කවදාවත් ගොඩ නොඑන ජවිපෙ ඩීල් දේශපාලනය... bfkKHGynD6U
D dimuthmike Well-known member Jan 26, 2010 15,875 9,640 113 Jan 12, 2017 #1 කවදාවත් ගොඩ නොඑන ජවිපෙ ඩීල් දේශපාලනය...
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Jan 12, 2017 #2 mu kawuda ban,hama ekatama gahala video danawane lankawe neweda inne
D dimuthmike Well-known member Jan 26, 2010 15,875 9,640 113 Jan 12, 2017 #3 mano3989 said: mu kawuda ban,hama ekatama gahala video danawane lankawe neweda inne Click to expand... මාත් මේ තරම් කල් හිතුවේ මූ ජෙප්පෙක් කියලා..බලනකොට පට්ට පොරක්නේ.
mano3989 said: mu kawuda ban,hama ekatama gahala video danawane lankawe neweda inne Click to expand... මාත් මේ තරම් කල් හිතුවේ මූ ජෙප්පෙක් කියලා..බලනකොට පට්ට පොරක්නේ.
D dimuthmike Well-known member Jan 26, 2010 15,875 9,640 113 Jan 13, 2017 #4 මේකේ ඉන්න හිගන ජෙප්පෝ රෙප් කපලා සෑහෙන්න..
ruchira55 Well-known member Mar 23, 2012 39,872 40,627 113 Jan 13, 2017 #5 මචන් ඔය හැමෝටම ගහලා තමන් උඩට එන්න මාන බලන ඇමති කෙනෙකුගේ බලල් අතක්
D dimuthmike Well-known member Jan 26, 2010 15,875 9,640 113 Jan 13, 2017 #6 ruchira55 said: මචන් ඔය හැමෝටම ගහලා තමන් උඩට එන්න මාන බලන ඇමති කෙනෙකුගේ බලල් අතක් Click to expand... මූද?කවුද ඇමති?
ruchira55 said: මචන් ඔය හැමෝටම ගහලා තමන් උඩට එන්න මාන බලන ඇමති කෙනෙකුගේ බලල් අතක් Click to expand... මූද?කවුද ඇමති?
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,641 2,428 113 Jan 13, 2017 #7 ruchira55 said: මචන් ඔය හැමෝටම ගහලා තමන් උඩට එන්න මාන බලන ඇමති කෙනෙකුගේ බලල් අතක් Click to expand... hamotama gahala deshapalane karanne kohomada
ruchira55 said: මචන් ඔය හැමෝටම ගහලා තමන් උඩට එන්න මාන බලන ඇමති කෙනෙකුගේ බලල් අතක් Click to expand... hamotama gahala deshapalane karanne kohomada
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jan 13, 2017 #8 අම්මටහුඩු , බලන් ගියාම රනිල් මෛත්රී මහින්ද බැසිල් ගෝට විමල් ගම්මන්පිල වගෙ උන් විතරක් නෙවෙයි නේද ලන්කාවෙ දේශපාලනේ ඇතුලෙ ඩීල් දාල තියෙන්නෙ.. බලන් ගියාම මුන් ඔක්කොම හොරුනෙ
අම්මටහුඩු , බලන් ගියාම රනිල් මෛත්රී මහින්ද බැසිල් ගෝට විමල් ගම්මන්පිල වගෙ උන් විතරක් නෙවෙයි නේද ලන්කාවෙ දේශපාලනේ ඇතුලෙ ඩීල් දාල තියෙන්නෙ.. බලන් ගියාම මුන් ඔක්කොම හොරුනෙ