JVP එක තමංගෙ අපේක්ශකයෙක් දැම්මෙ නෑනෙ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    JVP එක තමංගෙ අපේක්ශකයෙක් දැම්මෙ නෑනෙ

    2005 ඉදලා JVP එක තමංගෙ අපේක්ශකයෙක් දැම්මෙ නෑනෙ ....
    තමංට වාසි වෙයි හිතෙන පැත්තට support කලා විතරනෙ......මේ පාරත් කරන්නෙ ඒකම තමයි!!!!!!
    අපේක්ශකයෙක් නොදැම්මොත් අර ලක්ශ 62න් ලක්ශ 2ත් 3ත් අතර ගානක් අනිවාර්යයෙන් ගෝටාභට support කරනවා....
    JVP කරන්නෙ තමංට ඉන්න හොදම අපේක්ශකය දාල ඒ චන්ද ටික නවත්තල UNP පිලට back කරන එක විතරයි !!!!
    උං ඒක දක්ශ ලෙස කරනව....
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    :lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    70253626_2462810597376802_2904725513731833856_n.jpg