Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP උන් ඇත්තටම මොකක්ද කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අභවප්‍රාප්ත තාත්තා රජයේ සේවකයෙක්..... එයා මරන්න අරන් ගිහින්, මරලා එලන්න පෝස්ටර් පව ඇඳලා තියෙද්දී කැලේ ට පැනලා දවස් ගාණක් දුවලා බේරිලා තියෙන්නේ. එතකොට ත් තාත්තා වක්‍ර මාර්ගයෙන් JVP carers තරුණයන්ට උදව් කරලා තියෙනවා, ඔහුගේ රැකියාව අනුව.

එහෙම family විරෝධය තිබ්බත් jvp එකට ආකර්ශණයක් ඇති වුණේ විශ්ව විද්‍යාලයේ දී, දුමින්ද නාගමුව සමග වැඩ කරන්න ලැබුණ නිසයි. පෝස්ටර් කැම්පේන්, උද්ඝෝශණ වලටත් ගියා. අපේ Union leaders ලා ඔක්කොම ටම සුපිරි රැකියාව ස්ථාන වල training & jobs ලැබුනා පක්ශේ internal contacts එකෙන්. දැනට ත් අපේ get වලට එහෙම අරුන්ව ගෙන්වා ගන්නේ නෑ.... කැට හොලොවපු සල්ලි වලින් CIMA class ගියා කියනවා.

ඔහොම සැකෙන් ඉන්න කොට, මගේ රැකියාව අනුව ඉහළ තල වල නායකයෝ නිතරම දකින්න ලැබුනා ඉහළ ලියපු විදිහට.

උන් කරන්නෙත් මහින්ද, රනිල්, සජිත් වගේ මුන් තුන් දෙනා නො අල්ලපු මතයක් (a social vaccum) අල්ලගෙන ඒක විකුණාගෙන ජීවත් වීමයි. Jvp නායකයෝ ගොඩක් මහින්ද ගේ කිට්ටුවන්තයෝ.. රනිල් ව අල්ලගෙන බැලුවේ, ජනාධිබලතල සීමා කරගෙන පාර්ලිමේන්තුව ට බලය ගන්න යි.

හොඳ වැඩ වගේම උන්ගේ ධනවතකු වීම සිහිනයට උන් යනවා, කියන්නේ සාම්ප්‍රදායික ලාංකික දේශපාලන යේ තවත් ගණිකාවක්.

මම හිතන්නේ thread closing වගේ...... රෙදි උස්සගෙන ආපු modern JVP වහල්ලු න්ගේ ප්‍රතිචාර දැන ගැනීමට කැමති.

අනුර කුමාරගේ වැඩ ගැන දැන ගැනීමට ආසයි ද? මිනිහා පට්ට කපටි යා, කතා කරන්නේ නඩු දාන්න බැරි වෙන්න. අපහාස තමයි වැඩි.

හැබැයි මුලින් කිව්වා වගේ මිනිහගේ පක්ශ අරමුදල බිලියන ගාණක්. රජයේ ලොකු තැන් වල ඉන්නවා සුපිරි ජෙප්පෝ... උන්ගේ වැඩේ තමයි හැමදාම විරුද්ධ වීම.

මේ කතාව පටන් ගත්ත තැන TV channel එකක් පටන් නොගෙනීම නේ. ඒ අය ධම්මික මහත්තයා හදපු youtube channel එකේ video download කරලා CD, pen drive වලට ගහලා TV, PC දාලා teaching ක්‍රමයක් කියන්නේ නෑ.... මොකද එතකොට ඒ ප්‍රශ්ණේ තරමකට හරි විසඳුනාම, මුන්ට උස්සගෙන යන්න ගූ කඳක් නෑ...

නියම සමාජවාදියා තමයි බුදු හාමුදුරුවෝ.... සංඝයා වුනත් දැන් ධනවාදී වෙලා.

පාවෙන ඡන්දයක් වෙන්න, නිදහස් මත දරන්න. ලෝකේ වෙනස් කරන්න පොඩ්ඩක් හරි දායකයි වෙන්න. වෙනස් විදිහට හිතපු ඉතා සුළුතරයක් දෙනා තමයි ලෝකේ අද තියෙන සුන්දර තැනට ගෙනල්ලා තියෙන්නේ. (ex. TESLA, Bob Martley, Patrick Lulumba, Ho chi min) ඒ වෙනුවෙන් ඔවුන් ජීවිතය වුනත් කැප කලා. ලංකාවේ හොඳ උදාහරණ යක් මහදුරු සේනක බිබිලේ....

එයාගේ වචනෙකින් කතාව නවත්වන්නම් " මම උපතින් වලව් කාරයෙක් වුන හින්දා, මට වලව් ඇරියස් කවර් කරන්න නෑ"

ඔබ ට, මට හමුවන ගොඩක් අයට ඕනේ "වලව් ඇරියස් කවර් කරගන්න" , ඒකට විවිධ ක්‍රම තෝරාගන්න වා. දේශපාලන ගණිකා වත් එවන් ලාභ රැකියාවක්.

RIP JVP paws

[QUOTE="Brandy2020, post: 26588420, member: 567368"] මගේ අභවප්‍රාප්ත තාත්තා රජයේ සේවකයෙක්..... එයා මරන්න අරන් ගිහින්, මරලා එලන්න පෝස්ටර් පව ඇඳලා තියෙද්දී කැලේ ට පැනලා දවස් ගාණක් දුවලා බේරිලා තියෙන්නේ. එතකොට ත් තාත්තා වක්‍ර මාර්ගයෙන් JVP carers තරුණයන්ට උදව් කරලා තියෙනවා, ඔහුගේ රැකියාව අනුව. එහෙම family විරෝධය තිබ්බත් jvp එකට ආකර්ශණයක් ඇති වුණේ විශ්ව විද්‍යාලයේ දී, දුමින්ද නාගමුව සමග වැඩ කරන්න ලැබුණ නිසයි. පෝස්ටර් කැම්පේන්, උද්ඝෝශණ වලටත් ගියා. අපේ Union leaders ලා ඔක්කොම ටම සුපිරි රැකියාව ස්ථාන වල training & jobs ලැබුනා පක්ශේ internal contacts එකෙන්. දැනට ත් අපේ get වලට එහෙම අරුන්ව ගෙන්වා ගන්නේ නෑ.... කැට හොලොවපු සල්ලි වලින් CIMA class ගියා කියනවා. ඔහොම සැකෙන් ඉන්න කොට, මගේ රැකියාව අනුව ඉහළ තල වල නායකයෝ නිතරම දකින්න ලැබුනා ඉහළ ලියපු විදිහට. උන් කරන්නෙත් මහින්ද, රනිල්, සජිත් වගේ මුන් තුන් දෙනා නො අල්ලපු මතයක් (a social vaccum) අල්ලගෙන ඒක විකුණාගෙන ජීවත් වීමයි. Jvp නායකයෝ ගොඩක් මහින්ද ගේ කිට්ටුවන්තයෝ.. රනිල් ව අල්ලගෙන බැලුවේ, ජනාධිබලතල සීමා කරගෙන පාර්ලිමේන්තුව ට බලය ගන්න යි. හොඳ වැඩ වගේම උන්ගේ ධනවතකු වීම සිහිනයට උන් යනවා, කියන්නේ සාම්ප්‍රදායික ලාංකික දේශපාලන යේ තවත් ගණිකාවක්. මම හිතන්නේ thread closing වගේ...... රෙදි උස්සගෙන ආපු modern JVP වහල්ලු න්ගේ ප්‍රතිචාර දැන ගැනීමට කැමති. අනුර කුමාරගේ වැඩ ගැන දැන ගැනීමට ආසයි ද? මිනිහා පට්ට කපටි යා, කතා කරන්නේ නඩු දාන්න බැරි වෙන්න. අපහාස තමයි වැඩි. හැබැයි මුලින් කිව්වා වගේ මිනිහගේ පක්ශ අරමුදල බිලියන ගාණක්. රජයේ ලොකු තැන් වල ඉන්නවා සුපිරි ජෙප්පෝ... උන්ගේ වැඩේ තමයි හැමදාම විරුද්ධ වීම. මේ කතාව පටන් ගත්ත තැන TV channel එකක් පටන් නොගෙනීම නේ. ඒ අය ධම්මික මහත්තයා හදපු youtube channel එකේ video download කරලා CD, pen drive වලට ගහලා TV, PC දාලා teaching ක්‍රමයක් කියන්නේ නෑ.... මොකද එතකොට ඒ ප්‍රශ්ණේ තරමකට හරි විසඳුනාම, මුන්ට උස්සගෙන යන්න ගූ කඳක් නෑ... 😂 නියම සමාජවාදියා තමයි බුදු හාමුදුරුවෝ.... සංඝයා වුනත් දැන් ධනවාදී වෙලා. පාවෙන ඡන්දයක් වෙන්න, නිදහස් මත දරන්න. ලෝකේ වෙනස් කරන්න පොඩ්ඩක් හරි දායකයි වෙන්න. වෙනස් විදිහට හිතපු ඉතා සුළුතරයක් දෙනා තමයි ලෝකේ අද තියෙන සුන්දර තැනට ගෙනල්ලා තියෙන්නේ. (ex. TESLA, Bob Martley, Patrick Lulumba, Ho chi min) ඒ වෙනුවෙන් ඔවුන් ජීවිතය වුනත් කැප කලා. ලංකාවේ හොඳ උදාහරණ යක් මහදුරු සේනක බිබිලේ.... එයාගේ වචනෙකින් කතාව නවත්වන්නම් " මම උපතින් වලව් කාරයෙක් වුන හින්දා, මට වලව් ඇරියස් කවර් කරන්න නෑ" ඔබ ට, මට හමුවන ගොඩක් අයට ඕනේ "වලව් ඇරියස් කවර් කරගන්න" , ඒකට විවිධ ක්‍රම තෝරාගන්න වා. දේශපාලන ගණිකා වත් එවන් ලාභ රැකියාවක්. RIP JVP paws 🐾 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom