Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP CURSE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත බලන්න...අහන්න....

https://www.facebook.com/mahindapp/videos/10219874735271453/UzpfSTEwMTI5ODgwMDk6MTAyMTk4NzQ3Mzk5NTE1NzA/

රුපියල් 40ට විකිණෙන බෝංචි

රජයේ මැදිහත් වීමෙන් රුපියල් 80ට මිලට ගත්තම,රුපියල් 20 විකිණෙන ගෝවා රුපියල් 40 ට රජයෙන් මිලදී ගත්තම,විකුණගන්න බැරි තක්කාලි රුපියල් 50 ට රජයේ මැදිහත් වීමෙන් මිලට ගන්නකොට,ඒ වගේ අනිත් සියලුම එලවලු වැඩි මිලට ගොවියාගෙන් මිලට ගන්නකොට ජවිපෙ නාමල් කරුණාරත්න නම් තක්කඩියා දේශපාලන වාසි ගන්න මැද්දට පැනලා ඒ කටයුතු අඩාල කරන්න වෙර දැරීම නින්දිතයි..අශෝභනයි..මේ කතාබහේදී ප්‍රමිත තෙන්නකෝන් අහනවා "මේ මිලට එළවලු මිලදී ගැනීම සාධාරණද අසාධාරණද " කියලා..නාමල් කරුණාරත්න කියනව "ඒක අසාධාරණයි" කියලා....බළලා මල්ලෙන් එලියට පැන්නෙ එතනදි..

අහිංසක ගොවි ජනතාවගේ අස්වනු කුණු කොල්ලයට විකිණෙන මොහොතක ඒ වෙනුවෙන් රජය මැදිහත්වී ඒ ගොවි ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට ඉදිරිපත්වීම මේ මොහොතේ සිදු කලයුතුම දෙයක්..එය කඩාකප්පල් කිරීම ගොවි ජනතාවට මේ මොහොතේ කරන අපරාධයක්..නාමල් කරුණාරත්න පිම්පියා ඇතුලු ජවිපෙ තුප්පහියන් ගොවි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියමින් කිඹුල් කඳුලු හෙලුවත් උන් ඒ සියල්ල කරන්නේ දේශපාලන මඩිය තරකර ගැනීමේ පටු චේතනාවෙන්ම පමණයි කියන එක මේ දේවල් වලින් හොඳට පැහැදිලි වෙනවා..

රජය මැදිහත්වී මේ ගැටලු විසඳීම නිසා ඉන් රජයට අත්වන ප්‍රසාදය ජවිපෙ සිකනලුන්ට දරාගැනීමට බෑ..ඒ වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ගොවි ජනතාවයි..මේ ජවිපෙ දේශපාලනයට උරුම ද්වේෂය,ඊර්ෂ්‍යාව,තුප්පහිකම උතුරා යන අවස්ථාවක්..

ජවිපෙ කියන්නේ රටටම ශාපයක්..වෙන සාක්ෂි ඕන නෑ..මේ වීඩියෝ එක ඇති ඒක තේරුම් ගන්න..

මේක ඇත්තටම වමේ දේශපාලනය ඇස් කඩල යන්න පැහැදිලි උන අවස්ථාවක්.

මෙතන නාමල් කරුණාරත්න කියන ජවිපෙ මන්ත්‍රී වරය සෑහෙන්න අපහසුතාවයකට පත්වෙනව මේ ප්‍රශ්නයට ගොවීන් පවා එකඟ වෙන විසඳුමක් ලැබීම නිසා. මුලින් ඔහු මේ මිල ගණන් අසාධාරණ බව කිව්වත් පස්සෙ එතන රැඳී ඉන්න ගොවීන්ගේම විරෝධතාවය නිසා "නෑ මේ මිල ගණන් සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නෑ" කියන තැනට පල්ලම් බහිනව.

මේක තමා වමේ දේශපාලනය. ජනතාවට තියන ඇත්තම ප්‍රශ්නයක් ජනතාවගෙන් ගලවල තමන්ගෙ අතට ගන්නව. ඊට පස්සෙ ජනතාව වෙනුවෙන් ඒක නියෝජනය කරන්න ඉදිරිපත් වෙනව. හැබැයි ඒක අතට ගන්නෙ විසඳන්න නෙමෙයි. වවාගෙන කාල, පුලුවන් නන් මිනියක් දෙකකුත් මරාගෙන, තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය දියත් කරගන්න. ඉතින් දෙන ඕනම විසඳුමකට විරුද්ධ වෙනව ඇර වෙන දෙයක් එයාල කරන්නෙ නෑ. හොඳ වෙලාවට ගොවියො ඉන්න තැන මේක සාකච්ඡා උනා, නැත්තන් "ගොවි නියෝජිත" නාමල් කරූ අකමැති නිසාම ගොවිය කැමති වෙන මිලකට පවා මේව විකුණගන්න වෙන්නෙ නෑ. ඊළඟට ගොවියොන්ගෙ ප්‍රශ්න වැඩි වෙලා වස බොන තත්වයකට ගියොත් ඒක වමට/ජවිපෙට ජයග්‍රහණයක්. ඒ මිනිය උස්සගෙන දේශපාලන ව්‍යාපෘතියෙ ඊළඟ කොටස ක්‍රියාත්මක කරන්න ගන්නව. මේකට දේශපාලනය කියනවට වඩා සුදුසු වචනය ත්‍රස්තවාදය කොයන එක.

උපුටා

[QUOTE="nicjosh83, post: 25304450, member: 569114"] [SIZE="4"][COLOR="red"][B][CENTER]ඇත්ත බලන්න...අහන්න....[/CENTER][/B][/COLOR][/SIZE] [CENTER][URL="https://www.facebook.com/mahindapp/videos/10219874735271453/UzpfSTEwMTI5ODgwMDk6MTAyMTk4NzQ3Mzk5NTE1NzA/"]https://www.facebook.com/mahindapp/videos/10219874735271453/UzpfSTEwMTI5ODgwMDk6MTAyMTk4NzQ3Mzk5NTE1NzA/[/URL] [SIZE="4"][COLOR="Red"][B][CENTER]රුපියල් 40ට විකිණෙන බෝංචි රජයේ මැදිහත් වීමෙන් රුපියල් 80ට මිලට ගත්තම,රුපියල් 20 විකිණෙන ගෝවා රුපියල් 40 ට රජයෙන් මිලදී ගත්තම,විකුණගන්න බැරි තක්කාලි රුපියල් 50 ට රජයේ මැදිහත් වීමෙන් මිලට ගන්නකොට,ඒ වගේ අනිත් සියලුම එලවලු වැඩි මිලට ගොවියාගෙන් මිලට ගන්නකොට ජවිපෙ නාමල් කරුණාරත්න නම් තක්කඩියා දේශපාලන වාසි ගන්න මැද්දට පැනලා ඒ කටයුතු අඩාල කරන්න වෙර දැරීම නින්දිතයි..අශෝභනයි..මේ කතාබහේදී ප්‍රමිත තෙන්නකෝන් අහනවා "මේ මිලට එළවලු මිලදී ගැනීම සාධාරණද අසාධාරණද " කියලා..නාමල් කරුණාරත්න කියනව "ඒක අසාධාරණයි" කියලා..😃..බළලා මල්ලෙන් එලියට පැන්නෙ එතනදි.. අහිංසක ගොවි ජනතාවගේ අස්වනු කුණු කොල්ලයට විකිණෙන මොහොතක ඒ වෙනුවෙන් රජය මැදිහත්වී ඒ ගොවි ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට ඉදිරිපත්වීම මේ මොහොතේ සිදු කලයුතුම දෙයක්..එය කඩාකප්පල් කිරීම ගොවි ජනතාවට මේ මොහොතේ කරන අපරාධයක්..නාමල් කරුණාරත්න පිම්පියා ඇතුලු ජවිපෙ තුප්පහියන් ගොවි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියමින් කිඹුල් කඳුලු හෙලුවත් උන් ඒ සියල්ල කරන්නේ දේශපාලන මඩිය තරකර ගැනීමේ පටු චේතනාවෙන්ම පමණයි කියන එක මේ දේවල් වලින් හොඳට පැහැදිලි වෙනවා.. රජය මැදිහත්වී මේ ගැටලු විසඳීම නිසා ඉන් රජයට අත්වන ප්‍රසාදය ජවිපෙ සිකනලුන්ට දරාගැනීමට බෑ..ඒ වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ගොවි ජනතාවයි..මේ ජවිපෙ දේශපාලනයට උරුම ද්වේෂය,ඊර්ෂ්‍යාව,තුප්පහිකම උතුරා යන අවස්ථාවක්.. ජවිපෙ කියන්නේ රටටම ශාපයක්..වෙන සාක්ෂි ඕන නෑ..මේ වීඩියෝ එක ඇති ඒක තේරුම් ගන්න.. [/CENTER][/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"][B]මේක ඇත්තටම වමේ දේශපාලනය ඇස් කඩල යන්න පැහැදිලි උන අවස්ථාවක්. මෙතන නාමල් කරුණාරත්න කියන ජවිපෙ මන්ත්‍රී වරය සෑහෙන්න අපහසුතාවයකට පත්වෙනව මේ ප්‍රශ්නයට ගොවීන් පවා එකඟ වෙන විසඳුමක් ලැබීම නිසා. මුලින් ඔහු මේ මිල ගණන් අසාධාරණ බව කිව්වත් පස්සෙ එතන රැඳී ඉන්න ගොවීන්ගේම විරෝධතාවය නිසා "නෑ මේ මිල ගණන් සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නෑ" කියන තැනට පල්ලම් බහිනව. මේක තමා වමේ දේශපාලනය. ජනතාවට තියන ඇත්තම ප්‍රශ්නයක් ජනතාවගෙන් ගලවල තමන්ගෙ අතට ගන්නව. ඊට පස්සෙ ජනතාව වෙනුවෙන් ඒක නියෝජනය කරන්න ඉදිරිපත් වෙනව. හැබැයි ඒක අතට ගන්නෙ විසඳන්න නෙමෙයි. වවාගෙන කාල, පුලුවන් නන් මිනියක් දෙකකුත් මරාගෙන, තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය දියත් කරගන්න. ඉතින් දෙන ඕනම විසඳුමකට විරුද්ධ වෙනව ඇර වෙන දෙයක් එයාල කරන්නෙ නෑ. හොඳ වෙලාවට ගොවියො ඉන්න තැන මේක සාකච්ඡා උනා, නැත්තන් "ගොවි නියෝජිත" නාමල් කරූ අකමැති නිසාම ගොවිය කැමති වෙන මිලකට පවා මේව විකුණගන්න වෙන්නෙ නෑ. ඊළඟට ගොවියොන්ගෙ ප්‍රශ්න වැඩි වෙලා වස බොන තත්වයකට ගියොත් ඒක වමට/ජවිපෙට ජයග්‍රහණයක්. ඒ මිනිය උස්සගෙන දේශපාලන ව්‍යාපෘතියෙ ඊළඟ කොටස ක්‍රියාත්මක කරන්න ගන්නව. මේකට දේශපාලනය කියනවට වඩා සුදුසු වචනය ත්‍රස්තවාදය කොයන එක.[/B][/COLOR][/SIZE][/CENTER] [B]උපුටා [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom