මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    ආදර්ශමත් චරිත කියලා හිතාගෙන හිටපු පුද්ගලයන්ගේ සැබෑ ස්වභාවය මිනිස්සු දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා තමයි.

    මේ ඔය මහාචාර්යවරයා බෞද්ධ මනෝවිද්‍යානුකූලව කේන්තිය පාලනය කරන හැටි උගන්වන අවස්ථාවක්.

    නියම අමු තට්ට සිංහල :love2:
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    අපේ ගෙවල්වලට එහා පැත්තේ . ඇල්දෙනියේ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Meka meyage kathakarana style eka wennathi. Doramadalaweth me tone ekenma thamai katha karanne.

    "ඉතින් ඒක කියන්නෙ නැතුව මගුලක්ද කතාකරන්නේ. මට කේන්ති යන්නේ එතකොටයි" කියලා මේ විඩියෝ එකේම කියනවා. තමන්ට එන කේන්තියවත් පාලනය කරගන්න බෑ හැබැයි උගන්නන්නේ කේන්තිය පාලනය කිරීම ගැන.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    කසිප්පු ගහලා දොරමඩලාව ට එන බුවා නේද? 🤔
    හෆ්ෆා එහෙම සීන් එකක් ද ?
    ගම් වල බුවා ල නෙහ් .

    ආදර්ශමත් චරිත කියලා හිතාගෙන හිටපු පුද්ගලයන්ගේ සැබෑ ස්වභාවය මිනිස්සු දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා තමයි.

    මේ ඔය මහාචාර්යවරයා බෞද්ධ මනෝවිද්‍යානුකූලව කේන්තිය පාලනය කරන හැටි උගන්වන අවස්ථාවක්.

    මෙතන ඉතිං ගුරුවරයෙක් වශයෙන් නෙ කටයුතු කරන්නෙ.
    ටිකක් සැර පරුෂ නොවිත් බැහැ .මොකද ගොඩක් එවුන්ට විෂය ඒත්තු ගන්නන්න .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    කවුරු මෙයාට බැන්නත්, මාර දැනුමක් මෙයාට තිබුනේ. වැරදි හැමෝගෙම අතින් වෙන්න පුලුවන්. මොකද අපි මාර්ග ඵල ලාභියෝ නෙමෙයිනේ

    නිවන් සුව
     
    • Love
    Reactions: KrishanL89

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ආදර්ශමත් චරිත කියලා හිතාගෙන හිටපු පුද්ගලයන්ගේ සැබෑ ස්වභාවය මිනිස්සු දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා තමයි.

    මේ ඔය මහාචාර්යවරයා බෞද්ධ මනෝවිද්‍යානුකූලව කේන්තිය පාලනය කරන හැටි උගන්වන අවස්ථාවක්.

    මදෑ කොලා.... කේන්තිය පාලනය කරගන්න බැරුව යකෝ කියලත් කියනවා ඒ ගෑනු කෙනාට
    හැබැයි උගන්වන්නේ කේන්තිය පාලනය කොරගන්න හැටි:ROFLMAO:
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    ආදර්ශමත් චරිත කියලා හිතාගෙන හිටපු පුද්ගලයන්ගේ සැබෑ ස්වභාවය මිනිස්සු දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා තමයි.

    මේ ඔය මහාචාර්යවරයා බෞද්ධ මනෝවිද්‍යානුකූලව කේන්තිය පාලනය කරන හැටි උගන්වන අවස්ථාවක්.

    පොරමඩලාවේ මොන්ගල්ගොඩ නේද මේ?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    "ඉතින් ඒක කියන්නෙ නැතුව මගුලක්ද කතාකරන්නේ. මට කේන්ති යන්නේ එතකොටයි" කියලා මේ විඩියෝ එකේම කියනවා. තමන්ට එන කේන්තියවත් පාලනය කරගන්න බෑ හැබැයි උගන්නන්නේ කේන්තිය පාලනය කිරීම ගැන.
    Doctor wenna bari wechcha un doctorsla hadanawa wage thamai. Pora ugannange subject eke thiyana widiha. Porata eka reallofe practice karanna bari wela. Loku waradak na.
     
    • Haha
    Reactions: negombokollo

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ආදර්ශමත් චරිත කියලා හිතාගෙන හිටපු පුද්ගලයන්ගේ සැබෑ ස්වභාවය මිනිස්සු දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා තමයි.

    මේ ඔය මහාචාර්යවරයා බෞද්ධ මනෝවිද්‍යානුකූලව කේන්තිය පාලනය කරන හැටි උගන්වන අවස්ථාවක්.

    hariyata apita english ugannapu teachers la wage :D