JVP කාගේ පැත්තේද ?

harry heshan

Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    ඒකාධිපති වියරුව පරදවමු කියලා කියන්නේ රාජපක්‍ෂට දෙන්න එපා කියන එකයි. සරළ වශයෙන්ම කියනවා නම් රාජපක්‍ෂ හැර තමන් තෝරා ගන්නා කෙනෙකුට කතිරය ගහන්න කියන එකයි අපි කියන්නේ.

    http://sinhala.adaderana.lk/news.php?nid=47569
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    හරියට බැලුවොත්...
    UNP ඡන්ද ලක්ෂ 40ක් විතර තියෙනවා
    අනෙක් ඒවත් ලක්ෂ 30ක් විතර සෙට් වුනොත් මෛත්‍රී ගොඩ
    හැබයි මහින්ද මාමා ගේමක් ගැහුවොත්
    සදා අනාථයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද පරදවන්න කියන්නේ මෛත්‍රි දිනවන්න කියන එකයි
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    ඒකාධිපති මහින්ද පරදවමු.
    ප්‍රජාතන්ත්‍රවාදය යලි ගොඩනගමු.
    වෙනත් අපේක්ෂකයින්ගෙ වගකීම බාරගන්නෙ නැහැ.
    පොදු අපේක්ෂක වේදිකාවට ගොඩවන්නෙ නැත.
    ජනාධිපතිවරණය අතිශයින් ප්‍රචන්ඩකාරි විය හැක.
    මහමැතිවරණයකින් තොරව කාටවත් අගමැතිකම දෙන්න බැහැ.:shocked:


    kela wei wage ehenam :shocked:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකාධිපති මහින්ද පරදවමු.
    ප්‍රජාතන්ත්‍රවාදය යලි ගොඩනගමු.
    වෙනත් අපේක්ෂකයින්ගෙ වගකීම බාරගන්නෙ නැහැ.
    පොදු අපේක්ෂක වේදිකාවට ගොඩවන්නෙ නැත.
    ජනාධිපතිවරණය අතිශයින් ප්‍රචන්ඩකාරි විය හැක.
    මහමැතිවරණයකින් තොරව කාටවත් අගමැතිකම දෙන්න බැහැ​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකාධිපති මහින්ද පරදවමු.
    ප්‍රජාතන්ත්‍රවාදය යලි ගොඩනගමු.
    වෙනත් අපේක්ෂකයින්ගෙ වගකීම බාරගන්නෙ නැහැ.
    පොදු අපේක්ෂක වේදිකාවට ගොඩවන්නෙ නැත.
    ජනාධිපතිවරණය අතිශයින් ප්‍රචන්ඩකාරි විය හැක.
    මහමැතිවරණයකින් තොරව කාටවත් අගමැතිකම දෙන්න බැහැ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හරිම සරලයි.

    මහින්ද දකුනු අත, මෛත්‍රී වම් අත කියල ගත්තොත්.

    JVP අය කියන්නෙ උබල මෙච්චරකල් කෑවෙ දකුනු අතින් නම් අයි දකුනු අතින් කන්න එපා කියල. වම් අතින් කාපු උන්ටත් කියන්නෙ අයි දකුනු අතින් කන්න හිතන්නවත් එපා කියල.
    මොකද දැන් දකුනු අතින් කන්නෙ රට කන උන්.

    හැබැයි උන් නොකිය කියනවා වම් අතින් කාපන් කියල. දකුන බැරිනම් වම.

    මරු නේ..
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    2010 ෆොන්සේකාට unp jvp දෙකම හිටියා
    2015 සිරිසේනට unp(රනිල් සහ අනිත් ලොක්කො ඇර) jvp තියා හෙළ උරුමෙවත් නැහැ
    jvp උන් කිසිම අපේක්ෂකයෙක්ගෙ වගකිමක්වත් ගන්නෙ නැහැල්ලු එතැනින්ම සිරිසේනට කෙලවෙලා ඉවරයි
    අයියෝ සිරිසේන තමයි කියන්න වෙන්නෙ
    හරිනුත් ආවම unp උන්ටත් කෙලම වෙලා යනවා ඔයි
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හරියට බැලුවොත්...
    UNP ඡන්ද ලක්ෂ 40ක් විතර තියෙනවා
    අනෙක් ඒවත් ලක්ෂ 30ක් විතර සෙට් වුනොත් මෛත්‍රී ගොඩ
    හැබයි මහින්ද මාමා ගේමක් ගැහුවොත්
    සදා අනාථයි


    45% UNP + JVP,JHU,DP 5% SLPA 10% = 60% :yes:

    BUT BASIL HORA
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    මිනිස්සු කාගේ අතිනුත් වැරදි වෙනවා... :yes:
    එත් මෙයාලගෙන් වැරදි වෙනවා වැඩි වැඩි වගේ... :(
    අනික වැදගත් විදියට කරන ඕනෑම දෙකින් සමුගත්තනම් ඉවරයිනේ... :nerd: