JVP එකේ වැඩවල හැටි මෙන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JVP එකේ වැඩවල හැටි මෙන්න

    11350856_1846142752277624_8645013739430596721_n.jpg



    මේකේ තියෙන්නේ ජවිපෙ මන්ත්‍රී ප්‍රතිපාදනවලින් රිදීමාලියද්ද ගමේ ප්‍රජාශාලාවක් හදන සිද්දිය ගැන........මේ ෆොටෝ එකේ වැදගත්කම තමයි මේ කාර්‍ය සදහා ප්‍රතිපාදන වෙන්කල පුද්ගලයාත් මෙතන ඉන්නවා.....ඔය විල්බැරැක්කෙට පස් පුරවගෙන අරන් යන්නේ ඒ මනුස්සයා......සමන්ත විද්‍යාරත්න සහෝදරයා.......
    බදුල්ල දිස්ත්‍රික්කෙට පාර්ලිමේන්තුවෙ සීට් අටක් තියෙනවා......හැබැයි ඒ අටෙන් එකක සමන්ත සහෝදරයා වාඩි කරවන්න බදුල්ල ජනතාව පහුගිය මැතිවරණෙදි අපොහොසත් උනා..... හැබැයි බදුල්ල නියෝජනය කරන අටදෙනාම තියලා සමන්ත සහෝදරයා තිබ්බොත් සමන්ත අයියා ඉන්නේ ගව් ගානක් උඩින්.......
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙන්න ඇත්තටම මිනිස්සුන්ට වැඩක් කරල දෙන අය. පක්ෂ පාට මොනව උනත් මේ පාර පාර්ලිමේන්තුවට වැඩිපුර ජෙප්පො ටිකක් යවන්ඩ ඔ්නෙ.
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    අර කාලේ ගිනි තියපුවාට ඔය වගේ 1000 වත් හදන්ට වෙයි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමන්ත විද්‍යාරත්න එක පාරක් පාර්ලිමේන්තු ගියා (ඡවිපේ,සන්ධානේ එකට ඡන්දේ ඉල්ලපු වේලාවේ)වැඩිම මනාප අරන් ගියේ ඊලග පාර පරාද වුනා .බොරු ෂෝ වැඩියි කියලා තමයි කියන්නේ ඇමති කාලේ කැබ් එකේ කොලබ ඉදන් බදුල්ලට ඇවිල්ලා ගම ගාවින් බැහැලා බයික් එකේ යනවලු මිනිස්සුන්ට පේන්න .
     

    Getapolos

    Banned
    May 14, 2015
    105
    22
    0
    බදුල්ල නියෝජනය කරන අටදෙනාම තියලා සමන්ත සහෝදරයා තිබ්බොත් සමන්ත අයියා ඉන්නේ ගව් ගානක් උඩින්.......


    අන්න ඒක තමයි වැරැද්ද කට වාචාලකම් තිබ්බම මුන් හිතන්නෙ කෙරුමො කියල ගව් ගානක් උඩ ගිහිල්ල ඉන්නෙ, මිනිස්සුන්ට සමීවපෙන්න ඕනබන් ඡන්ද දිනන්න නැතෙයි මං අහන්නෙ, දැන් ඉන්න ජේ.වී.පී. කාරයො ඉන්නෙ අලියගෙ බෙල්ලෙයි , වල්ලෙයි, වල්ගෙයි, කනෙයි එල්ලිලා. දැන් ප්‍රතිපත්තිය සමාජවාදය නෙවෙයි, ''උන්න හැටියට මළා මදැයි.'' කුජීතයි පින්වතුනි
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මුල් ගල් කපලා ලකුණු දාගන්න කපටියොන්ට වඩා ලොකු ආදර්ශයක් මේ වගේ මිනිස්සු
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය මනුස්සය මාර චරිතයක්.අතීතෙ ගැන දන්නෙ නෑ.එත් බොරු පඩ නැති මනුස්සය.

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Honda wedak thamai. Eth kepila penna karanawa wendath Bari Na... :P meka lankawane bolan... :D


    ඔව් ඔව්. තොපිලටත් ඉතින් අප්පච්චි අප්පච්චි ගගා වහල්ලු වගේ පස්සේ යනකොට නම් අප්පච්චි කරන දේවල් ඔක්කොම genuine. තුහ්...
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔව් ඔව්. තොපිලටත් ඉතින් අප්පච්චි අප්පච්චි ගගා වහල්ලු වගේ පස්සේ යනකොට නම් අප්පච්චි කරන දේවල් ඔක්කොම genuine. තුහ්...
    :frown:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Honda wedak thamai. Eth kepila penna karanawa wendath Bari Na... :P meka lankawane bolan... :D

    aniwa kapi pennath ekka wenna athi. politikkekne. eth kapila penna unath meya karanne honda wadak. shramaya waya wena wadak. janathawage mattamata watila un ekka maha polowe paya gahala karna wadak. politikko kapila penna karanna one me wage wada. nathuwa gon kathawak kunuharpayk kiyala rate minissu hinassala laba ganna kapila peneema newe.