JVP කියන්නේ හෙලවෙන මනසට. එහෙම එකක් නෑ දැන්

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    ජාජබ vs. ජවිපෙ

    ජාතික ජන බලවේගයට ඇති ප්‍රධානතම සතුරා අන් කවරෙකුවත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. අබේසිංහලා විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ජාතික ජන බලවේගය අද ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. දැන් එය ජවිපෙ පාලනයෙන් ගිලිහුණු ස්වාධීන සංවිධානයකි. වෙනත් වචනයෙන් කිවහොත් ජවිපෙ නැතිව ජාජබයට දැන් පැවතිය හැකිය.

    සුනිල් හඳුන්නෙත්ති, ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහ වැන්නවුන්ගේ දෘශ්‍යමාන ආතතිය එන්නේ එතැනිණි. ජාතික ජන බලවේගය විසින් නිර්මාණය කර තිබෙන නව සංස්කෘතිය තුළ පැරණි ජවිපෙ සහෝදරයන්ට තැනක් නැති බව ඔවුන්ට වේදනා දෙමින් අවබෝධ කෙරෙමින් තිබේ.

    විදේශ විනිමය අර්බුදය තුළ “රටට ඩොලර් එවන්න එපා” යැයි හඳුන්නෙත්ති කළ ප්‍රකාශය ජාතික ජන බලවේගයේ ප්‍රබලයන්ගේ දෝෂ දර්ශනයට පාත්‍ර වේ. ලාල් කාන්තගේ සාහසික තර්ජන සහ කාන්තා දේහය පිළිබඳ පුරුෂාධිපත්‍ය ප්‍රකාශ හරිනි අමරසුරිය ප්‍රමුඛ ශිෂ්ටසම්පන්න ජාජබ වියත්හු මුහුණු හකුළුවමින් ප්‍රතික්ෂේප කළහ. සමන්ත සහ වසන්ත යනු ජාතික ජන බලවේගයේ උගත් බුද්ධිමත් විධායක සභාවට අවමාන චරිතය. ජාජබය ඔවුන් දකින්නේ කට වාචාලයන් ලෙසය.

    පැරණි ජවිපෙ කුලහීන රතු සහෝදරත්වය පරයා නව ලිබරල් ජාජබ කුලීන කොළඹ ප්‍රභූ දම් පැලැන්තිය බලය අල්ලා ඇත. ඉංග්‍රීසි කතා කරන එම ස්මූචින් සංගමය තුළ හඳුන් ලාල් සමන්ත වසන්ත වැනි ගොරෝසු ගොඩයන්ට තැනක් නැත. පැරණි ජවිපෙ පෝස්ටර් සටන් පාඨ ලියූ අත් අකුරු වෙනුවට copyrighted නවීන ෆොනොරුවක් පැමිණීම වැදගත් සංකේතයකි. ජවිපෙ අනන්‍යතාවය ජාජබයෙන් සිස්ටමැටිකලි ඉවත් කිරීම සුපිරි ව්‍යාපෘතියකි.

    නන්දන ගුණතිලක හා සම්මුඛ වෙන වසන්ත සමරසිංහ අලි අමාරුවක වැටෙන්නේ මෙහි මතවාදීය ආතතිය නන්දන විසින් වසන්තගේ මුහුණේ අතුල්ලන විටය. “සමාජවාදය තනුක කර ඇත”ය කියා අතිශය අනුකම්පා සහගත ප්‍රකාශයක් වසන්තගෙන් කියවෙන්නේ ජවිපෙ අන්ත අසරණ බව ලොවට පසක් කරමිනි. වසන්ත මුහුණ දෙන අභ්‍යන්තර වියවුල ඔහුගේ මුහුණෙන් පෙනේ. ඔහු පුටුවේ ඇඹරෙන්නේ කාල් මාක්ස් වලේ ඇඹරෙන්නාක් මෙනි.

    විජේවීරගේ පක්ෂය ලක් දේශපාලන මහා චිත්‍රයෙන් සදහටම වසා දැමීමේ ව්‍යාපෘතිය එහි කුටප්‍රාප්තියට පැමිණෙමින් තිබේ. කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරමින් වසරක් පමණ තිස්සේ සිදු කළ අති දැවැන්ත වෙළඳ ප්‍රචාරණය ඇත්තටම කළේ ජවිපෙ rebrand කිරීමක් නොවේ. ටයර් දෙකක් උඩ ජවිපෙ පණපිටින් පුච්චා දැමීමකි. ජාජබ යනු අලුත් ජවිපෙ නොවේ. ජාජබ යනු ජවිපෙ නිශ්චිත මාරයාය. සතුරා එන්නේ ඇතුළෙන්මය කියන්නේ ඒ නිසාය.

    පාර්ලිමේන්තුව ආක්‍රමණය කර බලය අල්ලන්නට හඳුන්නෙත්ති දැරූ උත්සාහය නිසා තව පොඩ්ඩෙන් ජාජබ සැලැස්ම බරපතල ලෙස අවුල් වෙන්නට තිබුණි. ඊනියා අරගලය තුළ ජාජබ ව්‍යාපෘතිය රැකගත්තේ විශාල මහන්සියකිනි. හඳුන්නෙත්ති සහ ලාල් වැන්නවුන් ජවිපෙ අවසාන සටන් කරුවන් ලෙස සැලකිය හැකිය. ඔවුන් දැන් වඩාත් සමාන වන්නේ කුමාර් ගුණරත්නම් සහෝදරයාටය. ජවිපෙවාදීන්ට දැන් යනවා නම් යන්නට තියෙන්නේ පෙරටුගාමීන් ළඟටය. ජවිපෙ කියලා දෙයක් නැහැ සහෝදරයා. ජවිපෙ කියන්නේ හෙලවෙන මනසට.

    මේ කතාවේ වඩාත්ම සිත් ගන්නා සුලු චරිතය අන් කවරෙකුවත් නොව අනුර කුමාර දිසානායකයි. “මව් මරා උපන් කුමරා” ලෙස එකල මා ඔහු හැඳින්වූයේ මේ වික්‍රමය තුළ ඔහු හැසිරෙමින් තිබූ ආකාරය නිසාය. මිට්ටා කට්ටයා කියන්නාක් මෙන් ජාජබ විසින් කළ මේ ආක්‍රමණය තුළ දිගටම රෙලවන්ට් වී සිටීමට අනුර සමත් වී තිබේ. නමුත් ඔහු දැන් ජාජබ සිරකරුවෙකි. සීනි බෝලයකි. මතවාදීයව හරසුන් රූකඩයකි. ලහිරු මුදලිගේ ළඟ දුක කියන බොළඳ නළුවෙකි. කඩ අස්සේ හැංගෙන කාඩ්බෝඩ් විප්ලවකරුවෙකු. ජාජබයේ නායකයා වීමට අනුර කෙතරම් ඇන්දත් ඒ ඇඳුම අයිති වන්නේ ඔහුට නොවේ. ධර්මය අපට මග වේවා!

    එරන්ද ගිනිගේ
    2023 මාර්තු 4
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113

    u766HFlQMyN85miria82omOMLGrgqv7iU295hsiFd_kkRDAFo-Dzca5C_H49mzVEI_FDzeLqzLVnWZdqvLxBV1_eyxxJFFOyCilBAB4tYA
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔය මාලිමාව කියලා පක්ෂයක් හැදුවේ JVP එක 71 සහ 89 කරපු මිනීමැරුම් වහගන්න
    අළුත් බෝතලේ පරණ වයින් තමා 🤣
     
    • Like
    Reactions: Nadun26

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උදේ ඉඳන් කෙඳිරි ගානවා. ගිනිගේට ගිහින් කියපන් අපි ගැන වද නොවී අර අලුතෙන් ගත්තු කීබෝඩ් හමුදාවෙන් හරියට වැඩක් ගන්ඩ කියල :lol:

    u9WOlhS.jpg

    cmaep14.jpg

    https://elakiri.com/threads/yoga-exercises-for-keyboard-warriors.2093072/
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජාජබ vs. ජවිපෙ

    ජාතික ජන බලවේගයට ඇති ප්‍රධානතම සතුරා අන් කවරෙකුවත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. අබේසිංහලා විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ජාතික ජන බලවේගය අද ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. දැන් එය ජවිපෙ පාලනයෙන් ගිලිහුණු ස්වාධීන සංවිධානයකි. වෙනත් වචනයෙන් කිවහොත් ජවිපෙ නැතිව ජාජබයට දැන් පැවතිය හැකිය.

    සුනිල් හඳුන්නෙත්ති, ලාල් කාන්ත, සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහ වැන්නවුන්ගේ දෘශ්‍යමාන ආතතිය එන්නේ එතැනිණි. ජාතික ජන බලවේගය විසින් නිර්මාණය කර තිබෙන නව සංස්කෘතිය තුළ පැරණි ජවිපෙ සහෝදරයන්ට තැනක් නැති බව ඔවුන්ට වේදනා දෙමින් අවබෝධ කෙරෙමින් තිබේ.

    විදේශ විනිමය අර්බුදය තුළ “රටට ඩොලර් එවන්න එපා” යැයි හඳුන්නෙත්ති කළ ප්‍රකාශය ජාතික ජන බලවේගයේ ප්‍රබලයන්ගේ දෝෂ දර්ශනයට පාත්‍ර වේ. ලාල් කාන්තගේ සාහසික තර්ජන සහ කාන්තා දේහය පිළිබඳ පුරුෂාධිපත්‍ය ප්‍රකාශ හරිනි අමරසුරිය ප්‍රමුඛ ශිෂ්ටසම්පන්න ජාජබ වියත්හු මුහුණු හකුළුවමින් ප්‍රතික්ෂේප කළහ. සමන්ත සහ වසන්ත යනු ජාතික ජන බලවේගයේ උගත් බුද්ධිමත් විධායක සභාවට අවමාන චරිතය. ජාජබය ඔවුන් දකින්නේ කට වාචාලයන් ලෙසය.

