Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න හැටියට සමාජවාදෙ හරියට ක්රියාත්මක කරන්න ඕනනම් අනිවා රටෙන් බාගයක්වත් යටිපස්ගම යවන්න වෙනව. එහෙම කරන්න බැරි නිසා තමයි හුඟක් රටවල් මිශ්ර ක්රමේකින් පාලනය කරන්නෙ.. එහෙමවුනා කියලා සමාජවාදෙ බොරුවක් වෙන්නෙ නැහැ. ඒ මතය තමයි ලෝකෙ කවදහරි ඉස්සරට එන්න තියෙන සමාජක්රමේ. තව අවුරුදු 100ක් දෙසීයක් ගියාම මිනිස්සුන්ට සල්ලි පස්සෙ දුවලා දුවලා මානසික පිස්සො වෙනව..ඊලඟට ධනවාදෙ බිඳවැටෙන්නත් ඕන. ඊටපස්සෙ තමයි ම්නිස්සු ඒකෙන් ගොඩ එන්න සමාජවාදෙ පිහිට පතන්න පටන්ගන්නෙ. ඕක තමයි සමාජ ගලා යෑම.

රුසියාව කොහොමවුනත් චීනෙ කියන්නෙ ධනවාදි රටක් නෙමෙයි. චීනෙ තියෙන්නෙ එක පක්ෂයයි ආන්ඩු පක්ෂෙ විතරයි.වෙන පක්ෂ වලට ඉඩ නෑ. කොහොමවුනත් චීනෙ කියන්නෙ පූර්න සමාජවාදි රටක් නෙමෙයි කියල පිලිගන්නව. ඒත් ධනවාදි නෑ. ධනවාදි රටක ලක්ෂන නැති රටක් උඹට ඕන විදියට ධනවාදී කියලා ලේබල් ගහන්න බැහැ.

ක්යුබාව වුනත් එහෙමයි. උඹට අර අහවල් එක ලෂනයක් අල්ලගෙන සමාජවාදෙ නෑ කියන්න බෑ. සමස්ත්යක් විදියට රටේ පාලනය දිහා බලල තීරනය කරන්නෙ.

[QUOTE="Honest-killer, post: 16140910, member: 391781"] [SIZE=4] මම දන්න හැටියට සමාජවාදෙ හරියට ක්රියාත්මක කරන්න ඕනනම් අනිවා රටෙන් බාගයක්වත් යටිපස්ගම යවන්න වෙනව. එහෙම කරන්න බැරි නිසා තමයි හුඟක් රටවල් මිශ්ර ක්රමේකින් පාලනය කරන්නෙ.. එහෙමවුනා කියලා සමාජවාදෙ බොරුවක් වෙන්නෙ නැහැ. ඒ මතය තමයි ලෝකෙ කවදහරි ඉස්සරට එන්න තියෙන සමාජක්රමේ. තව අවුරුදු 100ක් දෙසීයක් ගියාම මිනිස්සුන්ට සල්ලි පස්සෙ දුවලා දුවලා මානසික පිස්සො වෙනව..ඊලඟට ධනවාදෙ බිඳවැටෙන්නත් ඕන. ඊටපස්සෙ තමයි ම්නිස්සු ඒකෙන් ගොඩ එන්න සමාජවාදෙ පිහිට පතන්න පටන්ගන්නෙ. ඕක තමයි සමාජ ගලා යෑම.:P රුසියාව කොහොමවුනත් චීනෙ කියන්නෙ ධනවාදි රටක් නෙමෙයි. චීනෙ තියෙන්නෙ එක පක්ෂයයි ආන්ඩු පක්ෂෙ විතරයි.වෙන පක්ෂ වලට ඉඩ නෑ. කොහොමවුනත් චීනෙ කියන්නෙ පූර්න සමාජවාදි රටක් නෙමෙයි කියල පිලිගන්නව. ඒත් ධනවාදි නෑ. ධනවාදි රටක ලක්ෂන නැති රටක් උඹට ඕන විදියට ධනවාදී කියලා ලේබල් ගහන්න බැහැ. ක්යුබාව වුනත් එහෙමයි. උඹට අර අහවල් එක ලෂනයක් අල්ලගෙන සමාජවාදෙ නෑ කියන්න බෑ. සමස්ත්යක් විදියට රටේ පාලනය දිහා බලල තීරනය කරන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom