JVP එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් මිනිස්සු JVP එකට චන්දෙ දෙන්නේ නැත්තේ? මේ රටේ තියෙන හොරකම් වංචා දූෂණ ගැන කොන්ද පන ඇතුව කතා කරන්නවත් ඉන්නේ JVP එකේ එවුන් විතරයි. රනිල් සද්දයක් නෑ. ඌ කියන්නේ ආණ්ඩුව පෙරලනවා ලබන මාසේ කියන එකයි, නායකත්ව මණ්ඩලේ ගැනයි, කෘත්යාදිකාරී මණ්ඩලේ ගැනයි. සජිත් කාරයත් දැන් සද්දයක් නෑ. සරත් ෆොන්සේකාත් සද්දයක් නෑ. එයා කතා කරන්නෙත් චන්දෙ කාලෙට විතරයි වගේ.

    මමත් දෙපාරක්ම මහින්දට චන්දෙ දීපු එකෙක්. ඒ දවස්වල මම මගේ යාළුවොත් එක්කත් තර්ක කරනවා මහින්දගේ හොඳ කම ගැන. ඒ දවස්වල මහින්දයට රට ගැන කැක්කුමක් තිබුණා බන්. යුද්දේ දිනුවට පස්සේ මහා රජාණෙනි කියන්න ගිහින් තමයි කට්ටිය බඩු පැකට් කර ගත්තේ. දැන් බලයෙන් අන්ධ වෙලා ඉන්නේ. ප්‍රාදේශීය සභාවේ ඉඳන් ඇමති වෙනකන් ඉන්නේ ඔක්කොම හොරු. :sorry:

    දැන් විපක්ෂේ භූමිකාව කරන්නේ JVP කාරයෝ ටික. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක. සොමවන්ශයගෙන් නම් වැඩක් නෑ. ටිල්විනුත් එහෙම තමයි.

    මොනවා වුනත් මේ පාර JVP එකට චන්දෙ දෙන්න කියල හිතන් ඉන්නේ බන්.
    :yes::yes::yes:

    මේකත් බලපල්ලා...
    https://www.facebook.com/photo.php?v=582512431830383&set=vb.409238642491097&type=2&theater

    ඒක බලලා මේකත් බලපන්...
    https://www.facebook.com/photo.php?v=582037218544571&set=vb.409238642491097&type=3&theater
     
    • Like
    Reactions: nitrox and senarath

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හැබැයි JVP එක ආවොත් දේශපාළන ක්‍රමය වෙනස් වෙනවා. එතකොට Communism ක්‍රමයක් ඇති වෙන්නේ.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අනිවාරයෙන්ම මචං මමත් දෙනව.... අවුරැදු 25 කට කලින් කරපු විප්ලවයක් නිසා උන් මිනීමරැවෝ විදියට හංවඩු ගහනව.. අද ඉන්න උනුත් මිනී මරනව.. ඒ උන්ගේ පුද්ගලික ඕනඋ එපාකම් වලට... ඒවාට කට අරින්න කවුරැවත් බයයි. ඇරියොත් බඩු හම්බවෙනව කියල දන්නව..උන් විතරයි කොන්දක් කෙලින් තියාගෙන කථා කරන්නේ..උන් කථා කරද්දී පාර්ලිමේන්තුවේ ඉන්න මැටි හිවල්ලු කැ$ කාපු රිලවු වගේ බලන් ඉන්නවා. මොකද උන්ට ඒවායින් වැඩක් නැති නිසා.. මේකෙත් ඉන්නව ඒ වගේ උන් ටිකක්.. රෙප් කපාගෙන රෙද්ද උස්සගෙන එයි දැන්..

    https://www.facebook.com/photo.php?v=720263494659090
     
    Last edited:
    • Like
    Reactions: kitZrocks

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ratata adare ekek wath othana ne....politics walata enne mokak hari crack ekak tiyena dial ekak tamai...balapan hodata igenagatta ekekwath chande illanwada kiyala nane....oya okoma money and place hamba karanna tamai...dan inna un tika nan elipita kanawa apenuth aragena...Unp nan apitath dila kewa...jvp ekakth dila balapanko
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් වැරදිලාවත් jvp එකට චන්දෙ දෙන්නෙ නැ.:cool:
     
    Last edited:

    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    JVP eka gana danne nadda. ee ayage wayawasthawata anuwa demalai sinhalayai ekai,. unta swyan palane denwa. Vijeweera unnahe LTTE eke praba ekka sakachcha kara. un ekata Train welath thiyenawa. unta anuwa Pansal winasa karanwa. unta agamak naha.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඔව් බං උන් ඇත්ත කතා කරනවා එත් චන්දයක් තිබ්බම අනාතයි. මං හිතන්නේ 60% බත් කන හරක් ඉන්න නිසා වෙන්න ඇති.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JVP eka gana danne nadda. ee ayage wayawasthawata anuwa demalai sinhalayai ekai,. unta swyan palane denwa. Vijeweera unnahe LTTE eke praba ekka sakachcha kara. un ekata Train welath thiyenawa. unta anuwa Pansal winasa karanwa. unta agamak naha.

    අඩෝ.. එහෙමත් සීන් එකක් තියේද? :eek:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔන්න මම දැම්ම ඒක.

    1495292_619374234765298_658401121_o.jpg
     

    Nuwara Kaluwa

    Member
    Nov 26, 2013
    173
    7
    0
    අඩෝ.. එහෙමත් සීන් එකක් තියේද? :eek:

    Oo smajawade kiyanawa Agama = abin kiyala. eeka nisa ne oya jvp eke ayata agamak nette. dan thamai oya mahanayaka hamoduruo inne koheda kiyalawath danne. dakala thiyenawada jvp eken islam x bawudda prashna gana katha karanawa ? eewata madihath wenawa ? ee kale oya wijeweeraya apahaseta kiwwe dalailama booruwekge piteda koheda negala indiawata panala giya kiyala.