Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි සමාජවාදය කියන්න බොරුවක් ..මම දන්න තරමින් කිසිම රටක සමාජවාදය හරියට ක්රියාත්මක වෙන්නේ නැහැ .කවුරු හරි කියාවි චීනය ,රුසියාව ,කියුබාව උතුරුකොරියාව කියන රටවල් සමාජ වාදී කියලා ..මුලින්ම කියන්න ඕනේ චීනය සහ රුසියාව කියන රටවල් දෙකම අන්ත ධනවාදී රටවල් දෙකක් .හැබයි මතුපිටින් සමාජවාදය ලේබල් කරගෙන යන්නේ .උතුරු කොරියාවේ තියෙන්නේ එකාධිපති වාදයක් .මිල්ටරි පාලනයකින් කොහෙත්ම සමාජවාදයක් තියෙන්න විදියක් නැහැ .එක්කොත් නාසි වාදය නැත්තම් පැසිස්ට් වාදය වගේ එකාධිපති මතයක ඉන්න දේශපාලන විධික්රමයක් තමා තියෙන්නේ .අපි ගමු කියුබාව ..කියුබාව කියන්නේ ජාතික වාදය මුල් කරගත්ත රටක් මිසක් සමාජවාදය මූලික කරගත්ත රටක් නෙමේ .මොකද කියුබාව කියන්නේ රෝමානු කතෝලික රටක් .සමාජවාදය අනුව ආගම කියන්නේ අබිං .එහෙනම් එහෙම තත්වයක නම් සමාජවාදය තියෙන්නේ කියුභාවෙ මිනිස්සු ආගමක් අදහන්නේ නැති වෙන්න ඕනේ .ඒත් එහෙම එකක් නැහැ .මේ ඔක්කෝම සමාජවාදී කියන රටවල් හුදු ලේබල් එකක් ගහගෙන තමා යන්නේ .හැබැයි සැබෑ යාන්ත්රනය වෙනත් එකක් .ඉතිං ලංකාවෙත් කවමදාවත් සමාජ වාදය ස්ථාපනය කරන්න බැහැ .මොක්ද එහෙම උනොත් මේ රටේ ආගම් ඇදහිල්ල නවත්තන්න වෙනවා .eaka නිසා රතු ඇඳගෙන ආවත් ,රැවුල් වවන් පොර ටෝක් දුන්නත් මොන පුද්ගලයෙක්ටවත් සමාජවාදය ක්රියාත්මක කරන්න බැහැ මොනම් රටකවත් .හැබැයි අද රටේ තියෙන දූෂිත කුණුවෙච්ච දේශපාලනික වාතාවරණයට හොඳ පහරක් ella කරන්න සුදුසු කමක් තියෙන්නේ JVP එකට විතරයි .මොකද JVP එකේ අද කැපී පෙනෙන ක්රියාකාරි (ඉස්සර නෙමේ ) අය ගත්තොත් කිසිම වංචා සහගත දූෂිත ක්රියාවකට සම්බන්ධ අය නෙමේ .ඒක නිසා අද ජේ. වී.පී එක ඇතුකේ කැපී පෙනෙන ක්රියකාරී චරිත වලට ආණ්ඩුවේ දූෂනයට වංචාවට එරහිව කතාකරන්න උපරිම සුදුසු කම් තියෙනවා .ඒ වගේම ඒ ගොල්ලෝ යම් ප්රතිපත්තියක ඉන්න කස්ටිය .ea කිව්වේ මෙහෙම දෙයක් .දැන් බලන්න සමහරු උදේ හවහ දෙපැත්තට බෙදිලා මරාගන්නවා රෑට කස්ටිය සෙට් වෙලා ජොලි කරනවා .ඒත් ජේ.වී.පී එකේ අය විරුද්ධ නම් විරුද්ධම තමා .ආයෙ උදේ ගහ මරාගෙන හවසට පවුල් කන්න යන්නේ නැහැ .

හැබයි ජේ.වී.පී එකට ආණ්ඩුවක් පිහිටුවන්න නම් පුළුවන් වේද දන්නේ නැහැ .නමුත් ගණිකාවන් ,කුඩ්ඩන් ,හොරුන් වගේ එවුන්ව පාර්ලිමේන්තුවට යවනවට වඩා ජේ.වී.පී එකේ ඉන්න අනුර කුමාර වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඕනේ .ඒකට හැම එකාම මොළෙ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ පරන කොන්තර අමතක කරලා .

…අර මොහිදීන් බෙග් ගේ සිංදුවකුත් තියෙන්නේ

…"අමතක කරලමු පැරණි කතා

…එක් වෙමු ජාතික දියුණු පතා "

…කියලා .අන්න ඒ වගේ තමා අරයගේ මෙයාගේ පක්ෂේ ඉතිහාසේ කරපු එව්වා බලලා ඡන්ද දාන්නේ නැතුව ඒ ඒ පුද්ගලයාට දේශපාලනික වශයෙන් ඇති සුදුසු කම බලලා ඡන්දේ දෙනවා නම් වැඩේ හරි .

[QUOTE="BruceWayne92, post: 16140452, member: 491755"] [SIZE=5][COLOR=Blue][B]මෙහෙමයි සමාජවාදය කියන්න බොරුවක් ..මම දන්න තරමින් කිසිම රටක සමාජවාදය හරියට ක්රියාත්මක වෙන්නේ නැහැ .කවුරු හරි කියාවි චීනය ,රුසියාව ,කියුබාව උතුරුකොරියාව කියන රටවල් සමාජ වාදී කියලා ..මුලින්ම කියන්න ඕනේ චීනය සහ රුසියාව කියන රටවල් දෙකම අන්ත ධනවාදී රටවල් දෙකක් .හැබයි මතුපිටින් සමාජවාදය ලේබල් කරගෙන යන්නේ .උතුරු කොරියාවේ තියෙන්නේ එකාධිපති වාදයක් .මිල්ටරි පාලනයකින් කොහෙත්ම සමාජවාදයක් තියෙන්න විදියක් නැහැ .එක්කොත් නාසි වාදය නැත්තම් පැසිස්ට් වාදය වගේ එකාධිපති මතයක ඉන්න දේශපාලන විධික්රමයක් තමා තියෙන්නේ .අපි ගමු කියුබාව ..කියුබාව කියන්නේ ජාතික වාදය මුල් කරගත්ත රටක් මිසක් සමාජවාදය මූලික කරගත්ත රටක් නෙමේ .මොකද කියුබාව කියන්නේ රෝමානු කතෝලික රටක් .සමාජවාදය අනුව ආගම කියන්නේ අබිං .එහෙනම් එහෙම තත්වයක නම් සමාජවාදය තියෙන්නේ කියුභාවෙ මිනිස්සු ආගමක් අදහන්නේ නැති වෙන්න ඕනේ .ඒත් එහෙම එකක් නැහැ .මේ ඔක්කෝම සමාජවාදී කියන රටවල් හුදු ලේබල් එකක් ගහගෙන තමා යන්නේ .හැබැයි සැබෑ යාන්ත්රනය වෙනත් එකක් .ඉතිං ලංකාවෙත් කවමදාවත් සමාජ වාදය ස්ථාපනය කරන්න බැහැ .මොක්ද එහෙම උනොත් මේ රටේ ආගම් ඇදහිල්ල නවත්තන්න වෙනවා .eaka නිසා රතු ඇඳගෙන ආවත් ,රැවුල් වවන් පොර ටෝක් දුන්නත් මොන පුද්ගලයෙක්ටවත් සමාජවාදය ක්රියාත්මක කරන්න බැහැ මොනම් රටකවත් .හැබැයි අද රටේ තියෙන දූෂිත කුණුවෙච්ච දේශපාලනික වාතාවරණයට හොඳ පහරක් ella කරන්න සුදුසු කමක් තියෙන්නේ JVP එකට විතරයි .මොකද JVP එකේ අද කැපී පෙනෙන ක්රියාකාරි (ඉස්සර නෙමේ ) අය ගත්තොත් කිසිම වංචා සහගත දූෂිත ක්රියාවකට සම්බන්ධ අය නෙමේ .ඒක නිසා අද ජේ. වී.පී එක ඇතුකේ කැපී පෙනෙන ක්රියකාරී චරිත වලට ආණ්ඩුවේ දූෂනයට වංචාවට එරහිව කතාකරන්න උපරිම සුදුසු කම් තියෙනවා .ඒ වගේම ඒ ගොල්ලෝ යම් ප්රතිපත්තියක ඉන්න කස්ටිය .ea කිව්වේ මෙහෙම දෙයක් .දැන් බලන්න සමහරු උදේ හවහ දෙපැත්තට බෙදිලා මරාගන්නවා රෑට කස්ටිය සෙට් වෙලා ජොලි කරනවා .ඒත් ජේ.වී.පී එකේ අය විරුද්ධ නම් විරුද්ධම තමා .ආයෙ උදේ ගහ මරාගෙන හවසට පවුල් කන්න යන්නේ නැහැ . හැබයි ජේ.වී.පී එකට ආණ්ඩුවක් පිහිටුවන්න නම් පුළුවන් වේද දන්නේ නැහැ .නමුත් ගණිකාවන් ,කුඩ්ඩන් ,හොරුන් වගේ එවුන්ව පාර්ලිමේන්තුවට යවනවට වඩා ජේ.වී.පී එකේ ඉන්න අනුර කුමාර වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඕනේ .ඒකට හැම එකාම මොළෙ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ පරන කොන්තර අමතක කරලා . …අර මොහිදීන් බෙග් ගේ සිංදුවකුත් තියෙන්නේ …"අමතක කරලමු පැරණි කතා …එක් වෙමු ජාතික දියුණු පතා " …කියලා .අන්න ඒ වගේ තමා අරයගේ මෙයාගේ පක්ෂේ ඉතිහාසේ කරපු එව්වා බලලා ඡන්ද දාන්නේ නැතුව ඒ ඒ පුද්ගලයාට දේශපාලනික වශයෙන් ඇති සුදුසු කම බලලා ඡන්දේ දෙනවා නම් වැඩේ හරි .[/B][/COLOR][/SIZE]:yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom