JVP CURSE

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    https://www.facebook.com/pansilu.dinith.3/videos/1366510920201672/



    බුකියේ තප්පුලන මන්ද මානසික බයිසන් ගවයන්ගේ හෝ රුපියල් දාහට පච පෝස්ට් ගසමින් වීඩියෝ එඩිට් කරනා පේජ් පඩංගු වලට හෝ දැන ගැනීමට නොව සමාජයේ පොදු මහජනයාට දැන ගැනීම පිණිස දඹුල්ලේ සිදුවූ සැබෑ සිදුවීම මෙලෙස සමාජගත කරමි...
    එහි ඇතිවූ ගැටළුව වන්නේ රජය විසින් නියම කරන ලද මිල ලැයිස්තුවට අනුව නොගොස් ඊට අඩු මිලට ප්‍රමිත බණ්ඩාරගේ තැරැව්කරුවන් විසින් එළවළු මිලට ගැනීම මිස රජය විසින් පැනවූ මිල ගණන් නොවේ.
    බයි වහලුන් විසින් මෙපමණ දවසක් මේ ඉල්ලීම්වලට හිනා උනා පමණක් නොව ගොවියා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත් පසු මේ වන විට ගොවියාටද හිනා වෙන්නට පටන් ගෙන ඇත.
    ගොවියාට සාධාරණ මිලක් ලැබුණහොත් එය ගෙදර ගෙනියන්නේ ගොවියා මිස නාමල් කරුණාරත්න නොවේ.
     
    • Like
    Reactions: Sai_baba

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගල්නෑව පොහොට්ටු මන්ත්‍රී කුඩු එක්ක මාට්ටු.
    ලාහුගල පොහොට්ටු මන්ත්‍රී නිධන් හාරලා මාට්ටු .
    තණමල්විල පොහොට්ටු මන්ත්‍රී මන්ද මානසික දැරියක් දූෂණය කරලා මාට්ටු.

    වරෙන්.,
    ගොවියන්ට වැඩියෙන් මුදල් අරන් දෙන්න හදන නාමල් කරුණාරත්නට ගහන්න .
    :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇත්ත බලන්න...අහන්න....​

    https://www.facebook.com/mahindapp/videos/10219874735271453/UzpfSTEwMTI5ODgwMDk6MTAyMTk4NzQ3Mzk5NTE1NzA/

    රුපියල් 40ට විකිණෙන බෝංචි
    රජයේ මැදිහත් වීමෙන් රුපියල් 80ට මිලට ගත්තම,රුපියල් 20 විකිණෙන ගෝවා රුපියල් 40 ට රජයෙන් මිලදී ගත්තම,විකුණගන්න බැරි තක්කාලි රුපියල් 50 ට රජයේ මැදිහත් වීමෙන් මිලට ගන්නකොට,ඒ වගේ අනිත් සියලුම එලවලු වැඩි මිලට ගොවියාගෙන් මිලට ගන්නකොට ජවිපෙ නාමල් කරුණාරත්න නම් තක්කඩියා දේශපාලන වාසි ගන්න මැද්දට පැනලා ඒ කටයුතු අඩාල කරන්න වෙර දැරීම නින්දිතයි..අශෝභනයි..මේ කතාබහේදී ප්‍රමිත තෙන්නකෝන් අහනවා "මේ මිලට එළවලු මිලදී ගැනීම සාධාරණද අසාධාරණද " කියලා..නාමල් කරුණාරත්න කියනව "ඒක අසාධාරණයි" කියලා..😃..බළලා මල්ලෙන් එලියට පැන්නෙ එතනදි..

    අහිංසක ගොවි ජනතාවගේ අස්වනු කුණු කොල්ලයට විකිණෙන මොහොතක ඒ වෙනුවෙන් රජය මැදිහත්වී ඒ ගොවි ජනතාවට යම් කිසි සහනයක් ලබා දීමට ඉදිරිපත්වීම මේ මොහොතේ සිදු කලයුතුම දෙයක්..එය කඩාකප්පල් කිරීම ගොවි ජනතාවට මේ මොහොතේ කරන අපරාධයක්..නාමල් කරුණාරත්න පිම්පියා ඇතුලු ජවිපෙ තුප්පහියන් ගොවි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියමින් ⁣කිඹුල් කඳුලු හෙලුවත් උන් ඒ සියල්ල කරන්නේ දේශපාලන මඩිය තරකර ගැනීමේ පටු චේතනාවෙන්ම පමණයි කියන එක මේ දේවල් වලින් හොඳට පැහැදිලි වෙනවා..

    රජය මැදිහත්වී මේ ගැටලු විසඳීම නිසා ඉන් රජයට අත්වන ප්‍රසාදය ජවිපෙ සිකනලුන්ට දරාගැනීමට බෑ..ඒ වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ගොවි ජනතාවයි..මේ ජවිපෙ දේශපාලනයට උරුම ද්වේෂය,ඊර්ෂ්‍යාව,තුප්පහිකම උතුරා යන අවස්ථාවක්..

    ජවිපෙ කියන්නේ රටටම ශාපයක්..වෙන සාක්ෂි ඕන නෑ..මේ වීඩියෝ එක ඇති ඒක තේරුම් ගන්න..​

    මේක ඇත්තටම වමේ දේශපාලනය ඇස් කඩල යන්න පැහැදිලි උන අවස්ථාවක්.
    මෙතන නාමල් කරුණාරත්න කියන ජවිපෙ මන්ත්‍රී වරය සෑහෙන්න අපහසුතාවයකට පත්වෙනව මේ ප්‍රශ්නයට ගොවීන් පවා එකඟ වෙන විසඳුමක් ලැබීම නිසා. මුලින් ඔහු මේ මිල ගණන් අසාධාරණ බව කිව්වත් පස්සෙ එතන රැඳී ඉන්න ගොවීන්ගේම විරෝධතාවය නිසා "නෑ මේ මිල ගණන් සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නෑ" කියන තැනට පල්ලම් බහිනව.

    මේක තමා වමේ දේශපාලනය. ජනතාවට තියන ඇත්තම ප්‍රශ්නයක් ජනතාවගෙන් ගලවල තමන්ගෙ අතට ගන්නව. ඊට පස්සෙ ජනතාව වෙනුවෙන් ඒක නියෝජනය කරන්න ඉදිරිපත් වෙනව. හැබැයි ඒක අතට ගන්නෙ විසඳන්න නෙමෙයි. වවාගෙන කාල, පුලුවන් නන් මිනියක් දෙකකුත් මරාගෙන, තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය දියත් කරගන්න. ඉතින් දෙන ඕනම විසඳුමකට විරුද්ධ වෙනව ඇර වෙන දෙයක් එයාල කරන්නෙ නෑ. හොඳ වෙලාවට ගොවියො ඉන්න තැන මේක සාකච්ඡා උනා, නැත්තන් "ගොවි නියෝජිත" නාමල් කරූ අකමැති නිසාම ගොවිය කැමති වෙන මිලකට පවා මේව විකුණගන්න වෙන්නෙ නෑ. ඊළඟට ගොවියොන්ගෙ ප්‍රශ්න වැඩි වෙලා වස බොන තත්වයකට ගියොත් ඒක වමට/ජවිපෙට ජයග්‍රහණයක්. ඒ මිනිය උස්සගෙන දේශපාලන ව්‍යාපෘතියෙ ඊළඟ කොටස ක්‍රියාත්මක කරන්න ගන්නව. මේකට දේශපාලනය කියනවට වඩා සුදුසු වචනය ත්‍රස්තවාදය කොයන එක.

    උපුටා
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    https://www.facebook.com/pansilu.dinith.3/videos/1366510920201672/



    බුකියේ තප්පුලන මන්ද මානසික බයිසන් ගවයන්ගේ හෝ රුපියල් දාහට පච පෝස්ට් ගසමින් වීඩියෝ එඩිට් කරනා පේජ් පඩංගු වලට හෝ දැන ගැනීමට නොව සමාජයේ පොදු මහජනයාට දැන ගැනීම පිණිස දඹුල්ලේ සිදුවූ සැබෑ සිදුවීම මෙලෙස සමාජගත කරමි...
    එහි ඇතිවූ ගැටළුව වන්නේ රජය විසින් නියම කරන ලද මිල ලැයිස්තුවට අනුව නොගොස් ඊට අඩු මිලට ප්‍රමිත බණ්ඩාරගේ තැරැව්කරුවන් විසින් එළවළු මිලට ගැනීම මිස රජය විසින් පැනවූ මිල ගණන් නොවේ.
    බයි වහලුන් විසින් මෙපමණ දවසක් මේ ඉල්ලීම්වලට හිනා උනා පමණක් නොව ගොවියා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත් පසු මේ වන විට ගොවියාටද හිනා වෙන්නට පටන් ගෙන ඇත.
    ගොවියාට සාධාරණ මිලක් ලැබුණහොත් එය ගෙදර ගෙනියන්නේ ගොවියා මිස නාමල් කරුණාරත්න නොවේ.

    UNP ආණ්ඩුවක් තිබූ කාලයේ මීයෝ වගේ හිටපු අප JVP AKA මාලිමාව රාජපක්ෂ පාලනයක් ආවිට ඉතා සක්‍රීය වී ඇත්තේ ඔබ නිසාමය..
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    93099070_2620654751524057_7122303112580169728_o.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ෆේක් නිව්ස් දාල බයියෝ දැන් රෙද්දේ රෙවිලා :lol::lol::lol:

    ආ ජෙප්පගේ fake එකක්....රිදිලනම් බුකියේ ජෙප්පෝ වැලලෙන්නේ ඇයි.....එහෙම නෙමෙයි මෙයා මෙහෙම ලු :lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලබල උනාම හිතන්න අමාරුයි :lol:

    ලග නැමුවා වැඩියි.වැඩේ ගූ උනා..මම හිතන්නේ අර නිව්ස් එකට හොදටම රිදිලා..අනික උදේ නැගිට්ට ගමන් නේ මේක දැක්කෙත්..ඊයේ රෑ ගහපු ගංජා මත තාම ඇති.:lol::lol::lol::lol::lol::lol:
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    UNP ආණ්ඩුවක් තිබූ කාලයේ මීයෝ වගේ හිටපු අප JVP AKA මාලිමාව රාජපක්ෂ පාලනයක් ආවිට ඉතා සක්‍රීය වී ඇත්තේ ඔබ නිසාමය..






    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Amila llll