JVP රටට ඕනිද?නැද්ද?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ජවිපෙ හොඳට ආණ්ඩුව විවේචනය කරනවා.
    ආණ්ඩුවට ජවිපෙ කරන විවේචන වලන් සෑහෙන්න වැරැදි හදාගන්න පුලුවන්. එහෙම නැතුව ජවිපෙට පාලන බලයක් දෙන්න හෝ ඒ වගේ පක්ෂයකට සහය පල කරන්න යන එක මෝඩ වැඩක් බව මගේ අදහස.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොටි නැති කරන්ඩ ඔනෙ ඒක හින්ද මහින්දව තොරමු කියුවෙ විමල් ලාල් කාන්ත නන්දන ගුනතිලක වගේ සුලුතරයක්. ටිල්වියල අනුරල විජිතල හිටියෙ ඒකෙ අනිත් පැත්තෙ ඔනෙ නැ කියන තැන. සොමෙ හදුන්නෙත්තිල මැද හිටිය ඔන එකක් කියන තැන.2005 දි මහින්දව හොද වෙලා 2009 ඒපා උනේ විමල්ල නන්දනල නැති හින්ද.කුමර් ගුනරත්නම් කියන දෙමලගෙ ඔනෙ කමට විමල්ල එලියට දාල jvp දෙමලගෙ පදේට නැටුව නැටුව, දෙමල ඇතුලෙ ඉදන් ඇරපු ඇරිල්ල තමයි තාමත් jvp එකට දිරො ගන්ඩ බැරුව ඉන්නෙ.උබල මිහරක් මොනවද බන් jvp එක ගැන දන්නෙ.ඔනෙ නම් වෙලාවක විජේවීරගෙ ඉදන් කියල දෙන්න්නම්.:cool:

    2005 jvp එකේ දැන් ඉන්න උන් නම් කරපු ලඩියක් නැ ලාල් ඇරෙන්ඩ.නන්දනල විමල්ල තමයි බැහැල වැඩ කරේ. විමල් තමයි මැන් ඔප්ද මැච් 2005 මැතිවරෙනෙදි.කුක්කගෙ ඉදන් මැක්කට යනකන් පොනිලට කියල,පොනිලගෙ අතේ තිබ්බ ජනාදිපතිකම මහින්දට අරන් දුන්නෙ විමල් තමයි,:cool: පුලුව්න් නම් නැ කියපන්.:cool:
    :D
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    සබඳ අපි කඳු නොවෙමු. උනුන් පරයා නැගෙන. සුනිල දිය දහර වෙමු. එකම ගඟකට වැටෙන.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    JVP රටට ඕනිද?නැද්ද?

    ඔබගේ අදහස් ලබා දෙන්න

    ගිය මස සිට මා එක්සත් ජනතා නිදහස් සන්ධානයට කඩේ යාමෙන් ඉවත් ව JVP සමග ගමන නැවත අරබිමට ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට හැකියාවක් තිබේද යන්න විමසා බැලීම මගේ අරමුනයි....
    දැනට
    JVP රටට ඕනිද?නැද්ද?

    ඔබගේ අදහස් ලබා දෙන්න

    ගිය මස සිට මා එක්සත් ජනතා නිදහස් සන්ධානයට කඩේ යාමෙන් ඉවත් ව JVP සමග ගමන නැවත අරබිමට ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට හැකියාවක් තිබේද යන්න විමසා බැලීම මගේ අරමුනයි....
    ඉන්න කිසිම කෙනෙක් වැඩක් නෑ දේශපාලන හයිය නෑ....
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මුන් මෙහෙම් කැගැහුවට jvp ගැන හරියට දන්නෙ නැ,මචන් ඒකයි වෙලා තියෙන්නෙ.මට නම් jvp ගැන තියෙන්නෙ දුකක්.මිහරක් ටිල්විනයයි සොමයයි අනුරයයි නොහිටින්ඩ අද ආණ්ඩුව කරවන්නෙ jvp එක.අපි අමාර්වෙන් හදපු පක්ශෙ ඒ ගොබ්බයො තුන් දෙනා උලා කෑව :(

    ලාල් එදා ඉදන් ඉන්නෙ හරි තැන,විමල් යවන්ඩ හදනවට එරෙහි උන,ඇතුලෙන් සටන් කරපු කෙනෙක්,එත් මනුස්සය පැරදුනා.
    So sad:no:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒ ගැනත් හිතුවා....එත් බලය ලැබුණු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ලංකාවේ පළමු තැනට ගෙන්න හැකියාව ලැබුනා...
    පලමු තැනට ඇවිත් දැන් එපා වෙලා ඉන්නේ 🤣🤣