉතිං යුද්දේ ඉවරම කොලා නොවැ .රටට හෙන ගැහිලා ගියත් මක්කෙයි . :P:P:P:P:P:P