Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP + Channel 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චැනල් 4 වාර්තා වැඩසටහන ගැන රජය පරීක්ෂණයක් කළ යුතුයි

[ATTACH]30684[/ATTACH]

[YOUTUBE]l-qk9bGf1Ic[/YOUTUBE]

බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා වැඩසටහන සම්බන්ධව වහාම රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පවසයි.

ඒ පිළිබඳව තාක්ෂණික පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍ය කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වාදෙයි.

රටේ ජාතික සමගිය ඇතිකිරීම සඳහා රජය විසින් ජාතීන් එක්කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැති බව ඔහු සඳහන් කරයි.

උතුරු පළාතේ මේ වනවිට අර්ධ මිලිටරි පාලනයක් ක්‍රියාත්මක වන බව ද අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සර්ව පාර්ශවික කමිටුවෙන් ඉදිරිපත් කළ වාර්තාව ද මේ වනවිට ඉවත දමා ඇති බව හේරත් මහතා සඳහන් කළේය.

ආණ්ඩුව විසින් අත්සන් තබන ලද විවිධ ගිවිසුම්වල 13 වන සංශෝධනය පිළිබඳව සඳහන් වුවද ඒ පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් නොකරන බව ඔහු කියා සිටියේය.

රජයට නිශ්චිත ස්ථාවරයක් නොමැති බව ඒ තුළින් පෙන්නුම් කෙරෙන බව ද හේරත් මහතා චෝදනා කරයි.

මෙරට අභ්‍යන්තර ගැටලුවලට ඇඟිලි ගැසීමේ අයිතිය වෙනත් රටවලට නොමැති නමුත් රජය ස්ථාවර ප්රතිපත්තියක නොසිටීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

හදිසි නීතිය ඉවත්කර ජනතා ප්‍රශ්න නිසි පරිදි විසඳීමට රජයට කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට වෙනත් රටවල් උත්සාහ නොකරන බව ද වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

[CODE]http://www.adaderana.lk/sinhala/news.php?nid=16796[/CODE]

[QUOTE="SLBlackKnight, post: 10399675, member: 308134"] [COLOR="Black"][SIZE="5"]චැනල් 4 වාර්තා වැඩසටහන ගැන රජය පරීක්ෂණයක් කළ යුතුයි [/SIZE][/COLOR] [ATTACH]30684._xfImport[/ATTACH] [YOUTUBE]l-qk9bGf1Ic[/YOUTUBE] [SIZE="4"]බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා වැඩසටහන සම්බන්ධව වහාම රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පවසයි. ඒ පිළිබඳව තාක්ෂණික පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍ය කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වාදෙයි. රටේ ජාතික සමගිය ඇතිකිරීම සඳහා රජය විසින් ජාතීන් එක්කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැති බව ඔහු සඳහන් කරයි. උතුරු පළාතේ මේ වනවිට අර්ධ මිලිටරි පාලනයක් ක්‍රියාත්මක වන බව ද අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. සර්ව පාර්ශවික කමිටුවෙන් ඉදිරිපත් කළ වාර්තාව ද මේ වනවිට ඉවත දමා ඇති බව හේරත් මහතා සඳහන් කළේය. ආණ්ඩුව විසින් අත්සන් තබන ලද විවිධ ගිවිසුම්වල 13 වන සංශෝධනය පිළිබඳව සඳහන් වුවද ඒ පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් නොකරන බව ඔහු කියා සිටියේය. රජයට නිශ්චිත ස්ථාවරයක් නොමැති බව ඒ තුළින් පෙන්නුම් කෙරෙන බව ද හේරත් මහතා චෝදනා කරයි. මෙරට අභ්‍යන්තර ගැටලුවලට ඇඟිලි ගැසීමේ අයිතිය වෙනත් රටවලට නොමැති නමුත් රජය ස්ථාවර ප්රතිපත්තියක නොසිටීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. හදිසි නීතිය ඉවත්කර ජනතා ප්‍රශ්න නිසි පරිදි විසඳීමට රජයට කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට වෙනත් රටවල් උත්සාහ නොකරන බව ද වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය. [/SIZE] [CODE]http://www.adaderana.lk/sinhala/news.php?nid=16796[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom