JVP condemns the American military invasion against Venezuela 🔴👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,932
    46,195
    113

    Village People Dancing GIF by de chinezen
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,540
    12,575
    113
    35
    Spain
    මේ ළඟකදිත් ඇමෙරිකන් උන් උන් පාවිච්චි කරපු වෙරළාරක්ෂක නැවක් තෑගී දුන්න, හෙලිකොප්ටර් ටිකකුත් මග එනවා. වෙනිසුලාවෙන් මොනවද ලැබුනේ? එත් අපේ හුත්තලාට වැදගත් අර රටක් හිඟමනට ඇද දාපු බල පෙරේත කොමියුනිස්ට් පිස්සාව. ඔය ක්‍රමේට ආණ්ඩු කරන්න ගිහින් තමයි අපේ රට හිඟමනට වැටුනේ. ජේආර් 60 ගණන්වලදීත් කියුවා පුළුවන් තරම් බටහිර හිතවාදී වෙමු කියල. එත් සෝවියට් දේසේ තමයි කරේ තියන් ගියේ. දැන් සුඛිත මුදිත වෙලා නේ ඉන්නේ?
     
    • Love
    • Haha
    Reactions: monson and tharakaf

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මේ ළඟකදිත් ඇමෙරිකන් උන් උන් පාවිච්චි කරපු වෙරළාරක්ෂක නැවක් තෑගී දුන්න, හෙලිකොප්ටර් ටිකකුත් මග එනවා. වෙනිසුලාවෙන් මොනවද ලැබුනේ? එත් අපේ හුත්තලාට වැදගත් අර රටක් හිඟමනට ඇද දාපු බල පෙරේත කොමියුනිස්ට් පිස්සාව. ඔය ක්‍රමේට ආණ්ඩු කරන්න ගිහින් තමයි අපේ රට හිඟමනට වැටුනේ. ජේආර් 60 ගණන්වලදීත් කියුවා පුළුවන් තරම් බටහිර හිතවාදී වෙමු කියල. එත් සෝවියට් දේසේ තමයි කරේ තියන් ගියේ. දැන් සුඛිත මුදිත වෙලා නේ ඉන්නේ?
    ඊයා බන්, කෝ බන් උබලාගේ වැරැද්ද් වැරැද්ක් විහියට දකින්න බැරී කොන්ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,540
    12,575
    113
    35
    Spain
    ඊයා බන්, කෝ බන් උබලාගේ වැරැද්ද් වැරැද්ක් විහියට දකින්න බැරී කොන්ද
    බල්ලෙක්ට වගේ ගෙදරටම ඇවිල්ල ගහල යන්න පුළුවන් නම්, ඒ තරම් දුර්වල රටක නම් ඉන්නේ කොන්ද කෙළින් කියල වැඩක් නෑ බන්. ලෝකේ සමාජ සාධාරණත්වය කියල එකක් නැහැ. සල්ලි තමයි බලය කියන්නෙ. ඒකට මොළෙන් තමයි ගේම ගහන්න ඕන.