JVP ත්‍රස්තවාදීන්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,988
    17,576
    113
    35
    Spain
    මුන් පවරාගැනීම කරන්නෙත් නැතිව බලයෙන් ඇතුල් වෙලා ඉඳිකිරීම් කඩා දමල. අනාගතේ ගැන පෙරනිමිති තමයි මේ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,522
    3,014
    113
    මමනං මේ යන විදිහට හරි කැමතියි... අවුරුදු 10-15ක් හරි ගිහිං මිනිස්සු මුන්ව ගහලා, වඳ කරලාම දාන්න වෙන තත්ත්වෙටම යනවනං නියමයි... නැත්තං නිකං ඡ්න්දයක් පැරදිලා විපක්ෂයට ගියොත් අයේ පච වපුරලා බලේට එන්න දඟලනවා...