JVP දෙදෙනා

මොවුන් දෙදෙනා අ&#3501

  • අනුර කුමාර දිසානායක

    Votes: 5 27.8%
  • සුනිල් හඳුන්නෙත්ති

    Votes: 13 72.2%

  • Total voters
    18
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොවුන් දෙදෙනා අතරින් පාර්ලිමේන්තුව නියෝජනය කලයුත්තේ කව්ද ?

    1. අනුර කුමාර දිසානායක
    2. සුනිල් හඳුන්නෙත්ති
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,358
    163
    63
    හඳුන් දිවියා තමයි ඉතින්... ඌ කොහොමත් එනවා ඡන්දෙන් පරාද වුනොත් ලිස්ටෙකෙන් හරි කෙසේ හෝ රිංගනවා..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හඳුන් දිවියා තමයි ඉතින්... ඌ කොහොමත් එනවා ඡන්දෙන් පරාද වුනොත් ලිස්ටෙකෙන් හරි කෙසේ හෝ රිංගනවා..

    :yes: ලපයට ජෙප්පොත් කැමති නැද්ද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවද බං නියෝජනය කරන්න තියෙන්නෙ ? කෙලිංම ඔය ඡන්ද ටික unp එකට දීල දාපල්ලකො.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හඳුන් හොඳා අනුරට වඩා :yes:

    මඟුල තමා. ඌ දවසක් කිව්ව ගෝඨ ආව ගමං හමුදාව රට පුරා දානකොට හමුදාව දානව කියන්නෙ රටේ ආරක්ශාව සහතික කරන්න බැරිවෙලානෙ කියල :angry: උට අනුරට වඩා පිස්සු අනුරය තව හොඳයි