Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP කුල බේදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ වි පෙ තුල කුල බේදය ප්රයොජනයට ගත් ආකාරය .

මෙය අදටත් වලංගුවේ.

(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි - වෛද්ය රුවන් එම් ජයතුංග)

ලොකු අතුලට තුති පිදූ මා මීළඟට හමු උනේ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන්ය. රාවය පුවත්පතේ ප්රධාන කර්තෘවරයා වන ඔහු දක්ෂ සමාජ විශ්ලේෂනාත්මක ලේඛකයෙකි. සාම්ප්රදායික අධ්යාපනය ඔස්සේ නොගියද ඔහු විසින් ලියා ඇති කෘති සමාජ විද්යාත්මක වශයෙන් හරබරය. ඒවා යම් කාලයක අපගේ විශ්වවිද්යාල විසින් යම් ඇගයීමකට ලක්කරනු ඇතැයි මම සිතමි. විජය උඳුපිටිය මහතාගේ නිවසේදී පැය තුනක පමණ 71 පිළිබඳව සම්මුඛ සාකච්ඡාචක් දුන් වික්ටර් අයිවන් මහතා මට මෙසේ පැවසීය.

මට විජේවීර මුණගැසුණේ 1967 අග භාගයේ පමණ, පැලවත්තේ කැලෑවකදී තමයි, ඒ හමුවීම සිද්ධ උනේ. මම ඒ කාලයේ සිටම විජේවීර හා ඒ හා සම්බන්ධව බැඳිල තිබුණ ව්යාපාරය ගැන විශ්ලේෂනාත්මකව අධ්යයනයට ලක් කරමිනුයි හිටියෙ. 1970 පමණ කාලයේ පටන් මට තේරුම් ගියා විෙජ්වීරට පැහැදිලි දර්ශනයක් බලය ලබාගත් පසු කරන්න යන්නේ කුමක්ද යන්න පිළිබඳව වැටහීමක් නැතිබව.

විෙජ්වීරට තියුණු මතකයක් තිබුණා. ඒත් ඒ මතකය යම් සිදුවීමක අප්රධාන දේවල් ගැන හෝ කියවපු පොතක අවැදගත් කොටසක් පිළිබඳව බව. ඔහුට දක්ෂ කථීකත්වයක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. ආවේගශීලීව කථාකිරීම තුළ අන්ධභක්තියෙන් යුත් අනුගාමිකයෝ වශීකර ගත්තට ඒ කථාවන් තුළ තර්කානුකූලබවක්, බුද්ධිකලම්බනයක් මම දැක්කේ නැහැ. මේ කාලය වනවිට පාටිය තුළ ඛෙදීම් ඇතිවෙලා තිබුණා. මට විප්ලවය පිළිබඳව යම් විචිකිච්චාවක් ඇති වෙලා තිබුණත්, සාමූහිකත්වයට ප්රමුඛ තැනක් දීලා වැඩ කටයුතු කරගන ගියා.

විෙජ්වීර පිළිබඳව මුල් ප්රධානම අප්රසාදය මා තුළ ඇතිඋනේ, මම තුවාලවෙලා සුලෙයිමන් රොා්හලේ ඉන්නකොට අනපේක්ෂිතව විෙජ්වීර රෝහලට ඇවිල්ලා මා ඉදිරියේ ඉකිගසා ඇ`ඩීම. ඒ ඇ`ඩීම කෘතිම, මාව ඔහුගේ කල්ලියට ඇදගැනීමට කරපු අප්රසන්න ජවනිකාවක් බව මට වැටහුනා. ඒ නිසා ඔහුගේ අවංකභාවය පිළිබඳව ගැටළුවක් මට පැන නැගුනා.

විෙජ්වීර 71 නැගිට්ටවීමට මිනිසුන් සූදානම් කළේ නැහැ. පෞද්ගලිකව ගත්තම ඔහු බියසුළු හැගීම් තිබූ පුද්ගලයෙක්. සුළු දේටත් බියවෙලා තිගැස්සෙනවා. මට මතකයි එක සැරයක් බන්ධනාගාරයේදී ලක්ෂ්මන් මාදුවගේ විෙජ්වීර බය කරන්න හිතාගෙන සෙරෙප්පුව ගත්තා ගහන්න. විෙජ්වීර දුවලා නැවතුනේ බන්ධනාගාර සුපිරින්ටැන්ඩන්ගේ කාමරේ. ඒ වගේම කල්ලිවාදය පක්ෂය තුළ වර්ධනය කරන්න විෙජ්වීරගෙන් යම් යම් නිහ~ අනුබල දුන්නා. ඒ නිසා පක්ෂයේ අභ්යන්තරය දුර්වල උනා.

පෞද්ගලික ජීවිතයේදී මම විෙජ්වීර තුළින් දැක්කා අපිරිසිදුකම. හිරේ ඉන්නකොට විෙජ්වීරගෙ සෙල් එක තමයි අපිරිසිදුම. ඒකේ මකුණෝ පවා හිටියා. විෙජ්වීර රෑට ලයිට් දාගෙන ඉන්නේ. අනුගාමිකයින් අතර රාවයක් ගියා විෙජ්වීර නොනිදා රෑට පොත් කියවනවා කියලා. ඒත් ඇත්ත නම් විෙජ්වීර ලයිට් දාගෙන නිදාගන ඉන්නේ. ඒක ෙජ්ලර්ලා පවා සහතික කරා. ඒත් ඔහු ඇෙඟව්වේ තමන් රෑට ලයිට් දාගන පොත් කියවනවා කියලා.

විෙජ්වීර තුළ සූක්ෂ්මභාවයක් තිබුණා පුද්ගලයෙකුගේ කුලය දැනගැනීමට. ඒ වගේම ඔහු කුලය කියන සාධකය තමන්ගේ වාසියට දඩමීමා කරගත්තා. ඔහු කුල පීඩනයට අසුවෙලා හිටපු පුද්ගලයන්ට සමාජ කණ්ඩායම තුළ වැඩි වටිනාකමක් දුන්නා ඔවුන්ව අන්ධ අනුගාමිකයින් බවට හරවන්න. ඒ කාලේ පාවිච්චි කළේ සහෝදරයා කියන වචනය නොවෙයි, zzමහත්තයාZZ කියන වචනය. එය තුළින් පීඩනයට පෑගිලා හිටපු කෙනාට අමුතු ආත්ම අභිමානයක් ගෙනදුන්නා.

71 කැරැල්ල පසුපස තිබූ කුල සාධකය අදිසි හා එකවරම තේරුම් නොයන වගේම බොහෝවිට තේරුම් නොගන්නා දෙයක්. අත්අඩංගුවට ගත් කැරලිකරුවන්ගේ විස්තරගත් පෝර්මයේ ඔබගේ කුලය මොකක්ද

කියලා පවා අසා තිබුණා.

අපිව යුදහමුදා මූලස්ථානයේ රඳවාගන ඉන්නකොට සමහරුන්ට ඇඳන් දුන්නා. තවත් සමහරුන්ට ඇඳන් තිබියදී පවා බිම නිදාගන්න සැලැස්සුවා. මේක යට තිබුණේ කුල ප්රශ්නයක්. මට තව හොඳ කථාවක් තියෙනවා. එක කැරලිකාරයෙක් කඩුගන්නාව පොලිසියේ ඕඅයිසී ට වෙඩි තියලා මරලා එයාගෙ යුනිෆෝම් එක ඇඳගන එයාගේ නිල පුටුවේ වාඩි උනා. ඒ මිනිහට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුණේ නෑ. හමුදාව ආවා. මේ විදියට ඔහු හැසිරුනේ ඇයි? මේ පුද්ගලයාට අධ්යාපන සුදුසුකම් සියල්ල තිඛෙද්දී පොලිසියට බැෙඳන්න බැරි උනා. කුලය පිලිබඳ ප්රශ්නයක් නිසා. අවසානයේදී කැරැල්ල හරහා තම කුල ප්රශ්නය මොහොතකට හරි ඔහු විසදාගත්තා.

විෙජ්වීර තුළ තිබූ ද්රවිඩ විරෝධයේ ස්වභාවය කුල ආධිපත්යය හරහා ආපු එකක්. කුල සාධකය නිසා බහුතර සිංහල සමාජයේ කොන්වෙන කොට ද්රවිඩ විරෝධී සටන හරහා තම වලංගුභාවය කුලවාදී සිංහල සමාජය ඉදිරියේ ප්රදර්ශනය කරනවා. මේක අවිඥානිකව වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ද්රවිඩ විරෝධී බවට පෙනී සීටීම තුළින් සිංහල කුලවාදී සමාජයෙන් තමන්ට අනන්යතාවය ලැඛෙයි යන අදහස අද උනත් ද්රවිඩ විරෝධී බවක් පෙන්වන අය තුළින් දකින්න පුළුවන්.

ලංකාවේ දේශපාලනයේ බලය ලබා ගැනීම සඳහා කුල සාධකය පෙරට ඒම නිසා විෙජ්වීර තුළ මැතිවරණ ගැන තිබුණේ අඩු විශ්වාසයක්. ඒක නිසා වෙන්න පුළුවන් නැවත ඔහු 88 /89 දී ආයුධ හරහා බලයට එන්න කටයුතු කළේ. මේකට ජවිපෙ තහනමත් ආශීර්වාදයක් උනා.

මාව අත්අඩංගුවට ගත්තේ අප්රේල් 4 වෙනිදා. ධර්මසිරි, වීරකෝන් මහතා. ඔහු මට පහර දුන්නේ නෑ. මාව පෑලියගොඩ පොලිසියට ගෙන ගියා. මාව රාගම පොලිස් මූලස්ථානයට ගෙන ගියහම ප්රශ්න කළේ ජෙගනාදන්, උපාලි සෙනවිරත්න, සර්නි විෙජ්සූරිය, එච්. ටී. ද සිල්වා යන මහත්වරු. ඔවුන් මට මානුෂිකව සැලකුවා.

මගේ නඩුවට මමම පෙනී සිටියා. වරක් නීතීඥ බාලා තම්පෝ රහස් පොලිසියේ අධ්යක්ෂ එච්. වයි. ද සිල්වා මහතා උසාවියේදී අපහසුවට පත්වන විදිහට හරස් ප්රශ්න ඇසුවා. මම මගේ ප්රකාශයේදී කිව්වා මාව අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී මට ඉතා මානුෂික අන්දමට සලකපු මහත්මයෙක් තමයි එච්. වයි. ද සිල්වා මහත්මයා. 2008 නොවැම්බර් මාසයේ පළමුවන සතියේ මට කාන්තාවක් දුරකතනයෙන් කතාකළා. ඇය කිව්වා මම හිටපු රහස් පොලිස් අධ්යක්ෂ එච්. වයි.ද සිල්වාගේ දුව. ඔබ ගැන මගේ පියා නිතර කථා කළා. ඔහු මීට දින කීපයකට පෙර මියගියා කියලා. මට මහත් සංවේගයක් ඇතිවුණා. මගේ ප්රකාශය ද සිල්වා මහතා ග්රහණය කර ගැනීම හා ඔහු ඔහුගේ දරුවන්ටද ඒ අවස්ථාව ගැන කියා සිටීම පිළිබඳව.

විද්යාලංකාරේ අපව රඳවගන ඉන්නකොට අපට තිබ්බේ ඉතා අවම පහසුකම්. ඒ නිසා මම ආහාර වර්ජනයක් සංවිධානය කරා. ඒකට මට ගෙවන්න තිබූ මිල අධිකයි. මාව රැකවලූන් කාමරයකට ගෙන ගිහිල්ලා හොඳටම පහර දුන්නා. මේකට ඔවුන් කිව්වේ පෝරියල් එක කියලා. ඉතා අමානුෂික විදිහට පහර දුන්නේ. ඒ පහර කෑම නිසා මම මාස 3 විතර අනෙක් අයගේ කරෙන් ගියේ.

මම හිරේදි විෙජ්වීරව විවේචනය කළා. ඒ නිසා විෙජ්වීරගේ බැතිමතුන් මා සමඟ හිටියේ අමනාපයෙන්. ඒත් අනෙක් අයට වගේ මට පහර දෙන්න අතපය කඩන්න ආවේ නැහැ. ඔවුන් තුළ මා පිළිබඳව යම් රහස් ගෞරවයක් තියෙන්න ඇති. අයිතිවාසිකම් ඉල්ලීමේදී මම ගෙනගිය අරගලය හා විඳවීම් ගැන. ඒත් සමහරුන්ට ඒ වාසනාව තිබුනේ නැහැ. ඔවුන්ට පහර දුන්නා. අතපය කැඩුවා.

මහ නඩුවේදී විෙජ්වීර කිව්වා විනිශ්චයකරුවන්ට ඔහු භාෂා 13 දන්නවා ලතින් එක්ක කියලා. විෙජ්වීර ලතින් පාඨයක් විනිසුරුවන් ඉදිරියේ කිව්වා. වැරදි වලින් ගහන හා දෝෂ සහිත උච්චාරණයට විනිශ්චයකාරයෝ ඔක්කොටම zzබුග්ZZ ගාලා හිනාගියා. ඔවුනට තේරුණා විෙජ්වීර කරන්නේ මවාගත් රඟපෑමක් පමණයි කියලා.

විෙජ්වීරට මාක්ස්වාදය ගැන ගැඹුරු බුද්ධියක් තිබුණේ නැහැ. ඒත් තියෙනවා කියලා ප්රදර්ශනය කළා. වරක් විෙජ්වීර ලියපු මාක්ස්වාදී අත් පොතක් මම කියෙව්වා. ඒක ලෙනින් ලියපු ලිපි සංග්රහයක පරිවර්තනයක්. රුසියානු නම්වලට විෙජ්වීර, අමිතර්ලිංගම්, චෙල්වනායගම් වගේ අයගේ නම් ආදේශ කරලා ස්වතන්ත්ර නිර්මාණ හැටියටයි එය අපට පෙන්නුවේ. ඒ නිසා විෙජ්වීරට වඩා ප්රබුද්ධ, විචාර බුද්ධිය තියෙන පිරිස අන්දන්න බැරි උනා. ඔහුගේ බැතිමතුන්, අනුගාමිකයන් උනේ තර්කානුකූල බුද්ධිය අඩු, පහසුවෙන් රැවටෙන, ආවේගශීලී කොටස්. ඔවුන් විෙජ්වීර දැක්කේ මාක්ස්, ලෙනින්, කැස්ත්රෝ වැනි කෙනෙක් හැටියට.

71 කැරැල්ල සඳහා බොහෝ හේතු සාධක තිබුණා. විෙජ්වීර ඉන් එක් සාධකයක් විතරයි. 71 කැරැල්ල තුළ යම් අහිංසක කමක් තිබුණා. ඒක 88/89 කාලයේ වගේ ම්ලේච්ඡ හා අමානුෂික එකක් උනේ නැහැ. ඉහළින් උපදෙස් දී තිබුණත් කැරැල්ලට සහභාගි වෙච්ච තරුණයන් තම දිස්ත්රික්කවල පැරණි වාමාංශිකයන් මරා දැමුවේ නැහැ. හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්න උත්සාහ කළා. ඒකට හේතුව සංයමයක් තිබූ සාහිත්යයට නැඹුරු වෙච්ච බුද්ධිමත් සංවාද කළ බහුතරය 71 තුළ සිටීම.

කැරැල්ල කාලයේ හාස්යජනක දේවල් පවා උනා. මට මතකයි මයිකල් කියලා පුද්ගලයෙක් බෝම්බ පාර්සලයක් අරගන කැළණි ගඟට උඩින් යනකොට පොලිසිකාරයෙක් පාර්සලය පරීක්ෂා කරන්න ආවා. මයිකල් පොලිස්කාරයා අතට පාර්සලය දීලා zzරාළහාමි ඕකෙ තියෙන්නෙ බෝම්බZZ කියලා දිව්වා. පාර්සලය අතට ගත්ත රාළහාමි වෙව්ලනකොට මයිකල් වහංගු උනා.

ඒ කාලේ හිරේ අපි එක්ක කාසි ආනන්දන්, සත්යසීලන් වගේ ද්රවිඩ සටන්කාරයෝ හිටියා. විෙජ්වීර ඔවුන් සමඟ සාමීචියට ගියේ නැහැ. මම ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තා. ඔවුන් මට ගෙදරින් ගේන මාළු මස් ව්යංජන වගේ දේවල් දුන්නා. ඒවා මම අනෙකුත් සිරකරුවන්ට ඛෙදුවා.

මම හිරේදි ලිව්වා කෙටිකතාවක්. මේක මාඕගේ මරණය ගැන හා ඔහු වෙනුවෙන් ඉදිවෙන ස්මාරකය සහ ඒ අබියස පිපෙන කුඩා මලක් ගැන සංවාදයක්. ඒකේ පුද්ගල වන්දනාවේ නිසරුබව මම පෙන්නුවා. මේ කාලයේ මාඕ ජීවතුන් අතර. මම ලියපු කෙටිකථාව බොහෝ සිරකරුවන් කියෙව්වා. අත් පිටපත් කරගත්තා.

71 එක්තරා ආකාරයක ඛේදවාචකයක්. එහි මට ආශ්වාදජනක සැමරුම් නැහැ. ඒක තුළ විශාල වැරදිලිත්, නොමග යෑමත් මම දකිනවා. අද මම ආයුධ අතට අරගන කරන අරගලයට වඩා ප්රජාතන්ත්රවාදී නැතිනම් ගාන්ධිවාදී අවිහිංසා සටන් ගැන විශ්වාස කරනවා.

71 කැරැල්ලේ පුනරුත්ථාපන ක්රියාවලිය පෙන්වා දෙන වික්ටර් අයිවන් මහතා මෙසේ සඳහන් කරයි. (උපුටා ගැනීම කාලිංගගේ දෙශපාලන විග්රහය. රාවය පුවත් පත 2009 මාර්තු 1.)

zzකැරැල්ල මර්ධනය කිරීමෙන් පසු නොමඟ ගිය දරුවන් රජයට භාර කරන ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. දෙමව්පියන් විසින් රජයට භාරදෙන ලද අයගේ සංඛ්යාව 13000ක් පමණ වු අතර 5000ක් පමණ අත්අඩංගුවට ගත්තේය. මෙම සියලූ දෙනා රඳවා ගැනීම පිණිස තිබුනු හිරගෙවල්වල ඉඩ ප්රමාණවත් නොවීම නිසා තිබුනු විශ්ව විද්යාල පහෙන් දෙකක් (විද්යාලංකාරය හා විද්යෝදය යන විශ්ව විද්යාල) රැඳවුම් කඳවුරු බවට පත් කරන ලදී.

විශාල පිරිසකගේ වාසස්ථාන බවට පත් වූයේ රැඳවුම් කඳවුරු වල ඉදි කළ තාවකාලික පොල් අතු මඩුය. ආරම්භක අවස්ථාවේදී ඔවුන්ට පස් පොළොව මත නිදා ගැනීමට සිදු වූයේ පැදුරු වෙනුවට බිම එලාගත් කොළ අතු වලය. ආරම්භක අවස්ථාවේදී දෙන ලද ආහාර වල තත්වය ඉතාමත් අයහපත් විය. ආරම්භක අවස්ථාවේ දී දෙමව්පියන්ට සිය දරුවන් බැලීමට අවස්ථාවක් ලබා නොදෙන අතර ඔවුන්ට සිය දරුවන් සඳහා අවශ්ය ඇඳුම් පාර්සලයක් කඳවුර වෙත භාර දීමෙ අයිතිය ලැබිනි.

දෙවැනි අදියර වන විට සිරකරුවන්ට ලබා දෙන පහසුකම් වල දියුණුවක් ඇති වූ අතර, ඒ සමග අත්අඩංගුවේ සිටි පුද්ගලයන් ජ.වි.පෙ. ට හා කැරැල්ලට ඇති සම්බන්ධයේ ප්රමාණය සොයා ගැනීම සඳහා වන පරීක්ෂණ ඇරඹුණි. සමහර හඳුනාගත් පුද්ගලයන් කඳවුරු වලින් රැගෙන ගොස් දීර්ඝ කාලයක් (සමහර විට මාස 3ක් දක්වා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබාගත් අතර, ඔවුන් ආපසු නොවෙනු ඇති බවට විවිධ කටකතා කඳවුරු වල සිටින සිර කරුවන් අතරත් පිටත සමාජයේත් පැතිරී යන තත්වයක් තිබිණි.

පරීක්ෂණ වලදී සිර කරුවන්ට පහර දුන්නේය. බහුතර පිරිසක් පහරදීම් නිසා නොව සිත් වල ඇතිව තිබූ පශ්චත්තාපය නිසා තමන් දන්නා තොරතුරු නොවලහා හෙලිදරව් කළේය. ඒ නිසා විවිධ සැකකරුවන් ජ.වි.පෙ. ට හෝ කැරැල්ලට සම්බන්ධ වී සිටින ප්රමාණය හරියාකාරව තේරුම් ගැනීමට පරීක්ෂකයන්ට හැකි විය. පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව 14000ක් පමණ පිරිසක් විටින් විට නිදහස් කර හරිනු ලැබීය.

ඉන් පසු අපරාධ යුක්ති විනිශචය කොමිෂන් සභා නීතිය නමින් වන විශේෂ නීතියක් ඇති කොට රඳවාගෙන සිටි ඉතිරි අයගේ නඩු අසන තැනකට ගිය අතර, ඒ නඩුවලදී ද තවත් විශාල සංඛ්යාවක් අත් හිටවූ සිර ද~ුවම් මත නිදහස් කොට යවන ලදී. අවසානයේ 1977 එ.ජා.ප. ආණ්ඩුව බලයට පත් වී කැරැල්ලේ දඩුවම් ලබා සිටි සිරකරුවන්ට පොදු

සමාවක් ලබා දෙන අවස්ථාව වන විට සිපිරි ගෙවල් වල සිටියේ සිර ද~ුවම් ලැබූ පන්සීයකටත් අඩු පිරිසකි.

පළමු කැරැල්ලෙන් වසර 15 පසුව විෙජ්වීරගේ ප්රධානත්වයෙන් ජ.වි.පෙ. වඩාත් සහාසික ආකාරයකින් දියත් කළ දෙවන කැරැල්ලේදී ඊට පළමු කැරැල්ලේ අයගෙන් 2%ක් වත් සහභාගී නොවූහ. දෙවැනි කැරැල්ලේදී ඊට ක්රියාකාරී ලෙස එරෙහි වූවන් බවට පත් වූයේද පළමු කැරැල්ලේ සාමාජිකයෝය.

-http://transyl2014.blogspot.co.uk/2015/10/blog-post.html

[QUOTE="araki, post: 19086358, member: 360239"] [SIZE=5]ජ වි පෙ තුල කුල බේදය ප්රයොජනයට ගත් ආකාරය . [/SIZE] [SIZE=5]මෙය අදටත් වලංගුවේ.[/SIZE] [SIZE=5](71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි - වෛද්ය රුවන් එම් ජයතුංග)[/SIZE] [SIZE=5]ලොකු අතුලට තුති පිදූ මා මීළඟට හමු උනේ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන්ය. රාවය පුවත්පතේ ප්රධාන කර්තෘවරයා වන ඔහු දක්ෂ සමාජ විශ්ලේෂනාත්මක ලේඛකයෙකි. සාම්ප්රදායික අධ්යාපනය ඔස්සේ නොගියද ඔහු විසින් ලියා ඇති කෘති සමාජ විද්යාත්මක වශයෙන් හරබරය. ඒවා යම් කාලයක අපගේ විශ්වවිද්යාල විසින් යම් ඇගයීමකට ලක්කරනු ඇතැයි මම සිතමි. විජය උඳුපිටිය මහතාගේ නිවසේදී පැය තුනක පමණ 71 පිළිබඳව සම්මුඛ සාකච්ඡාචක් දුන් වික්ටර් අයිවන් මහතා මට මෙසේ පැවසීය.[/SIZE] [SIZE=5]මට විජේවීර මුණගැසුණේ 1967 අග භාගයේ පමණ, පැලවත්තේ කැලෑවකදී තමයි, ඒ හමුවීම සිද්ධ උනේ. මම ඒ කාලයේ සිටම විජේවීර හා ඒ හා සම්බන්ධව බැඳිල තිබුණ ව්යාපාරය ගැන විශ්ලේෂනාත්මකව අධ්යයනයට ලක් කරමිනුයි හිටියෙ. 1970 පමණ කාලයේ පටන් මට තේරුම් ගියා විෙජ්වීරට පැහැදිලි දර්ශනයක් බලය ලබාගත් පසු කරන්න යන්නේ කුමක්ද යන්න පිළිබඳව වැටහීමක් නැතිබව.[/SIZE] [SIZE=5]විෙජ්වීරට තියුණු මතකයක් තිබුණා. ඒත් ඒ මතකය යම් සිදුවීමක අප්රධාන දේවල් ගැන හෝ කියවපු පොතක අවැදගත් කොටසක් පිළිබඳව බව. ඔහුට දක්ෂ කථීකත්වයක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. ආවේගශීලීව කථාකිරීම තුළ අන්ධභක්තියෙන් යුත් අනුගාමිකයෝ වශීකර ගත්තට ඒ කථාවන් තුළ තර්කානුකූලබවක්, බුද්ධිකලම්බනයක් මම දැක්කේ නැහැ. මේ කාලය වනවිට පාටිය තුළ ඛෙදීම් ඇතිවෙලා තිබුණා. මට විප්ලවය පිළිබඳව යම් විචිකිච්චාවක් ඇති වෙලා තිබුණත්, සාමූහිකත්වයට ප්රමුඛ තැනක් දීලා වැඩ කටයුතු කරගන ගියා.[/SIZE] [SIZE=5]විෙජ්වීර පිළිබඳව මුල් ප්රධානම අප්රසාදය මා තුළ ඇතිඋනේ, මම තුවාලවෙලා සුලෙයිමන් රොා්හලේ ඉන්නකොට අනපේක්ෂිතව විෙජ්වීර රෝහලට ඇවිල්ලා මා ඉදිරියේ ඉකිගසා ඇ`ඩීම. ඒ ඇ`ඩීම කෘතිම, මාව ඔහුගේ කල්ලියට ඇදගැනීමට කරපු අප්රසන්න ජවනිකාවක් බව මට වැටහුනා. ඒ නිසා ඔහුගේ අවංකභාවය පිළිබඳව ගැටළුවක් මට පැන නැගුනා.[/SIZE] [SIZE=5]විෙජ්වීර 71 නැගිට්ටවීමට මිනිසුන් සූදානම් කළේ නැහැ. පෞද්ගලිකව ගත්තම ඔහු බියසුළු හැගීම් තිබූ පුද්ගලයෙක්. සුළු දේටත් බියවෙලා තිගැස්සෙනවා. මට මතකයි එක සැරයක් බන්ධනාගාරයේදී ලක්ෂ්මන් මාදුවගේ විෙජ්වීර බය කරන්න හිතාගෙන සෙරෙප්පුව ගත්තා ගහන්න. විෙජ්වීර දුවලා නැවතුනේ බන්ධනාගාර සුපිරින්ටැන්ඩන්ගේ කාමරේ. ඒ වගේම කල්ලිවාදය පක්ෂය තුළ වර්ධනය කරන්න විෙජ්වීරගෙන් යම් යම් නිහ~ අනුබල දුන්නා. ඒ නිසා පක්ෂයේ අභ්යන්තරය දුර්වල උනා.[/SIZE] [SIZE=5]පෞද්ගලික ජීවිතයේදී මම විෙජ්වීර තුළින් දැක්කා අපිරිසිදුකම. හිරේ ඉන්නකොට විෙජ්වීරගෙ සෙල් එක තමයි අපිරිසිදුම. ඒකේ මකුණෝ පවා හිටියා. විෙජ්වීර රෑට ලයිට් දාගෙන ඉන්නේ. අනුගාමිකයින් අතර රාවයක් ගියා විෙජ්වීර නොනිදා රෑට පොත් කියවනවා කියලා. ඒත් ඇත්ත නම් විෙජ්වීර ලයිට් දාගෙන නිදාගන ඉන්නේ. ඒක ෙජ්ලර්ලා පවා සහතික කරා. ඒත් ඔහු ඇෙඟව්වේ තමන් රෑට ලයිට් දාගන පොත් කියවනවා කියලා.[/SIZE] [SIZE=5]විෙජ්වීර තුළ සූක්ෂ්මභාවයක් තිබුණා පුද්ගලයෙකුගේ කුලය දැනගැනීමට. ඒ වගේම ඔහු කුලය කියන සාධකය තමන්ගේ වාසියට දඩමීමා කරගත්තා. ඔහු කුල පීඩනයට අසුවෙලා හිටපු පුද්ගලයන්ට සමාජ කණ්ඩායම තුළ වැඩි වටිනාකමක් දුන්නා ඔවුන්ව අන්ධ අනුගාමිකයින් බවට හරවන්න. ඒ කාලේ පාවිච්චි කළේ සහෝදරයා කියන වචනය නොවෙයි, zzමහත්තයාZZ කියන වචනය. එය තුළින් පීඩනයට පෑගිලා හිටපු කෙනාට අමුතු ආත්ම අභිමානයක් ගෙනදුන්නා.[/SIZE] [SIZE=5]71 කැරැල්ල පසුපස තිබූ කුල සාධකය අදිසි හා එකවරම තේරුම් නොයන වගේම බොහෝවිට තේරුම් නොගන්නා දෙයක්. අත්අඩංගුවට ගත් කැරලිකරුවන්ගේ විස්තරගත් පෝර්මයේ ඔබගේ කුලය මොකක්ද කියලා පවා අසා තිබුණා.[/SIZE] [SIZE=5]අපිව යුදහමුදා මූලස්ථානයේ රඳවාගන ඉන්නකොට සමහරුන්ට ඇඳන් දුන්නා. තවත් සමහරුන්ට ඇඳන් තිබියදී පවා බිම නිදාගන්න සැලැස්සුවා. මේක යට තිබුණේ කුල ප්රශ්නයක්. මට තව හොඳ කථාවක් තියෙනවා. එක කැරලිකාරයෙක් කඩුගන්නාව පොලිසියේ ඕඅයිසී ට වෙඩි තියලා මරලා එයාගෙ යුනිෆෝම් එක ඇඳගන එයාගේ නිල පුටුවේ වාඩි උනා. ඒ මිනිහට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුණේ නෑ. හමුදාව ආවා. මේ විදියට ඔහු හැසිරුනේ ඇයි? මේ පුද්ගලයාට අධ්යාපන සුදුසුකම් සියල්ල තිඛෙද්දී පොලිසියට බැෙඳන්න බැරි උනා. කුලය පිලිබඳ ප්රශ්නයක් නිසා. අවසානයේදී කැරැල්ල හරහා තම කුල ප්රශ්නය මොහොතකට හරි ඔහු විසදාගත්තා.[/SIZE] [SIZE=5]විෙජ්වීර තුළ තිබූ ද්රවිඩ විරෝධයේ ස්වභාවය කුල ආධිපත්යය හරහා ආපු එකක්. කුල සාධකය නිසා බහුතර සිංහල සමාජයේ කොන්වෙන කොට ද්රවිඩ විරෝධී සටන හරහා තම වලංගුභාවය කුලවාදී සිංහල සමාජය ඉදිරියේ ප්රදර්ශනය කරනවා. මේක අවිඥානිකව වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ද්රවිඩ විරෝධී බවට පෙනී සීටීම තුළින් සිංහල කුලවාදී සමාජයෙන් තමන්ට අනන්යතාවය ලැඛෙයි යන අදහස අද උනත් ද්රවිඩ විරෝධී බවක් පෙන්වන අය තුළින් දකින්න පුළුවන්.[/SIZE] [SIZE=5]ලංකාවේ දේශපාලනයේ බලය ලබා ගැනීම සඳහා කුල සාධකය පෙරට ඒම නිසා විෙජ්වීර තුළ මැතිවරණ ගැන තිබුණේ අඩු විශ්වාසයක්. ඒක නිසා වෙන්න පුළුවන් නැවත ඔහු 88 /89 දී ආයුධ හරහා බලයට එන්න කටයුතු කළේ. මේකට ජවිපෙ තහනමත් ආශීර්වාදයක් උනා.[/SIZE] [SIZE=5]මාව අත්අඩංගුවට ගත්තේ අප්රේල් 4 වෙනිදා. ධර්මසිරි, වීරකෝන් මහතා. ඔහු මට පහර දුන්නේ නෑ. මාව පෑලියගොඩ පොලිසියට ගෙන ගියා. මාව රාගම පොලිස් මූලස්ථානයට ගෙන ගියහම ප්රශ්න කළේ ජෙගනාදන්, උපාලි සෙනවිරත්න, සර්නි විෙජ්සූරිය, එච්. ටී. ද සිල්වා යන මහත්වරු. ඔවුන් මට මානුෂිකව සැලකුවා.[/SIZE] [SIZE=5]මගේ නඩුවට මමම පෙනී සිටියා. වරක් නීතීඥ බාලා තම්පෝ රහස් පොලිසියේ අධ්යක්ෂ එච්. වයි. ද සිල්වා මහතා උසාවියේදී අපහසුවට පත්වන විදිහට හරස් ප්රශ්න ඇසුවා. මම මගේ ප්රකාශයේදී කිව්වා මාව අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී මට ඉතා මානුෂික අන්දමට සලකපු මහත්මයෙක් තමයි එච්. වයි. ද සිල්වා මහත්මයා. 2008 නොවැම්බර් මාසයේ පළමුවන සතියේ මට කාන්තාවක් දුරකතනයෙන් කතාකළා. ඇය කිව්වා මම හිටපු රහස් පොලිස් අධ්යක්ෂ එච්. වයි.ද සිල්වාගේ දුව. ඔබ ගැන මගේ පියා නිතර කථා කළා. ඔහු මීට දින කීපයකට පෙර මියගියා කියලා. මට මහත් සංවේගයක් ඇතිවුණා. මගේ ප්රකාශය ද සිල්වා මහතා ග්රහණය කර ගැනීම හා ඔහු ඔහුගේ දරුවන්ටද ඒ අවස්ථාව ගැන කියා සිටීම පිළිබඳව.[/SIZE] [SIZE=5]විද්යාලංකාරේ අපව රඳවගන ඉන්නකොට අපට තිබ්බේ ඉතා අවම පහසුකම්. ඒ නිසා මම ආහාර වර්ජනයක් සංවිධානය කරා. ඒකට මට ගෙවන්න තිබූ මිල අධිකයි. මාව රැකවලූන් කාමරයකට ගෙන ගිහිල්ලා හොඳටම පහර දුන්නා. මේකට ඔවුන් කිව්වේ පෝරියල් එක කියලා. ඉතා අමානුෂික විදිහට පහර දුන්නේ. ඒ පහර කෑම නිසා මම මාස 3 විතර අනෙක් අයගේ කරෙන් ගියේ.[/SIZE] [SIZE=5]මම හිරේදි විෙජ්වීරව විවේචනය කළා. ඒ නිසා විෙජ්වීරගේ බැතිමතුන් මා සමඟ හිටියේ අමනාපයෙන්. ඒත් අනෙක් අයට වගේ මට පහර දෙන්න අතපය කඩන්න ආවේ නැහැ. ඔවුන් තුළ මා පිළිබඳව යම් රහස් ගෞරවයක් තියෙන්න ඇති. අයිතිවාසිකම් ඉල්ලීමේදී මම ගෙනගිය අරගලය හා විඳවීම් ගැන. ඒත් සමහරුන්ට ඒ වාසනාව තිබුනේ නැහැ. ඔවුන්ට පහර දුන්නා. අතපය කැඩුවා.[/SIZE] [SIZE=5]මහ නඩුවේදී විෙජ්වීර කිව්වා විනිශ්චයකරුවන්ට ඔහු භාෂා 13 දන්නවා ලතින් එක්ක කියලා. විෙජ්වීර ලතින් පාඨයක් විනිසුරුවන් ඉදිරියේ කිව්වා. වැරදි වලින් ගහන හා දෝෂ සහිත උච්චාරණයට විනිශ්චයකාරයෝ ඔක්කොටම zzබුග්ZZ ගාලා හිනාගියා. ඔවුනට තේරුණා විෙජ්වීර කරන්නේ මවාගත් රඟපෑමක් පමණයි කියලා.[/SIZE] [SIZE=5]විෙජ්වීරට මාක්ස්වාදය ගැන ගැඹුරු බුද්ධියක් තිබුණේ නැහැ. ඒත් තියෙනවා කියලා ප්රදර්ශනය කළා. වරක් විෙජ්වීර ලියපු මාක්ස්වාදී අත් පොතක් මම කියෙව්වා. ඒක ලෙනින් ලියපු ලිපි සංග්රහයක පරිවර්තනයක්. රුසියානු නම්වලට විෙජ්වීර, අමිතර්ලිංගම්, චෙල්වනායගම් වගේ අයගේ නම් ආදේශ කරලා ස්වතන්ත්ර නිර්මාණ හැටියටයි එය අපට පෙන්නුවේ. ඒ නිසා විෙජ්වීරට වඩා ප්රබුද්ධ, විචාර බුද්ධිය තියෙන පිරිස අන්දන්න බැරි උනා. ඔහුගේ බැතිමතුන්, අනුගාමිකයන් උනේ තර්කානුකූල බුද්ධිය අඩු, පහසුවෙන් රැවටෙන, ආවේගශීලී කොටස්. ඔවුන් විෙජ්වීර දැක්කේ මාක්ස්, ලෙනින්, කැස්ත්රෝ වැනි කෙනෙක් හැටියට.[/SIZE] [SIZE=5]71 කැරැල්ල සඳහා බොහෝ හේතු සාධක තිබුණා. විෙජ්වීර ඉන් එක් සාධකයක් විතරයි. 71 කැරැල්ල තුළ යම් අහිංසක කමක් තිබුණා. ඒක 88/89 කාලයේ වගේ ම්ලේච්ඡ හා අමානුෂික එකක් උනේ නැහැ. ඉහළින් උපදෙස් දී තිබුණත් කැරැල්ලට සහභාගි වෙච්ච තරුණයන් තම දිස්ත්රික්කවල පැරණි වාමාංශිකයන් මරා දැමුවේ නැහැ. හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්න උත්සාහ කළා. ඒකට හේතුව සංයමයක් තිබූ සාහිත්යයට නැඹුරු වෙච්ච බුද්ධිමත් සංවාද කළ බහුතරය 71 තුළ සිටීම.[/SIZE] [SIZE=5]කැරැල්ල කාලයේ හාස්යජනක දේවල් පවා උනා. මට මතකයි මයිකල් කියලා පුද්ගලයෙක් බෝම්බ පාර්සලයක් අරගන කැළණි ගඟට උඩින් යනකොට පොලිසිකාරයෙක් පාර්සලය පරීක්ෂා කරන්න ආවා. මයිකල් පොලිස්කාරයා අතට පාර්සලය දීලා zzරාළහාමි ඕකෙ තියෙන්නෙ බෝම්බZZ කියලා දිව්වා. පාර්සලය අතට ගත්ත රාළහාමි වෙව්ලනකොට මයිකල් වහංගු උනා.[/SIZE] [SIZE=5]ඒ කාලේ හිරේ අපි එක්ක කාසි ආනන්දන්, සත්යසීලන් වගේ ද්රවිඩ සටන්කාරයෝ හිටියා. විෙජ්වීර ඔවුන් සමඟ සාමීචියට ගියේ නැහැ. මම ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තා. ඔවුන් මට ගෙදරින් ගේන මාළු මස් ව්යංජන වගේ දේවල් දුන්නා. ඒවා මම අනෙකුත් සිරකරුවන්ට ඛෙදුවා.[/SIZE] [SIZE=5]මම හිරේදි ලිව්වා කෙටිකතාවක්. මේක මාඕගේ මරණය ගැන හා ඔහු වෙනුවෙන් ඉදිවෙන ස්මාරකය සහ ඒ අබියස පිපෙන කුඩා මලක් ගැන සංවාදයක්. ඒකේ පුද්ගල වන්දනාවේ නිසරුබව මම පෙන්නුවා. මේ කාලයේ මාඕ ජීවතුන් අතර. මම ලියපු කෙටිකථාව බොහෝ සිරකරුවන් කියෙව්වා. අත් පිටපත් කරගත්තා.[/SIZE] [SIZE=5]71 එක්තරා ආකාරයක ඛේදවාචකයක්. එහි මට ආශ්වාදජනක සැමරුම් නැහැ. ඒක තුළ විශාල වැරදිලිත්, නොමග යෑමත් මම දකිනවා. අද මම ආයුධ අතට අරගන කරන අරගලයට වඩා ප්රජාතන්ත්රවාදී නැතිනම් ගාන්ධිවාදී අවිහිංසා සටන් ගැන විශ්වාස කරනවා.[/SIZE] [SIZE=5]71 කැරැල්ලේ පුනරුත්ථාපන ක්රියාවලිය පෙන්වා දෙන වික්ටර් අයිවන් මහතා මෙසේ සඳහන් කරයි. (උපුටා ගැනීම කාලිංගගේ දෙශපාලන විග්රහය. රාවය පුවත් පත 2009 මාර්තු 1.)[/SIZE] [SIZE=5]zzකැරැල්ල මර්ධනය කිරීමෙන් පසු නොමඟ ගිය දරුවන් රජයට භාර කරන ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. දෙමව්පියන් විසින් රජයට භාරදෙන ලද අයගේ සංඛ්යාව 13000ක් පමණ වු අතර 5000ක් පමණ අත්අඩංගුවට ගත්තේය. මෙම සියලූ දෙනා රඳවා ගැනීම පිණිස තිබුනු හිරගෙවල්වල ඉඩ ප්රමාණවත් නොවීම නිසා තිබුනු විශ්ව විද්යාල පහෙන් දෙකක් (විද්යාලංකාරය හා විද්යෝදය යන විශ්ව විද්යාල) රැඳවුම් කඳවුරු බවට පත් කරන ලදී.[/SIZE] [SIZE=5]විශාල පිරිසකගේ වාසස්ථාන බවට පත් වූයේ රැඳවුම් කඳවුරු වල ඉදි කළ තාවකාලික පොල් අතු මඩුය. ආරම්භක අවස්ථාවේදී ඔවුන්ට පස් පොළොව මත නිදා ගැනීමට සිදු වූයේ පැදුරු වෙනුවට බිම එලාගත් කොළ අතු වලය. ආරම්භක අවස්ථාවේදී දෙන ලද ආහාර වල තත්වය ඉතාමත් අයහපත් විය. ආරම්භක අවස්ථාවේ දී දෙමව්පියන්ට සිය දරුවන් බැලීමට අවස්ථාවක් ලබා නොදෙන අතර ඔවුන්ට සිය දරුවන් සඳහා අවශ්ය ඇඳුම් පාර්සලයක් කඳවුර වෙත භාර දීමෙ අයිතිය ලැබිනි.[/SIZE] [SIZE=5]දෙවැනි අදියර වන විට සිරකරුවන්ට ලබා දෙන පහසුකම් වල දියුණුවක් ඇති වූ අතර, ඒ සමග අත්අඩංගුවේ සිටි පුද්ගලයන් ජ.වි.පෙ. ට හා කැරැල්ලට ඇති සම්බන්ධයේ ප්රමාණය සොයා ගැනීම සඳහා වන පරීක්ෂණ ඇරඹුණි. සමහර හඳුනාගත් පුද්ගලයන් කඳවුරු වලින් රැගෙන ගොස් දීර්ඝ කාලයක් (සමහර විට මාස 3ක් දක්වා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබාගත් අතර, ඔවුන් ආපසු නොවෙනු ඇති බවට විවිධ කටකතා කඳවුරු වල සිටින සිර කරුවන් අතරත් පිටත සමාජයේත් පැතිරී යන තත්වයක් තිබිණි.[/SIZE] [SIZE=5]පරීක්ෂණ වලදී සිර කරුවන්ට පහර දුන්නේය. බහුතර පිරිසක් පහරදීම් නිසා නොව සිත් වල ඇතිව තිබූ පශ්චත්තාපය නිසා තමන් දන්නා තොරතුරු නොවලහා හෙලිදරව් කළේය. ඒ නිසා විවිධ සැකකරුවන් ජ.වි.පෙ. ට හෝ කැරැල්ලට සම්බන්ධ වී සිටින ප්රමාණය හරියාකාරව තේරුම් ගැනීමට පරීක්ෂකයන්ට හැකි විය. පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව 14000ක් පමණ පිරිසක් විටින් විට නිදහස් කර හරිනු ලැබීය.[/SIZE] [SIZE=5]ඉන් පසු අපරාධ යුක්ති විනිශචය කොමිෂන් සභා නීතිය නමින් වන විශේෂ නීතියක් ඇති කොට රඳවාගෙන සිටි ඉතිරි අයගේ නඩු අසන තැනකට ගිය අතර, ඒ නඩුවලදී ද තවත් විශාල සංඛ්යාවක් අත් හිටවූ සිර ද~ුවම් මත නිදහස් කොට යවන ලදී. අවසානයේ 1977 එ.ජා.ප. ආණ්ඩුව බලයට පත් වී කැරැල්ලේ දඩුවම් ලබා සිටි සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන අවස්ථාව වන විට සිපිරි ගෙවල් වල සිටියේ සිර ද~ුවම් ලැබූ පන්සීයකටත් අඩු පිරිසකි.[/SIZE] [SIZE=5]පළමු කැරැල්ලෙන් වසර 15 පසුව විෙජ්වීරගේ ප්රධානත්වයෙන් ජ.වි.පෙ. වඩාත් සහාසික ආකාරයකින් දියත් කළ දෙවන කැරැල්ලේදී ඊට පළමු කැරැල්ලේ අයගෙන් 2%ක් වත් සහභාගී නොවූහ. දෙවැනි කැරැල්ලේදී ඊට ක්රියාකාරී ලෙස එරෙහි වූවන් බවට පත් වූයේද පළමු කැරැල්ලේ සාමාජිකයෝය.[/SIZE] [SIZE=5]-[/SIZE][URL="http://transyl2014.blogspot.co.uk/2015/10/blog-post.html"][SIZE=5]http://transyl2014.blogspot.co.uk/2015/10/blog-post.html[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom