JVP/NPP කොට්ඨාශ සභා වල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    JVP/NPP කොට්ඨාශ සභා වල ඉන්න මහ උන් කියන බොරු අහන් ඉන්න බර අවි ටික දන්නෙ නැද්ද? බිම්මට්ටමේ උන් ගෙම උන් පොට්ටුවො හුරතල් කරන උන්ව ඔක්කොටම කලින් පුනුරුත්ථාපනය කර ගනිල්ලා...

    3% ක් නැහැ මෙහෙම ගියොත් උඹලට...
    තමුන්ගේ උන්ගේ වැරදි නොදැක්ක වගේ ඉන්නකොට මිනිසුන්ම තීරණය කරයි...