Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[/B]මුන්ගේ කට විතරනේ බන් එකනේ අවුල ....අර සන්ධානේ හදාගත්ත කාලේ මුන්ට ඇමතිකම් එහෙම දුන්න , කෝ බාරගත්තද . ඒ ඇමතිකම් බාරගෙන වැඩක් කරානම් මොකද වෙන්නේ .

අනික මුන්ගේ ඉතිහාසය අන්තිම සවුත්තුයි .

තව එකක් , මුන්ගේ වැඩි හරියක් තියෙන්නේ රටට ජාතියට තියෙන ආදරයක් නෙවෙයි . අනිත් උන් හම්බ කරගන්න එක ගැන කුහක කමක් බන්( හොඳම උදාහරණය විමල් වීරවංශ ). එකයි උන්ගේ වැරදි හොයන්නේ. හැබැයි එකනම් හොඳට කරනවා .

JVP කාරයෝ රටට අත්යවශ්යය් මේ වංචා දුඋෂණ ගැන අවුස්සන්න. එත් එකට මුන් ආණ්ඩුවේ ඉඳල බෑ. මුන් විපක්ෂයේ තමයි ඉන්න ඕනි . විපක්ෂයේ ඉන්න මුන්ගේ ප්රමාණය වැඩි උනානම් හොඳටම ඇති .

තවත් එකක් , මේ කාලකන්නි ( මෙතැනදී නම් අකමැත්තෙන් උනත් මේ වචනේ කියන්නම වෙනවා ) තමයි ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්යාල වල තත්වය බල්ලට දාල තියෙන්නේ. හොඳ අරමුණක් මතුපිටට පෙන්නගෙන මුන් කරන වැඩ campus යන මොලේ ඇති එවුන් දන්නවා

අවසාන වශයෙන් කියන්නම් මමනම් එක බල්ලෙක්ට වත් චන්දෙ දෙන්නේ නෑ . බලයට ආවම හැම එකාම එක වගේ . මුල අමතක කරනවා මුන් ඔක්කොම .

හැබැයි දෙන්නම උනොත් හෙළ උරුමයේ චම්පික රණවක , උදය ගම්මන්පිල වගේ අයට චන්දෙ දෙනවා .... ඒ ය විතරයි දැනට ටිකක් හරි හොඳ උන්ට ඉන්නේ විශේෂයෙන්ම චම්පික රණවක

[QUOTE="ucakila, post: 16135872, member: 25406"] [B][SIZE="5"][/SIZE][/B[B][SIZE="5"]]මුන්ගේ කට විතරනේ බන් එකනේ අවුල ....අර සන්ධානේ හදාගත්ත කාලේ මුන්ට ඇමතිකම් එහෙම දුන්න , කෝ බාරගත්තද . ඒ ඇමතිකම් බාරගෙන වැඩක් කරානම් මොකද වෙන්නේ . අනික මුන්ගේ ඉතිහාසය අන්තිම සවුත්තුයි . තව එකක් , මුන්ගේ වැඩි හරියක් තියෙන්නේ රටට ජාතියට තියෙන ආදරයක් නෙවෙයි . අනිත් උන් හම්බ කරගන්න එක ගැන කුහක කමක් බන්( හොඳම උදාහරණය විමල් වීරවංශ ). එකයි උන්ගේ වැරදි හොයන්නේ. හැබැයි එකනම් හොඳට කරනවා . JVP කාරයෝ රටට අත්යවශ්යය් මේ වංචා දුඋෂණ ගැන අවුස්සන්න. එත් එකට මුන් ආණ්ඩුවේ ඉඳල බෑ. මුන් විපක්ෂයේ තමයි ඉන්න ඕනි . විපක්ෂයේ ඉන්න මුන්ගේ ප්රමාණය වැඩි උනානම් හොඳටම ඇති . තවත් එකක් , මේ කාලකන්නි ( මෙතැනදී නම් අකමැත්තෙන් උනත් මේ වචනේ කියන්නම වෙනවා ) තමයි ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්යාල වල තත්වය බල්ලට දාල තියෙන්නේ. හොඳ අරමුණක් මතුපිටට පෙන්නගෙන මුන් කරන වැඩ campus යන මොලේ ඇති එවුන් දන්නවා අවසාන වශයෙන් කියන්නම් මමනම් එක බල්ලෙක්ට වත් චන්දෙ දෙන්නේ නෑ . බලයට ආවම හැම එකාම එක වගේ . මුල අමතක කරනවා මුන් ඔක්කොම . හැබැයි දෙන්නම උනොත් හෙළ උරුමයේ චම්පික රණවක , උදය ගම්මන්පිල වගේ අයට චන්දෙ දෙනවා .... ඒ ය විතරයි දැනට ටිකක් හරි හොඳ උන්ට ඉන්නේ විශේෂයෙන්ම චම්පික රණවක[/SIZE][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom