JVP එක දකුන දිනනවා

kanishkady

Junior member
  • Nov 16, 2006
    28
    2
    8
    jepponnta kelavila thyenne

    Provincial Council Elections 2014

    Hambantota District - Postal Votes

    Name of the Party/Independent Group
    No. of Votes Received

    United People's Freedom Alliance 7,527
    64.20 %
    United National Party 1,761
    15.02 %
    People's Liberation Front 1,440
    12.28 %
    Democratic Party 943
    8.04 %
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,531
    994
    113
    Negombo paththe thama
    හම්බන්තොට තැපැල් ඡන්දය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907

    unp upfa chanda tikak jvp ekata watila medaa paara
     
    kanishkady

    Junior member
  • Nov 16, 2006
    28
    2
    8
    Provincial Council Elections 2014

    BELIATTA Polling Division

    Name of the Party/Independent Group
    No. of Votes Received
    Percentage %
    United People's Freedom Alliance 32,393
    64.95 %
    United National Party 9,657
    19.36 %
    People's Liberation Front 5,521
    11.07 %
    Democratic Party 2,173
    4.36 %
    Eksath Lanka Maha Sabha 33
    0.07 %
    Eksath Lanka Podujana Pakshaya 24
    0.05 %
    Patriotic National Front 18
    0.04 %
    Jana Setha Peramuna 14
    0.03 %
    Independent Group 1 13
    0.03 %
    Independent Group 4 13
    0.03 %
    Sri Lanka Labour Party 6
    0.01 %
    Independent Group 2 6
    0.01 %
    Independent Group 3 6
    0.01 %
    Total Valid Votes 49,877
    96.75 %
    Rejected Votes
    1,674
    3.25 %
    Total Votes Polled
    51,551
    66.59 %
    Registered Electors
    77414*
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    chanda wediyen gaththu pakshaya liyapadinthi chanda walin 50% kata wada wediyen nogaththoth GENEVA neethiyata anuwa paraadailu, maha emathi path wenne eelangata wediyen chanda gaththu pakshenlu, G.L. thamai matath kiwwe. bulath koleta viruddawa chandaya dun, chandaya awalangu kala haa chandaya prakasha nokala siyalu chanda sandaanayata viruddawa dun chanda lesa salakanu etha, e sandahaa havul vuu semata sthuthi pudamu.
    geneva thiyagena puke gahaganin :lol:
    apith ratata adarei ee hindamai me jara anduwata atha diga arala kane parak gahuwe jvp deela
    ai aul da ? jvp ekata 12 % withara enawa hama ekakinma wage :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බොරු කියන්න එපා බං. මේ පාර ජවිපෙට චන්ද වැඩි වෙනදට වඩා. එත් දකුණ දිනන්න බෑ. මේ පාරත් ආණ්ඩුව තමයි දිනන්නේ. හැබැයි ජවිපෙ, එජාපෙ චන්ද වැඩි උනොත් ආණ්ඩුවට රිදෙනව. අන්න ඒකයි වෙන්න ඕනි.

    මේ සොන්න ආණ්ඩුව එකපාරට වට්ටල වැඩක් නෑ. ටිකෙන් ටික රිද්ද රිද්ද කෑල්ලෙන් කැල්ල කඩන්න ඕනා. එතකොට වේදනාව වැඩි සොන්නලුන්ට

    මේ පාර ටිකක් රිදෙයි වගේ .. :)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේක කියන්න හිතුනෙ එලකිරියෙ පහුගිය ටිකේම දැකපු දේශපාලනය සම්බන්ධ නූල් ටික දැක්ක නිසයි.මම හිතන්නෙ අපේ රටේ ඉන්න බහුතරය වත්මන් රජය දෙස බොහොම විමසිල්ලෙන් තමයි බලන් ඉන්නෙ.මොනවා කිව්වත් රජය පළමුවෙන්ම යුද්ධය ඉවර කලා.ඒක අපි ලබපු ලොකුම ජයග‍්‍රහණයක් අද රටේ තොටේ බයක් නැතිව යන්න පුලූවන්.පොඞ්ඩක් අතීතයට හිත යවල බලපල්ල දැනට අවුරුදු 5කට විකතර උඩදි බස් එකකවත් හිතේ බයක් නැතිව යන්න පුළුවන් උනාද.අපි යුද්දෙ ඉවර කරපු එකට සදා ණය ගැතියි.මම දන්නව දැන් මේකෙ ඉන්න ජෙප්පො හතර පස්දෙනා මැරෙන්න හදනව කොහෙද යකෝ බයක් නැතිව ඉන්න පුළුවන් කියල.ඒක උන් මේ රටේ මවල පෙන්නවන්න හදන බය.ඇත්තටම මිනිස්සු දන්නව දැන් රටේ පෙරට වඩා නිදහසේ ඉන්න පුලූවන් කියල ඒක නිසා තමයි විපක්සය බඩුමිල වැඩියි කියල ජනතාව කුලප්පු කරන්න හැදුවට සද්ද නැතිව ඉන්නෙ.අද රටේ හැමතැනම පාරවල් හදනවා.නගර සංවර්ධනය කරනවා.වැව් හදනවා.මේව තමයි වෙන්න ඕන.පිටරටක පාරක් දැක්කම ෂා නියමයි දිව්්‍යලෝකෙ වගේනෙ මේ රටවල් කියන තොපිම තමයි අපේ රටේ එහෙම එකක් හදනවට විරුද්දව කෙලින් කරන් කෑ ගහන්නෙ.මේක තමයි ජේප්පන්ගෙ සාම්ප‍්‍රදායික කුහකත්වය.ඒක අපි 80 ගනන්වල ඉදල අත්දැකපු දේ.දැන් කැම්පස් වල ඉන්න කජුකිරි එව්වන්ට මේව මැජික්.ජෙප්පො තමයි වීරයො.උන් කරපු හරිය දන්නෙ වැඩිමහල් අය තමයි උන් ප‍්‍රභාකරන්ගෙ කොටි පැටව්න්ට දෙවැනි නෑ රටම විනාශ කලා කාලයක් තිස්සෙ.ඒව අපි දන්නවා ඒ වගේම ඇස් දෙකෙන්ම දැක්ක.දැන් අලූතෙන්ම පටන් අරන් තියෙන වැඬේ තමයි සමාජ ජාල වෙබ් අඩවි හරහා ජනතාවගේ මොල සෝදන්න හදන එක.මේකත් ගොබෙල්ස් න්‍යායට සමානව කරන වැඩක්.මේකෙ ඉන්නෙ ජෙප්පො ටික දෙනයි මුන් ෆේක් ප්‍රොෆයිපල්ස් හදාගෙන බහුතරය ජෙප්පො කියල පෙන්නන්න දගලනවා.මේක තමයි මුනගේ බංකොලොත්බාවය.මේ විදියෙ වැසිකිලි ගිලපු එවුන් තමයි ආත්තම්මට වාතයක් පිට උනාම ගදයි ගදයි කියල කෑ ගහන්නෙ. ආණ්ඩුව සර්ව සාදාරන නෑ ඒක අපි පිලිගත යුතුයි ආණ්ඩුවේ බලය අඩු කල යුතුයි ඒ වගේම බලයට නොව රටට ආදරය කරන ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය.මුන්ගෙ මහ එවුන් දැන් ඔය කියන්නෙ ජිනීවා වලදි ඇමරිකාව කරපු වැඬේ හරි කියල.මුන්ගෙ අම්මලගෙ ජාතික ආලය.රණ විරුවන් මේ තරම් කැප කරල දිනපු රට.මුන් පාවාදෙනහැටි.මුන් තනිකරම කරන්නෙ කැම්පස් වල ඉන්න උගත් මෝඩයො ටික අල්ලගෙන(හැමෝම නොව මෝඩයින් පමණි)රටේ නිදහස නෑ කියල ලෝකයට පෙන්නන විදියෙ කඩා කප්පල් වැඩ කරන එක.අන්තර් ජාලය භාවිතා කරන හැමෝම සිහි ණුවනින් යුතුව ත්‍රෙඞ්/කමෙන්ට්ස් කියවන්න.සැබෑ තත්වය දකින්න.රට ගොඩනැගිමට දායක වන්න.ඒකම ඇති උපන් බිමට ණය ගෙවන්න

    ලොල් බන් මේකේ ඉන්න ඒකාල හිතන් ඉන්නේ තමන් ඔක්කොම දන්නවා.රට කරන හැටිත් දන්නවා කියල.:rofl: මුන් ඉන්නේ ජවිපෙ හීන ලෝක වල, එක්කෝ ජවිපෙ හුට්ටලගේ සැබෑ තත්වය මුන්ට පෙන්නේ නැ නැත්තන් පෙන්නේ නැ වගේ ඉන්නවා :P අද අනුර කුමාරගේ ලස්සන කතා වලට රැවටිලා ඉන්නවා වගේම තමයි එදා රෝහණ විජේවීරට කොල්ලෝ කෙල්ලෝ රැවටුනේ :oo: පොඩි එවුන්ගේ ආසාවනේ ඉතින් රැවටිලා ටිකක් කල් හිටපු දෙන්කෝ :rolleyes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ලොල් බන් මේකේ ඉන්න ඒකාල හිතන් ඉන්නේ තමන් ඔක්කොම දන්නවා.රට කරන හැටිත් දන්නවා කියල.:rofl: මුන් ඉන්නේ ජවිපෙ හීන ලෝක වල, එක්කෝ ජවිපෙ හුට්ටලගේ සැබෑ තත්වය මුන්ට පෙන්නේ නැ නැත්තන් පෙන්නේ නැ වගේ ඉන්නවා :P අද අනුර කුමාරගේ ලස්සන කතා වලට රැවටිලා ඉන්නවා වගේම තමයි එදා රෝහණ විජේවීරට කොල්ලෝ කෙල්ලෝ රැවටුනේ :oo: පොඩි එවුන්ගේ ආසාවනේ ඉතින් රැවටිලා ටිකක් කල් හිටපු දෙන්කෝ :rolleyes:
    :rolleyes::rolleyes::rolleyes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    එතකොට මචන් මහින්දට සහ විමලේ කතාවලට රැවටිලා නේද උඹ ඉන්නේ විමල් ගොයියා ලක්ශ ගනන් වල ලයිට් බිල් ගෙවල සැප විදිනව උබල දුක් විදිනව :lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එතකොට මචන් මහින්දට සහ විමලේ කතාවලට රැවටිලා නේද උඹ ඉන්නේ විමල් ගොයියා ලක්ශ ගනන් වල ලයිට් බිල් ගෙවල සැප විදිනව උබල දුක් විදිනව :lol::lol:

    විමලෙගේ සුරංගනා කතා වලට අපි රැවටෙන්නේ නෑ බන්.:P මහින්දයාට කොහොමත් හොඳට කතා කරන්න බෑ.:oo: ආණ්ඩුවේ කුක්කෙකුත් නෙමේ මම. ඒත් චන්දෙ ඉල්ලන අනික් පක්ෂ වල ප්‍රතිපත්ති උන්ගේ දැක්ම රට හදන්න යන විදිහ ගැන හිතල බැලුවහම සාපේක්ෂව ආණ්ඩුව හොඳා මට. :)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    විමලෙගේ සුරංගනා කතා වලට අපි රැවටෙන්නේ නෑ බන්.:P මහින්දයාට කොහොමත් හොඳට කතා කරන්න බෑ.:oo: ආණ්ඩුවේ කුක්කෙකුත් නෙමේ මම. ඒත් චන්දෙ ඉල්ලන අනික් පක්ෂ වල ප්‍රතිපත්ති උන්ගේ දැක්ම රට හදන්න යන විදිහ ගැන හිතල බැලුවහම සාපේක්ෂව ආණ්ඩුව හොඳා මට. :)

    මට එපා වෙලා තියෙන්නේ මහින්ද හොරු ආරක්ෂා කරන එකට එහෙම කරන්නේ මහින්දත් හොරෙක් නිසා. මම කැමති JVP ප්‍රතිපත්ති වලට මහින්ද මහා පරිමාණ project කරනව කිසි දැක්මක් නැතුව කම්බ හොරු ටිකක් වටේ තියාගෙන ඉන්නව :(
     
    එලිපිට මිනිස්සු මරනව පොලීස් මාධ්‍ය ප්‍රකාශක විහිළු කාරයෙක් වෙලා රටට මෙහෙම වෙලා තියෙද්දි මහින්දට ඡන්දෙ දෙන්නෙ කොහොමද මම මහින්දට ඇර කාටවත් මීට කලින් ඡන්දෙ දීලා නෑ එත් ඉස්සරහට නම් මහින්දට දෙන්නෙ නැ
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මට එපා වෙලා තියෙන්නේ මහින්ද හොරු ආරක්ෂා කරන එකට එහෙම කරන්නේ මහින්දත් හොරෙක් නිසා. මම කැමති JVP ප්‍රතිපත්ති වලට මහින්ද මහා පරිමාණ project කරනව කිසි දැක්මක් නැතුව කම්බ හොරු ටිකක් වටේ තියාගෙන ඉන්නව :(

    එක ඇත්ත.පට්ට හොරු මුන්.එත් වැඩ ටිකත් කරනවා.අනිත් උන් හැමදාම කියවන එකයි බනින එකයි විතරයි කරන්නේ.හිතල බලපන් මහින්දයා 2005 දී පැරදිලා වෙන කව්රුහරි දිනුවනන් අද ලංකාව මෙහෙම තියෙයිද.කොටිත් රජ වෙලා ඇති මෙලහකට.කොළඹ එදා තිබ්බ තත්වෙයි අද තියෙන තත්වෙයි බලපන්.ජවිපෙ අධිරාජ්‍ය විරෝදී සමාජවාදී ප්‍රතිපත්ති වලින් රටක් හදන්න පුලුවන්නං මරු.හැබැයි ප්‍රයෝගික නැහැ බන් :(
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    හැම ආසනෙන්ම වගේ ආණ්ඩුවෙ ඡන්ද අඩුවෙලා. ජෙප්පොන්ගෙ ආසන වෑඩිවෙලා. පට්ටයි කොල්ලනේ. දැන් නම් රිදෙයි:cool:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    එක ඇත්ත.පට්ට හොරු මුන්.එත් වැඩ ටිකත් කරනවා.අනිත් උන් හැමදාම කියවන එකයි බනින එකයි විතරයි කරන්නේ.හිතල බලපන් මහින්දයා 2005 දී පැරදිලා වෙන කව්රුහරි දිනුවනන් අද ලංකාව මෙහෙම තියෙයිද.කොටිත් රජ වෙලා ඇති මෙලහකට.කොළඹ එදා තිබ්බ තත්වෙයි අද තියෙන තත්වෙයි බලපන්.ජවිපෙ අධිරාජ්‍ය විරෝදී සමාජවාදී ප්‍රතිපත්ති වලින් රටක් හදන්න පුලුවන්නං මරු.හැබැයි ප්‍රයෝගික නැහැ බන් :(

    ගෝට කොළඹ නම් එලට හදනව එත් බලපන් ඉතින් අනිත් ප්‍රොජෙක්ට් ඔක්කොම සල්ලි කන ඒවනේ කොමිස් වලට, ඔක්කොම මේ විදියට තව අවුරුදු 10ක් ගියොත් ලංකාවේ forbes billionaires ඉදීවි එ වගේම ඉන්දියාව වගේ 80% ක් විතර කන්න අදින්න නැතුව ඉදිවි :(

    මහින්දට ආර්ථිකය පාලනය කරන්න දැනුමක් නැ යුද්ධේ කරන්න පුළුවන් අයට දුන්න එත් ආර්ථිකය පාලනය කරන්න පුළුවන් අය මහින්ද ගාව නැ උදා: කබ්රාල් :(