JVP මාලිමා ආණ්ඩුවේ දූෂිත පත්කිරීම් ටිකෙන් ටික එලියට

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    කලින් ආණ්ඩු වලින් කරපු පත් කිරීම් ගෑනත් එහෙනම් ප්‍රශ්ණ කරන්න බෑරි වෙනවා
    කොයිවගේ ඒවද මේක එක්ක සංසන්දනය කරන්න පුලුවන්?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කොයිවගේ ඒවද මේක එක්ක සංසන්දනය කරන්න පුලුවන්?
    ආයතන වලට පරිපාලකයෝ පත් කිරීම තමා. ඔය කොයි එකත් එන්නේ තමන්ගේ බිස්නස් පෑත්තකින් තිබ්බා කියලා නේ. ඒ වුනාට යටින් ගේම ගහනවා ද නෑද්ද කියලා කවුද දන්නේ? මේක අවුලක් නෑත්නම් කලින් පත් කිරීම කිසිම එකක් අවුලක් වෙන්න විදිහක් නෑ

    Conflict of Interest -

    තමන්ට කලින් අයිති වෙලා තිබ්බ, තමන් කලින් වෑඩ කරපු, තමන්ගේ යාලුවෝ වෑඩ කරන තෑන එක්ක තියෙන සම්බන්දේ අලුතෙන් පත්වුන රාජ්‍ය ආයතනයේ වෑඩ වලදි බාධාවක් නොවෙයිද? ඒ කලින් ආයතනය ප්‍රොජෙක්ට් එකකට බිඩ් කලහම ඒ ගෑන තීරණ ගන්න වෙනකොට කොහොමද වෑඩ කරන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් කෑරියා මහ බෑන්කුවේ ඉදන් කරපු වෑඩේ මතකනේ. කොම්පෑණිය බෑනාගේ, මෙතන කොම්පෑණිය යාලුවන්ගේ, නිකන් යාලුවෝ නෙමේ එකට වෑඩ කරපු යාලුවෝ එකට වෑඩ කරපු කොම්පෑණිය
    ------ Post added on Oct 18, 2024 at 7:45 PM

    මේ මිනිස්සු ඈත්තටම අවන්ක නම් කරන්න තියෙන්නේ මේ වගේ දේවල් වලින් ඈත් වෙන එක. පක්ශෙට උදව් කලා කියලා මෙහෙම තනතුරු බාර ගන්න අත්‍යාවශ්‍යම නෑනේ.
    ------ Post added on Oct 18, 2024 at 7:46 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    ආයතන වලට පරිපාලකයෝ පත් කිරීම තමා. ඔය කොයි එකත් එන්නේ තමන්ගේ බිස්නස් පෑත්තකින් තිබ්බා කියලා නේ. ඒ වුනාට යටින් ගේම ගහනවා ද නෑද්ද කියලා කවුද දන්නේ? මේක අවුලක් නෑත්නම් කලින් පත් කිරීම කිසිම එකක් අවුලක් වෙන්න විදිහක් නෑ

    Conflict of Interest -

    තමන්ට කලින් අයිති වෙලා තිබ්බ, තමන් කලින් වෑඩ කරපු, තමන්ගේ යාලුවෝ වෑඩ කරන තෑන එක්ක තියෙන සම්බන්දේ අලුතෙන් පත්වුන රාජ්‍ය ආයතනයේ වෑඩ වලදි බාධාවක් නොවෙයිද? ඒ කලින් ආයතනය ප්‍රොජෙක්ට් එකකට බිඩ් කලහම ඒ ගෑන තීරණ ගන්න වෙනකොට කොහොමද වෑඩ කරන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් කෑරියා මහ බෑන්කුවේ ඉදන් කරපු වෑඩේ මතකනේ. කොම්පෑණිය බෑනාගේ, මෙතන කොම්පෑණිය යාලුවන්ගේ, නිකන් යාලුවෝ නෙමේ එකට වෑඩ කරපු යාලුවෝ එකට වෑඩ කරපු කොම්පෑණිය
    ------ Post added on Oct 18, 2024 at 7:45 PM

    මේ මිනිස්සු ඈත්තටම අවන්ක නම් කරන්න තියෙන්නේ මේ වගේ දේවල් වලින් ඈත් වෙන එක. පක්ශෙට උදව් කලා කියලා මෙහෙම තනතුරු බාර ගන්න අත්‍යාවශ්‍යම නෑනේ.
    ------ Post added on Oct 18, 2024 at 7:46 PM
    ඔය පත්වීම් තවකාලිකයි. ඡන්දෙන් පස්සෙ වෙන කෙනෙක් පත් වෙයි
     
    • Like
    Reactions: KadawathaKolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    මුන්ගේ වැඩ නම් කියලා වැඩක් නෑ. :lol: :lol: මොළයක් තියන උන් නම් ඔයවගේ කුණුගොඩවල් බාර නොගෙන ඉදී. ඔය කියන එකා දුන්න ගමන් පැනලා ගන්න ඇති ගොනා වගේ.. මුන් දෙනවා බං කිසිම හැවිලක් බැලිලක් නැතිව මුංට ඡන්දෙට සල්ලි දාපු උන්ට... :lol:
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔය පත්වීම් තවකාලිකයි. ඡන්දෙන් පස්සෙ වෙන කෙනෙක් පත් වෙයි
    එහෙම නම් හොදයි. නෑත්නම් ඒ මිනිහාට හොදත් නෑ රටට හොදත් නෑ. පරණ හොරුන්ට නම් හොදයි, පේනවා නේ අපි වගේම තමා මුනුත් කියලා කියන්න. මටත් අවන්කවම එහෙම තමා හිතුනේ.

    මේ රටවල මේ වගේ දේවල් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග දෑක්කාම ලන්කාව හදන්නත් එහෙම කරන්නම වෙනවා කියලා තේරෙනවා.

    මම ඒකයි කිව්වේ තමන් අවන්ක නම් තමන්ටම තේරෙන්න ඕනේ මේක ගෑලපෙන්නේ නෑ කියලා. මෙහෙම විරුද්ධ පක්ශේ දේශපාලකයෝ කියනකොටවත් තේරුම් අරන් නම තියන් අයින් වෙන්න ඕනේ

    මුන්ගේ වැඩ නම් කියලා වැඩක් නෑ. :lol: :lol: මොළයක් තියන උන් නම් ඔයවගේ කුණුගොඩවල් බාර නොගෙන ඉදී. ඔය කියන එකා දුන්න ගමන් පැනලා ගන්න ඇති ගොනා වගේ.. මුන් දෙනවා බං කිසිම හැවිලක් බැලිලක් නැතිව මුංට ඡන්දෙට සල්ලි දාපු උන්ට... :lol:
    මමත් හිතන්නේ එහෙම. ඕවා බාර නොගෙන ඉන්න තිබ්බේ.
    ------ Post added on Oct 18, 2024 at 7:52 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    උත්තරේ උඹම කියල තියනව 🤣

    ඒම බැලුවොත් අම්මගෙ බඩෙන් ආව ගමන් එකෙක්ට තමා සබාපතිකම් දෙන්න වෙන්නෙ.
    මෙන්න අලුත් සභාපතියා :lol:

    ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්​


    ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියකුට විශ්‍රාම වැටුප් ගෙවීම තීරණය කර ඇතැයි එම මණ්ඩලයේ සේවකයෝ චෝදනා කරති.

    අදාල විගණන නිලධාරියාට විශ්‍රාම වැටුප් ගෙවීම විදුලිබල මණ්ඩලයේ පැවැති අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබියදී එම මණ්ඩලයේ අනු කමිටුවක් වන විශ්‍රාම වැටුප් අරමුදල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බවත් නව ආණ්ඩුව පත්කළ සභාපතිවරයා යටතේ මෙවැනි අකටයුතුකම් වීම කෙසේවත් පිළිගත නොහැකි බවත් සේවකයෝ පවසති.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන දේපළක් වන එම අරමුදල අවභාවිත කිරීම දූෂණ විරෝධී පනත යටතේ විශාල වරදක් බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ පැවසූහ.

    මෙය විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වයස අවුරුදු 55 න් පසුව විශ්‍රාම වැටුපක් ගෙවීමට සේවකයන්ගේ කිසිදු මූල්‍ය දායකත්වක් නොමැතිව ලංකා විදුලිබල මණ්ඩල පනතේ ප්‍රතිපාදනවලට අනුව පිහිටුවූ අරමුදලක් බව කියන සේවකයෝ එම මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එම අරමුදල පරිපාලනය කරන බව ද සඳහන් කරති.

    විදුලිබල මණ්ඩලයේ වසර 20ක් හෝ ඊට වැඩි අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන්ට පමණක් මෙම විශ්‍රාම වැටුපට සුදුසුකම් ලබන බවත් විශ්‍රාම වැටුපට සුදුසුකම් නොලබන නිලධාරියෙකුට විශ්‍රාම වැටුප් ගෙවීමට එම කමිටුව අන්දොලාත්මක තීරණයක් ගෙන ඇති බවත් ඔවුහු කියති.

    විශ්‍රාම වැටුප නිර්දේශ කරන ලෙස මෙම නිලධාරියා පසුගිය ජූලි මාසයේදී විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ ඉල්ලීම පැවැති අධ්‍යක්ෂ මණ්ඩලය වසර 20 ක අවම සේවයක් සම්පුර්ණ කර නොමැති වීමේ හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බව කියන එම මණ්ඩලයේ සේවකයෝ ඒ මහතා ඉන් පසුව විශ්‍රාම වැටුප් කමිටුවට යොමු කළ ඉල්ලීමකට අනුව අදාල නිලධාරියා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලය ද සැළකිල්ලට ගෙන ඇති බවත් සේවකයෝ පවසති.

    - https://www.lankadeepa.lk/latest_news/ලවම-සභපත-කල-වස-වශරම-වටපක-දනන-ගහන/1-660375
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හුලගට ගහන් ගිය ගිරව් දෙන්නා මතක් උන්නා.
    අද නම් 5000/= ඉක්මනින්ම ලැබේවා පෝයටත් ot කරපු අපේ කුලී කුක්කන්ට විනාඩියක නිශ්ෂබ්දතාවය.
    img-20240916-wa0002-jpg.238202
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113

    JVP මාලිමා ආණ්ඩුවේ දූෂිත පත්කිරීම්​

    දූෂිත label වදින්න මාසයක් ගියේ නැ​

    :lol:

     
    Last edited:

    devops

    Well-known member
  • Apr 3, 2023
    645
    488
    63
    colombo
    Here is an open question to #NPP and President AKD, who is also the Minister of Power, especially based on your mandate against corruption.

    Dr Tilak Siyambalapitiya, is expected to commence work as the Chairman of CEB tomorrow. He is also the Managing Director of RMA Energy . His wife Namalie Siyambalapitiya is a Director of RMA Energy for over 3 years .

    The primary business of RMA Energy is to provide consultancy services to Development Finance Organisations (ADB, WB, IFC etc) on power sector. A sizeable revenue of the company is to provide services related to power sector in Sri Lanka (he was known as the default consultant for ADB due to his close relationship with ADB's Priyantha Wijetunga). RMA typically earn hundreds of thousands of Dollars from these projects annually, and likely have running engagements with DFIs even now related to Sri Lankan power sector.

    So I want to understand what sort of conflict of interest policy was adopted before he takes over his new role at CEB.
    a) Has he divested of his interest in RMA Energy?
    b) Has his wife divested of her interest in RMA Energy?
    c) Have they removed themselves from the operations of RMA Energy and handed over management and technical control of the organisation?
    d) Is RMA currently consultants to ANY projects related to Sri Lankan Power Sector / CEB and if so, have they recused from these engagements?

    Now there is a story going on that he has taken this role for an interim period only. This raises further questions.

    e) Does this mean he goes back to consulting again on Sri Lankan power sector straight after? Did the government negotiate a contract that precludes him/his company from working on projects related to Sri Lankan power sector/CEB for an agreed number of years? (Technically he can get all the intel of CEB and use it as a commercial and financial advantage to enrichment).

    It is disappointing such conflicts of interest are placed at the heart of key institutions in the inaugural appointments of the NPP government (and directly under the President himself in this instance).

    Hope the President/NPP answers these questions for public transparency.

    Source https://www.facebook.com/share/p/5yrXuAgaeceYdmCM/?mibextid=WC7FNe

    https://www.facebook.com/share/p/bP9FiRA7yD52u7u7/?mibextid=WC7FNe
    https://sinhala.adaderana.lk/news/2...h7LfSo6w1Z47vtN1P4_aem_ABVqNbdDWOMcUlDfxjfG6Q.

    ජලාශ පිරී ඇති අවස්ථාවක පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගෙන ඇති බවට චෝදනා​

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    bump
    දුසිතයා ඉල්ලා අස් වෙලා වගෙ?
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    උත්තරේ උඹම කියල තියනව 🤣

    ඒම බැලුවොත් අම්මගෙ බඩෙන් ආව ගමන් එකෙක්ට තමා සබාපතිකම් දෙන්න වෙන්නෙ.
    අම්මෝ ඒකාලේ talks @Tricle_Buwa ලගේ. අන්තිමට මේවෙනකොට @Tricle_Buwa ලට බලශක්ති අමත්යන්ශේ ඉස්සරහ board උස්සගෙන පිකටින් කරන්න වෙලා මහලොකු NPP CEB සභාපතියත් ගෙදර ගිහින් :lol:



     
    Last edited:

    Similar threads