JVP + Channel 4

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    චැනල් 4 වාර්තා වැඩසටහන ගැන රජය පරීක්ෂණයක් කළ යුතුයි

    16831887_7f894cb97d.jpg

    බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා වැඩසටහන සම්බන්ධව වහාම රජය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි.

    ඒ පිළිබඳව තාක්ෂණික පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍ය කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වාදෙයි.

    රටේ ජාතික සමගිය ඇතිකිරීම සඳහා රජය විසින් ජාතීන් එක්කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැති බව ඔහු සඳහන් කරයි.

    උතුරු පළාතේ මේ වනවිට අර්ධ මිලිටරි පාලනයක් ක්‍රියාත්මක වන බව ද අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    සර්ව පාර්ශවික කමිටුවෙන් ඉදිරිපත් කළ වාර්තාව ද මේ වනවිට ඉවත දමා ඇති බව හේරත් මහතා සඳහන් කළේය.

    ආණ්ඩුව විසින් අත්සන් තබන ලද විවිධ ගිවිසුම්වල 13 වන සංශෝධනය පිළිබඳව සඳහන් වුවද ඒ පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් නොකරන බව ඔහු කියා සිටියේය.

    රජයට නිශ්චිත ස්ථාවරයක් නොමැති බව ඒ තුළින් පෙන්නුම් කෙරෙන බව ද හේරත් මහතා චෝදනා කරයි.

    මෙරට අභ්‍යන්තර ගැටලුවලට ඇඟිලි ගැසීමේ අයිතිය වෙනත් රටවලට නොමැති නමුත් රජය ස්ථාවර ප්‍රතිපත්තියක නොසිටීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

    හදිසි නීතිය ඉවත්කර ජනතා ප්‍රශ්න නිසි පරිදි විසඳීමට රජයට කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට වෙනත් රටවල් උත්සාහ නොකරන බව ද වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=16796
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    mama nam mahindata support eth dan mahinda gama kagena inne.
    mekata monawa hari anduwa mattamen karoth hoda.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මාතර කිඹුලා;10399834 said:
    අනේද කියන්නේ මුන් වෙනුවෙන් ඒ කාලේ මලේ අපේ කොල්ලො මුන් මෙතන ඉන්නෙ උන් නිසා මේ බල්ලොන්ට හෙණම ගහන්න ඕනේ

    :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ඒ පිළිබඳව තාක්ෂණික පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍ය කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වාදෙයි.

    වගකිවයුතු රජයක් විදියට මේ ගැන පරීක්ශනයක් කරල මේක බොරුවක් කියල ජාත්‍යන්තරයට පෙන්නන එක රජයේ වගකීමක්. එහෙම නැතුව රට ඇතුලෙ අපි අපි මරාගත්ත කියල මේක බොරුවක් කියල ඔප්පුවෙන්නෙ නෑ.

    මෙරට අභ්‍යන්තර ගැටලුවලට ඇඟිලි ගැසීමේ අයිතිය වෙනත් රටවලට නොමැති නමුත් රජය ස්ථාවර ප්‍රතිපත්තියක නොසිටීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

    ආණ්ඩුව දැන්වත් රට ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදයට පණ දෙන්න ඕන. එතකොට අපිට රටක් විදියට මේ ජාත්‍යන්තර හැත්තට මූණ දෙන්න පුලූවන් වේවි.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa

    වගකිවයුතු රජයක් විදියට මේ ගැන පරීක්ශනයක් කරල මේක බොරුවක් කියල ජාත්‍යන්තරයට පෙන්නන එක රජයේ වගකීමක්. එහෙම නැතුව රට ඇතුලෙ අපි අපි මරාගත්ත කියල මේක බොරුවක් කියල ඔප්පුවෙන්නෙ නෑ.

    ආණ්ඩුව දැන්වත් රට ඇතුලෙ ප්‍රජාතන්ත්‍රවාදයට පණ දෙන්න ඕන. එතකොට අපිට රටක් විදියට මේ ජාත්‍යන්තර හැත්තට මූණ දෙන්න පුලූවන් වේවි.

    :rolleyes:pareekshanayak karana ona ehema deyak wela thiyanawanan ne ban
     
    elefant

    Banned
    Jun 7, 2011
    13
    5
    0
    මේවා ෆේක් කියන්න බෑ. මේවා ලීක් වුන ඒවා.ඒක නිසා මේවා ෆේක් කියන එක විහිලුවක්. මම කියන්නේ මේ රටේ නීතියක් , ව්‍යවස්ථාවක් තියෙන්නේ පිලිපඳින්න.හැම නායකයම ඒකට ගරු කරන්න ඕනී. එහෙම කරන්නේ නැතිව නීතිය, ව්‍යවස්තාව බල්ලට දාලා තමන්ගේ හිතු මතයට දේශපාලකයන් නීතියට පිටින් අපරාධ කරා නම් ඒ අය දඩුවම් විඳින්න ඕනී.
    මොකද එකේ අගෞරවය රට පිට පටවලා, ඒ අය කරපූ නීති විරෝධී වැඩ නිසා ඒ වගේ විපාක අහිංසක ජනතාව පිට පටවන්න ලෑස්ති වෙන්න එපා.
    අද කේ.පී සල්ලි බිලියන ගනන් හොර නායකයන්ට දීලා ජොලියේ ඉන්නවා.ඌට සමාව දුන්නනම්, මේ පහල සාමජිකයන් මේ විදිහට මැරුවේ මොන බම්බුවකටද?
    ඒක නිසා දුප්පත් කොටි ටික මරලා ධනවත් නායකයන් තියාගෙන ඉන්න එක වැරදි.රටේ නීතියක් නැති නිසා කේ.පී ජොලියේ ඉන්නවා. සරත්ලාව හිරේ දැම්මා. නීතී විරෝධි,ව්‍යවස්ථා විරෝධී වැඩ කරාම ඒවාගේ ප්‍රතිවිපාකත් ඒ අයම විඳින්න ඕනී.රටේ නීතියෙන් මේ අයට යටත් වුන අයව මරන්න, රෝහල් වලට ෂෙල් ගහන්න බෑ.අනිත් එක මොන බම්බුබ්වටද රෝහල් වලට ෂෙල් ගැහුවේ. මේවා මහ භයානක වැඩ.
    අපේ රටේ විධායක ජනාධිපතිට තියෙන බලතල වැඩි.තව තව බලතල සම්මත කරවා ගන්නවා.අන්තිමට බලතල වලින් මත් වුනාම නීතී විරෝධී අපරාධ කරනවා බය නැතිව.ඒක නිසා ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙලා රටත් කනවා. ඒක නිසා දේශපාලකයන්ම මේවගේ වගකීම බාරගෙන ඒවට යන්න ඕනී.තමුන් කරපු නීතී විරෝධී වැඩ රට මත පටවන්න එපා.

    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    වගකිවයුතු රජයක් විදියට මේ ගැන පරීක්ශනයක් කරල මේක බොරුවක් කියල ජාත්‍යන්තරයට පෙන්නන එක රජයේ වගකීමක්. එහෙම නැතුව රට ඇතුලෙ අපි අපි මරාගත්ත කියල මේක බොරුවක් කියල ඔප්පුවෙන්නෙ නෑ.

    Channel 4 Video එක බැලුවම එක බොරුවක් කියලනම් පෙන්නේ නැහැ.මුන් කතා කරන එව්වා හිටන් තියෙනවා. හමුදා සෙබළුන්ගේ මුහුණු හිටන් තියෙනව. සරත් ෆොන්සේකාව හිරේ දාපු තරහට හමුදා සෙබළු ඒ දර්ශන channel 4 එකට දීල තියෙන්නේ. හමුදාවේ නායකයට කරපු දේම තමන්ටත් කවදාහරි කරයි කියන බය හැම හමුදා සෙබලෙක්ගේම හිතේ තියෙනවා.
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ai ban kiyapu godai ewai waraddak na, hamoma ekatha thama me prashne wisadanna one, athule kulal kaagena mewa beraganna ba......
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ane bang... JVP kiya kiya idala hari yanne ne.... mekata mona hari karanna one..
    me videos out kale ape hamudawe inna or hitapu kalakanni rikak ne... JVP ekata nemei unta kelawanna one...

    den meken berenna JVP UNP SF okkomagema help eka one... ekata ali oluwen.. wimal ge linmedi molen weda karala be.. gotage chandi part dala be.....

    i think milinda moragoda, ranil and SF will be the good option to solve this prob.

    mahinda needs give up something from him to get something.

    First get the support of Milinda... really a good person for foreign affairs.
    Ranil go for strategical things. use him. (no one oppose for it)
    use SF. biggest assets to get sort this problem.
    No one from JVP
    No one from Wamal's party
    no one from hela urumaya
    try to get the help of TNA

    mahinda ya idala yai... sambadaka demmoth apitai sada katta... !!!!
     
    Last edited:

    derick_vegas

    Banned
    Apr 11, 2011
    246
    6
    0
    මේවා ෆේක් කියන්න බෑ. මේවා ලීක් වුන ඒවා.ඒක නිසා මේවා ෆේක් කියන එක විහිලුවක්. මම කියන්නේ මේ රටේ නීතියක් , ව්‍යවස්ථාවක් තියෙන්නේ පිලිපඳින්න.හැම නායකයම ඒකට ගරු කරන්න ඕනී. එහෙම කරන්නේ නැතිව නීතිය, ව්‍යවස්තාව බල්ලට දාලා තමන්ගේ හිතු මතයට දේශපාලකයන් නීතියට පිටින් අපරාධ කරා නම් ඒ අය දඩුවම් විඳින්න ඕනී.

    මොකද එකේ අගෞරවය රට පිට පටවලා, ඒ අය කරපූ නීති විරෝධී වැඩ නිසා ඒ වගේ විපාක අහිංසක ජනතාව පිට පටවන්න ලෑස්ති වෙන්න එපා.
    අද කේ.පී සල්ලි බිලියන ගනන් හොර නායකයන්ට දීලා ජොලියේ ඉන්නවා.ඌට සමාව දුන්නනම්, මේ පහල සාමජිකයන් මේ විදිහට මැරුවේ මොන බම්බුවකටද?
    ඒක නිසා දුප්පත් කොටි ටික මරලා ධනවත් නායකයන් තියාගෙන ඉන්න එක වැරදි.රටේ නීතියක් නැති නිසා කේ.පී ජොලියේ ඉන්නවා. සරත්ලාව හිරේ දැම්මා. නීතී විරෝධි,ව්‍යවස්ථා විරෝධී වැඩ කරාම ඒවාගේ ප්‍රතිවිපාකත් ඒ අයම විඳින්න ඕනී.රටේ නීතියෙන් මේ අයට යටත් වුන අයව මරන්න, රෝහල් වලට ෂෙල් ගහන්න බෑ.අනිත් එක මොන බම්බුබ්වටද රෝහල් වලට ෂෙල් ගැහුවේ. මේවා මහ භයානක වැඩ.
    අපේ රටේ විධායක ජනාධිපතිට තියෙන බලතල වැඩි.තව තව බලතල සම්මත කරවා ගන්නවා.අන්තිමට බලතල වලින් මත් වුනාම නීතී විරෝධී අපරාධ කරනවා බය නැතිව.ඒක නිසා ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙලා රටත් කනවා. ඒක නිසා දේශපාලකයන්ම මේවගේ වගකීම බාරගෙන ඒවට යන්න ඕනී.තමුන් කරපු නීතී විරෝධී වැඩ රට මත පටවන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Doomed

    Banned
    Mar 13, 2011
    62
    9
    0
    විශේෂයෙන්ම රජය පසුගිය වසර 2ක තුල රටේ සෑහෙන බරපතල මානව හිමිකම්,උල්ලංඝනය කිරීම් ,පැහරගෙන යෑම්, සුදු වෑන්, සහ මාධ්‍ය ඝාතන, විපක්ෂ මාධ්‍ය මර්දන කර ඇති නිසා අනිවාර්යෙන්ම ලංකාවට ආර්ථික සම්බාධක එනවාමයි.ඒක නවත්වන්න මොන ජගතෙකුටවත් බෑ. රුසියාවට, චීනේට කරන්න දේකුත් නෑ. ඒක නිසා මේක අනිවාර්යෙන්ම එනවා.මේකට ප්‍රධාන හේතුව කිසිම දේශපාලන දැනුමක් නැති, රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් නැති,හැඟීම් වලට වහල් වෙන, ඉක්මනින් කෝප වෙන , දැඩි තීරණ ගන්න ගෝඨාභය රාජපක්ෂ වගේ අත්දැකීම් රහිත අයෙක් ලොකු පු‍ටුවකට ගෙන ඒම.
    මේ සම්බාධක ආවොත් රාජපක්ෂලාගේ දේශපාලන ගමන එතනින් ඉවරයි. ඒ අයගේ දේශපාලන අනාගතය එතනින් ඉවරයි. ඒ අය ඉවරයි.ඒ අයගේ යුගය ඒ කියන්නේ රාජපක්ෂ යුගය ඉවරයි.ඒක නිසා මේ අයට ආන්ඩුව අතහැරලා යන්න වෙනවා.ගියේ නැත්නම් නැවතත් ජනතා උද්ඝෝෂන ඇති වෙනවා. මොකද මිනිස්සුන්ට නැත්නම් පුදුම විනාශ කාරී යුගයක් එන්නේ ආර්ථික සම්භාදක ආවොත්
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    ane bang... JVP kiya kiya idala hari yanne ne.... mekata mona hari karanna one..
    me videos out kale ape hamudawe inna or hitapu kalakanni rikak ne... JVP ekata nemei unta kelawanna one...

    den meken berenna JVP UNP SF okkomagema help eka one... ekata ali oluwen.. wimal ge linmedi molen weda karala be.. gotage chandi part dala be.....

    i think milinda moragoda, ranil and SF will be the good option to solve this prob.

    mahinda needs give up something from him to get something.

    First get the support of Milinda... really a good person for foreign affairs.
    Ranil go for strategical things. use him. (no one oppose for it)
    use SF. biggest assets to get sort this problem.
    No one from JVP
    No one from Wamal's party
    no one from hela urumaya
    try to get the help of TNA

    mahinda ya idala yai... sambadaka demmoth apitai sada katta... !!!!

    aththa kathawa
    umba anthimata kiyapa de therenne nathi ewun thamai godak inne