    පැරණි ජවිපෙ කුලහීන රතු සහෝදරත්වය පරයා නව ලිබරල් ජාජබ කුලීන කොළඹ ප්‍රභූ දම් පැලැන්තිය බලය අල්ලා ඇත. ඉංග්‍රීසි කතා කරන එම ස්මූචින් සංගමය තුළ හඳුන් ලාල් සමන්ත වසන්ත වැනි ගොරෝසු ගොඩයන්ට තැනක් නැත. පැරණි ජවිපෙ පෝස්ටර් සටන් පාඨ ලියූ අත් අකුරු වෙනුවට copyrighted නවීන ෆොනොරුවක් පැමිණීම වැදගත් සංකේතයකි. ජවිපෙ අනන්‍යතාවය ජාජබයෙන් සිස්ටමැටිකලි ඉවත් කිරීම සුපිරි ව්‍යාපෘතියකි.

    නන්දන ගුණතිලක හා සම්මුඛ වෙන වසන්ත සමරසිංහ අලි අමාරුවක වැටෙන්නේ මෙහි මතවාදීය ආතතිය නන්දන විසින් වසන්තගේ මුහුණේ අතුල්ලන විටය. “සමාජවාදය තනුක කර ඇත”ය කියා අතිශය අනුකම්පා සහගත ප්‍රකාශයක් වසන්තගෙන් කියවෙන්නේ ජවිපෙ අන්ත අසරණ බව ලොවට පසක් කරමිනි. වසන්ත මුහුණ දෙන අභ්‍යන්තර වියවුල ඔහුගේ මුහුණෙන් පෙනේ. ඔහු පුටුවේ ඇඹරෙන්නේ කාල් මාක්ස් වලේ ඇඹරෙන්නාක් මෙනි.

    විජේවීරගේ පක්ෂය ලක් දේශපාලන මහා චිත්‍රයෙන් සදහටම වසා දැමීමේ ව්‍යාපෘතිය එහි කුටප්‍රාප්තියට පැමිණෙමින් තිබේ. කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරමින් වසරක් පමණ තිස්සේ සිදු කළ අති දැවැන්ත වෙළඳ ප්‍රචාරණය ඇත්තටම කළේ ජවිපෙ rebrand කිරීමක් නොවේ. ටයර් දෙකක් උඩ ජවිපෙ පණපිටින් පුච්චා දැමීමකි. ජාජබ යනු අලුත් ජවිපෙ නොවේ. ජාජබ යනු ජවිපෙ නිශ්චිත මාරයාය. සතුරා එන්නේ ඇතුළෙන්මය කියන්නේ ඒ නිසාය.

    පාර්ලිමේන්තුව ආක්‍රමණය කර බලය අල්ලන්නට හඳුන්නෙත්ති දැරූ උත්සාහය නිසා තව පොඩ්ඩෙන් ජාජබ සැලැස්ම බරපතල ලෙස අවුල් වෙන්නට තිබුණි. ඊනියා අරගලය තුළ ජාජබ ව්‍යාපෘතිය රැකගත්තේ විශාල මහන්සියකිනි. හඳුන්නෙත්ති සහ ලාල් වැන්නවුන් ජවිපෙ අවසාන සටන් කරුවන් ලෙස සැලකිය හැකිය. ඔවුන් දැන් වඩාත් සමාන වන්නේ කුමාර් ගුණරත්නම් සහෝදරයාටය. ජවිපෙවාදීන්ට දැන් යනවා නම් යන්නට තියෙන්නේ පෙරටුගාමීන් ළඟටය. ජවිපෙ කියලා දෙයක් නැහැ සහෝදරයා. ජවිපෙ කියන්නේ හෙලවෙන මනසට.

    මේ කතාවේ වඩාත්ම සිත් ගන්නා සුලු චරිතය අන් කවරෙකුවත් නොව අනුර කුමාර දිසානායකයි. “මව් මරා උපන් කුමරා” ලෙස එකල මා ඔහු හැඳින්වූයේ මේ වික්‍රමය තුළ ඔහු හැසිරෙමින් තිබූ ආකාරය නිසාය. මිට්ටා කට්ටයා කියන්නාක් මෙන් ජාජබ විසින් කළ මේ ආක්‍රමණය තුළ දිගටම රෙලවන්ට් වී සිටීමට අනුර සමත් වී තිබේ. නමුත් ඔහු දැන් ජාජබ සිරකරුවෙකි. සීනි බෝලයකි. මතවාදීයව හරසුන් රූකඩයකි. ලහිරු මුදලිගේ ළඟ දුක කියන බොළඳ නළුවෙකි. කඩ අස්සේ හැංගෙන කාඩ්බෝඩ් විප්ලවකරුවෙකු. ජාජබයේ නායකයා වීමට අනුර කෙතරම් ඇන්දත් ඒ ඇඳුම අයිති වන්නේ ඔහුට නොවේ. ධර්මය අපට මග වේවා!

    එරන්ද ගිනිගේ
    2023 මාර්තු 4
    බයියොයි ටොයියොයි එකතු වෙලා පුකවල් අතගාගන්න ගමන් කෙඳිරි ගානවා. යකෝ මෙච්චර බයයිද තොපි :rofl: