JVP එකේ කට වාචාලකමට හොඳ වැඩේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    වසන්තට කට වරදී… කෝටි 10ක වන්දියක් ඉල්ලා ආනන්ද හිමි නඩු දමයි…

    TUS-700977_850x460.jpg

    තමන් වහන්සේට සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙත්තුවේ ආනන්ද හිමියන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට නීතිඥවරයකු හරහා ලිපියක් යොමු යොමු කර තිබේ.
    තමන් වහන්සේගේ වාහනයක් තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවට ලබාදී ඇති බවට වසන්ත සමරසිංහ මහතා චෝදනා එල්ල කරන ලද බවත් එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ආනන්ද හිමියන් කියා සිටිති.

    තමන්ගේ වාහනය සොරකම් කරන ලද්දේ කොළඹ නාගරික මන්ත්‍රීවරියක විසින් බවද පැවසූ උන්වහන්සේ ඒ පිළිබඳව දැනටමත් අධිකරණයේ නඩු කටයුත්තක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි ද කියා සිටියහ.

    තමන් වහන්සේට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස දන්වා යවා ඇති බවත් එය නොගෙවන්නේ නම් අධිකරණයේ නඩු පවරන බවත් හිමියන් කියා සිටියහ.
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    oya eka pakekwath nadu danne na..
    oya nadu katha nikam kiyanwa withari
    ndu danwa kiyanne borwata

    kawuda ban thamange wala kapa ganne
     
    • Like
    Reactions: topkollek

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හාමුදුරුවෝන්ටත් දැන් අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා නොවී ඉන්න බෑ නේ. මොකට ද නඩු දාන්නේ.
     
    • Wow
    Reactions: topkollek

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඔය හාමුදුරුවෝ කියපු ඒවට නඩු දැම්මා නම්
    කොට් ගානක් අරන් 😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වසන්තට කට වරදී… කෝටි 10ක වන්දියක් ඉල්ලා ආනන්ද හිමි නඩු දමයි…

    TUS-700977_850x460.jpg

    තමන් වහන්සේට සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙත්තුවේ ආනන්ද හිමියන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට නීතිඥවරයකු හරහා ලිපියක් යොමු යොමු කර තිබේ.
    තමන් වහන්සේගේ වාහනයක් තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවට ලබාදී ඇති බවට වසන්ත සමරසිංහ මහතා චෝදනා එල්ල කරන ලද බවත් එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ආනන්ද හිමියන් කියා සිටිති.

    තමන්ගේ වාහනය සොරකම් කරන ලද්දේ කොළඹ නාගරික මන්ත්‍රීවරියක විසින් බවද පැවසූ උන්වහන්සේ ඒ පිළිබඳව දැනටමත් අධිකරණයේ නඩු කටයුත්තක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි ද කියා සිටියහ.

    තමන් වහන්සේට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස දන්වා යවා ඇති බවත් එය නොගෙවන්නේ නම් අධිකරණයේ නඩු පවරන බවත් හිමියන් කියා සිටියහ.
    kawadda nadu danne? @2osama
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි මොකෝ අහන්නේ 🤣
    ලලිත් - කුහන් අතුරුදහන් කිරීමේ නඩුව ඕන් පටන් ගත්තා. කෝ අර උඹේ යාලුවා @handley දාපු නඩු ත්‍රෙඩ් එක. ඒක අප්ඩේට් කරගෙන යං නේද? නන්දි ගවයගෙ ජනාධිපති මුක්තියත් ඉවරයිනෙ. :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ලලිත් - කුහන් අතුරුදහන් කිරීමේ නඩුව ඕන් පටන් ගත්තා. කෝ අර උඹේ යාලුවා @handley දාපු නඩු ත්‍රෙඩ් එක. ඒක අප්ඩේට් කරගෙන යං නේද? නන්දි ගවයගෙ ජනාධිපති මුක්තියත් ඉවරයිනෙ. :rofl:
    ඇයි උබ නඩුව අහන්න යන්න ද පොන්නයෝ 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇයි උබ නඩුව අහන්න යන්න ද පොන්නයෝ 🤣🤣
    තෝ හිතුවද මම නාකි මයිනා කියල නීතිය අවභාවිතා කරල මිනිස්සුන්ව නඩු අහල හිරේ දාන්ඩ පොන්නයෝ?
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    තෝ හිතුවද මම නාකි මයිනා කියල නීතිය අවභාවිතා කරල මිනිස්සුන්ව නඩු අහල හිරේ දාන්ඩ පොන්නයෝ?
    එහෙනම් පුකට ද නඩු දවස් හොයන්නෙ පොන්නය 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙනම් පුකට ද නඩු දවස් හොයන්නෙ පොන්නය 🤣
    තොපි වැලලුනා නේද දාපු නඩු කෝ කියල. සිංහල තේරෙනවද? ළපටි පොන්නයෙක් වගේ රෙද්දේ රෙවාගෙන වැලලනේනැතුව අර නඩු ත්‍රෙඩ් එක හොයල දීපන්
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    තොපි වැලලුනා නේද දාපු නඩු කෝ කියල. සිංහල තේරෙනවද? ළපටි පොන්නයෙක් වගේ රෙද්දේ රෙවාගෙන වැලලනේනැතුව අර නඩු ත්‍රෙඩ් එක හොයල දීපන්
    මේ Thread එකේ කතා කරන්නේ වසන්ත ගැන යකෝ 🤣🤣