JVP මාලිමාව කල තවත් ඡන්දයට පෙර ජනතාව ඇන්දීමක් හෙළිවෙයි Adani project: New Govt. slides from cancellation to review?

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මිනිස්සු ලපයට චන්දෙ දුන්නෙ මේ දවස්වල කැම්පේන් කරන අය හයිලයිට් කරන ටොපික් (සතියෙන් හොරු ඇල්ලීම, පෙට්‍රල් 150ට දීම, බිත්තර මිල, අදානි, මුද්දර) නිසා නෙවෙයි.

    මිනිස්සු රනිල්ට චන්දෙ නොදුන්නෙ 1988/89 කාලෙ කරපු වැඩ නිසා.
    පොහොට්ටුවට නොදුන්නෙ උන් කරපු අසමජ්ජාති වැඩ නිසා.
    සජිත්ට නොදුන්නෙ උගේ තාත්ත කරපු දේවල් කරන්න හදන නිසා.

    චන්ද ගන්න ඕන නම් :

    යු.අන්.පි.යට රනිල් අයින්වෙලා අලුත් නායකයෙක් ගේන්න ඕන
    පොහොට්ටුව නම් කඩේ වහල අලුත් පක්ෂයක් හදාගන්න ඕන වෙනඅයට තනතුරු දීල
    සජිත්ට නම් සදා ලෝක පුජිත විපක්ෂනායක විතරයි

    minissu 88/89 kale wada balala chande nodi hitiyanam jepponta chanda hamabawenawada bn. minissu ranilta nodamme, u horu rakinawa, maha bank scene eka, tax, electricity, fuel, badu mila wadiwema, u pahugiya awurudu 2ke karapuwa waradi/ eta wada hodata jepponta karanna puluwan kiyala hithapu nisa.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පච ගහලා බලේ ගත්ත වල් ජෙප්පෝ
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,039
    113

    අදානි සමග ඇති ගිවිසුම් අවලංගු නොකරන බව රජය කියයි

    January 25, 2025 04:36 pm


    අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
    එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
    අමාත්‍යවරයා පැවසුවේ එහෙත් එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බවය.
    අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    මීට අමතරව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවත් එම නඩුවල තීන්දු සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
    "අදානි සමූහය සමග මේ වෙද්දි පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර පිළිබඳව ගිවිසුමක් තිබෙනවා මේ වෙද්දි අධිකරණය හමුවේ නඩු පහක් තියෙනවා. ඒ නඩුවලින් එක් නඩුවක් මැයි මාසයේදී විභාගයට ගන්නත් නියමිතයි. අපි කිසිම තීරණයක් අරන් නැහැ මේ ගිවිසුම් අහෝසි කරන්න. ඒත් ආණ්ඩුවක් විදිහට තීන්දුවක් ගත්තා ඒ ගිවිසුම් සමාලෝචනය කරන්න. ඒකට මේ වෙද්දි කමිටුවක් පත් කරලා තියෙනවා. බලශක්ති ක්ෂේත්‍රයටත්, රටේ ජනතාවටත් වඩා උචිත වන ආකාරයෙන් මේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තුව. නැතිව ඒවා අහෝසි කරන්න නෙමෙයි.
    යළිත් වරක් රටේ ජනතාවට අපි පවසන්න ඕනේ ගිවිසුම් අහෝසි කරන්න තීරණයක් නැහැ. සමාලෝචනය කරන්න විතරයි ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරලා තියෙන්නේ. කොහෙම වුණත් නඩු කටයුතු කිහිපයක් තියෙන නිසා ඒ නඩු අවසානයේදී තමයි රජයට තීරණයක් ගන්න වෙන්නේ."


    - https://sinhala.adaderana.lk/news/205827

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,107
    113
    tracing Geo-location.. ... ...
    ජෙප්පෝ හිතුවේ ඉන්දියාවේ ගිහින් ඇවිත් අදානිටත් පුපේ ඇරිය කියල අනුරයිය..
    මෝදී කරට අත දාගෙන එක්ක ගියාට ඒවා අනුරයියට අදාළ නෑ කියල හිතන් ඉන්න ඇති කට්ටිය..
    මූ කලින් හිටිය උන්ගේම කොට, inferior version එකක් කියල ජේප්පො ඉගෙන ගන්න කොච්චර කල් යයි කියලද උඹල හිතන්නේ?
    සොරි ජෙප්පෝ නෙවෙයි ජෙබයියෝ.. ජෙප්පෝ ඔච්චර ගොන් නෑ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කැරි සීන් එක බං.. උබේ අදානි ගැන ත්‍රෙඩ් එකක් ඕපන් කරපු ගමං .. නැරේටිව් 3ක් තියෙන වෙන ත්‍රෙඩ් 3ක් යටින් සජෙස්ට් වෙනව කියහන්කො 🤣🤣
     
    • Haha
    Reactions: handley

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,039
    113
    කැරි සීන් එක බං.. උබේ අදානි ගැන ත්‍රෙඩ් එකක් ඕපන් කරපු ගමං .. නැරේටිව් 3ක් තියෙන වෙන ත්‍රෙඩ් 3ක් යටින් සජෙස්ට් වෙනව කියහන්කො 🤣🤣
    ආයෝජකයෝ පන්න ගන්න එක මෝඩ සමාජවාදී ජෙප්පන්ගේ ප්‍රතිපත්තිය උනාට අපි එහෙම නැහැ. :lol:

     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ජෙප්පෝ හිතුවේ ඉන්දියාවේ ගිහින් ඇවිත් අදානිටත් පුපේ ඇරිය කියල අනුරයිය..
    මෝදී කරට අත දාගෙන එක්ක ගියාට ඒවා අනුරයියට අදාළ නෑ කියල හිතන් ඉන්න ඇති කට්ටිය..
    මූ කලින් හිටිය උන්ගේම කොට, inferior version එකක් කියල ජේප්පො ඉගෙන ගන්න කොච්චර කල් යයි කියලද උඹල හිතන්නේ?
    සොරි ජෙප්පෝ නෙවෙයි ජෙබයියෝ.. ජෙප්පෝ ඔච්චර ගොන් නෑ..
    🤌