JVP/දේශප්‍රේමීන්...(1වෙනි කොටස)

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපෝ නැහැ ...

    ජිවත් වෙන්නේ මුඩුක්කුවක. පෙලෙන්නේ හීනමානයෙන් හා අන් අය් කෙරෙහි ඊර්සීයාවෙ. මෙවා ජෙප්පන්ට ආවේනික සාමන්‍ය දෙවල්.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔබ නිසා ඒ මනුස්සයගෙ blog එක කියවන්න chance එකක් ලැබුනා.
    Rep 4+
     
    • Like
    Reactions: Dennied

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කලින් මීහරක් බලමින් සිටි...ගමේ අඩුකුලේ කොල්ලෝ...තුවක්කු වලින් සන්නද්ධව...පැහැරගත් මෝටර්සයිකල් වල නැගී මහදවල් වැඩ පෙන්නන්නට වූහ...


    මේකටනම් දොස්තර මහත්තයට සැහෙන රිදිලා පාටයි :P:P

    :yes: :yes:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම ජේ වී පී කාරයෙක් නෙවෙයි, කවුරු මොන වැරැද්ද කලත් ඒ වැරදි තේරුම් අරගෙන වැරදි හදාගෙන වැරදි වලට සමාව අරගෙන අවුරුදු ගානක් සාමකාමිව ජිවත් වෙනවනම් එකයි එකම වැරැද්ද ලග ලග කරන එකට වඩා උන් හොදයි...

    1988 පස්සෙ ප්‍රධාන පක්ශ 2ම JVP එකේ සහය අරගෙන තියනවා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Anura Kumara, Wima Wee , Champika, Gem'pila and the lot were involved in this heinous crimes but people who have short memories appoint them to parliament , the very place they attacked. Even a hand granede exploded inside the parliament that killed one mp and an official of the parliament and also seriously injuring late minister Lalith Athulathmudali.
    Universities were permanently closed for more than 3 years. I could see the grass on the uni ground growing over a height that have not seen in my life! The damage to the economy and particularly to the youth who were in uni was immense.
    MR went to Human Rights body in Geneva to voice the killings by the then government with the help of then Uk diplomat David Gladstone and others.
    International conspiracy!