JVP මාලිමා ලොක්කන්ට විතරක් කැප Private Universities

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    ඔය ලමයි උගෙම නෙවෙයි නේද?
    ගෑනි ගද්දි පැකේජ් එකේ ලමයිත් ඉදල නේද? :baffled:

    යකෝ තමන්ගේ ගෑනි ලමයි එලියට පෙන්නන්නේ නැතුව හංගන් ඉන්න එකෙක් අනිත් දේවලුත් එහෙම තමයි..
    දිවුරුම් දුන්නට පස්සේ තමයි ජෙප්පන්ගේ හරි වර්ෂන් එකත් උබලට බලාගන්න පුලුවන්..:lol:
    Ehenan ai chande denne
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1725597717334.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    Ehenan ai chande denne
    කට්ටියට ගිහින් තියන චූන් එක හොද වෙන්න .
    කොහොමත් ඌ පැරදුනාම රටක් කරන්න බෑ.. ආයිත් කියවන්න පටන් ගන්නවා , කරන කරන දේට බාල්දි දානව . . එක නිසා ඌ දිනලා ඒ ලෙඩෙත් හොද වෙන එක හොදයි බන් .
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    21න් පස්සේ ඉතින් ඔය සෙට් එකටම තමයි පාරට බහින උන්ට වතුර ගහන්න වෙන්නේ. එදාට මාලිමාව ඇතුලෙම ඉන්න ජොබ් එකක් හැටියට පාරට බහැලා ඒකෙන් ජීවත් වෙන යුනියන් කාරයො මොකද කරන්නේ කියන එක බලලා හිතාගන්න පුළුවන් අපිට පාරට බහින්න වෙන්නේ කවද්ද කියලා.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    npp anduwak awoth union karaita kela wenawa mokada un kata kiyala strick karanna da ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    21න් පස්සේ ඉතින් ඔය සෙට් එකටම තමයි පාරට බහින උන්ට වතුර ගහන්න වෙන්නේ. එදාට මාලිමාව ඇතුලෙම ඉන්න ජොබ් එකක් හැටියට පාරට බහැලා ඒකෙන් ජීවත් වෙන යුනියන් කාරයො මොකද කරන්නේ කියන එක බලලා හිතාගන්න පුළුවන් අපිට පාරට බහින්න වෙන්නේ කවද්ද කියලා.
    21n passe anthare un parata bahinne na ban 🤣
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    21n passe anthare un parata bahinne na ban 🤣
    එහෙම තමයි හිතන් ඉන්නේ .
    මට අසයි ජෙපි ආණ්ඩුවකින් අන්තරේ උන්ට ගහල පාරවල් දිගේ එලවනවා බලන්න .
    පඩි වැඩි කරන්න පාරට බහින උන් , වෘතිය සංගම් වල උන් ව එලවනවා බලන්න

    හැම එකාම හීන ලෝක වල තියල චන්දෙ ගත්ත වගේ නෙවෙයි , මේ පට්ට ණයක හිර වෙලා තියන රටක් ඕව දෙන්න ගිහින් කෙලවන්වා , දුන්නේ නැත්නම් දැන් හින ලෝක වල ඉන්න උන්ගේ හින කඩන් වැටෙන වැටිල්ලට උන් ටිකම එකතු වෙලා මූව එලවනවා . හරි සරලයි . :rofl:
     
    • Like
    Reactions: xVOLDYx

    Kohomath me yana widiyata Lankawe Janadhipathige uparima dhura kaalaya awurudu 2 🤣
    Minissungen guti kaala gedara yanawata wada nambui awurudu 2n gedara yanna parliament eken sammatha karaganna eka 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    Kohomath me yana widiyata Lankawe Janadhipathige uparima dhura kaalaya awurudu 2 🤣
    Minissungen guti kaala gedara yanawata wada nambui awurudu 2n gedara yanna parliament eken sammatha karaganna eka 🤣
    ලංකාවට ඔය චන්ද මගුල් හරියන්නේ නැත්තේ ඕකයි . චන්ද ගන්න වෙන්නේ බොරු කරන්න බැරි වැඩ කියල මිනිස්සු ටික උඩ දාලා .
    දිනන දවසේ ඉදන් වෙන්නේ ආණ්ඩුවට කැමත්ත අඩු වෙන එක . කියපු දේවල් , බ්ලපොත්තු උන දේවල් වෙන්නේ නැති උනාම තමයි ආතල් එක.. ඒ අස්සේ ඔය අලුතෙන්ම පත් වෙලා එන උන් සර්ව සාධාරණ සෙට් එකක් නෙවෙයි නේ . උන්ගේ අස්සෙත් ඉන්නේ ලංකාවේම උන් .
    මේ මගුල හදන්න බෑ .
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ගොන් ජෙප්පනේ තව ඡන්දයත් දියන් හොඳට හුකවාගන්න පුළුවන්, අන්තිමේ හයිටිය ගානට වැටුනම හූල්ලා ඉඳපන්. :rofl:
     
    • Dislike
    Reactions: gannicuz

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    21n passe anthare un parata bahinne na ban 🤣
    Etakota kohomada un survive wenne. Union ekak hetiyata unge purpose ekama neti wela yanawa. Umba hitanawada un ehema indiwi kiyala?

    BTW, I wasn't just talking about Antare. I am talking about all the JVP unions.
     
    • Like
    Reactions: todd2231048

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය බෝඩ් වල තියෙන අකුරු ටිකවත් කියවපන්. ඔය උද්ගෝෂණ කරන්නේ කොතලාවල පනතට විරුද්ධව මිසක් කැම්පස් එකට විරුද්ධව නෙවෙයි.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දැන් එතකොට ඉවසන්නේ දැන්ම ඉවසපන් කෝ :lol:
    මම නම් කියන්නේ NPP එකේ වැරදි කියලා ඡන්ද කඩන්න එපා.. කට වහන් හිටියනං හරි. මටත් ඕනේ NPP එක බලේට එනවා දකින්න.
     
    • Haha
    Reactions: Jack London

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ NPP එකේ වැරදි කියලා ඡන්ද කඩන්න එපා.. කට වහන් හිටියනං හරි. මටත් ඕනේ NPP එක බලේට එනවා දකින්න.
    මම මෙතන මුකුත් කිව්වට උන්ගේ චන්ද එහෙම කැඩෙන්නේ නෑ බන් .
    මාත් ආස කොටා ජනාදිපති වෙන්ව බලන්න තමයි .
     
    Similar threads