ලපය නැති කල හොද කලක් උදාවෙනවා ජවිපෙට... ඒක ශුවර්... හදුන්නෙත්ති මහත්තයලා වගේ අය ඉස්සරහට ආව දවසට නියමයි.. ලපය නම් සිරිකොතේ කුක්කා...


ඕකුං ඔන්න හොදයි විපක්ශෙට වගේ, හැම රෙද්දටම බොරුවට විලිරුදාවෙන් වගේ කෑ ගහන නිසා හොර වැඩ හංගන්න බෑ.අනිත් ඔක්කොම හොරු වගේම, ජෙප්පො උපන්ගෙයි මෝඩයො.
යුද්දෙ ඉවර වෙනකොට මහින්ද ජනපති වෙලා හිටිය එච්චරයි කිව්ව උං,
පෝට් සිටිය යැදුවම ලංකාවෙම කළුගල් ඉවර වෙනව කිව්ව උං,
නෙලුම් කුලුන හැදුවෙ පැනල මැරෙන්නද අහපු උං,
හයිවේ හදන්නෙ ඇඹුල්තියල් ගේන්නද අහපු උං.
ජෙප්පො දෙපැත්තෙ උන්ට බැන බැන ඉන්නව කැහි ගෑනීයි, හොටු ගෑනීයි කිය කිය, හැබැයි උංට තේරෙන්නෙ නෑ උන් කැහි, හොටු, හොරි, සකලවිධ රෝග තියෙන පිස්සු නාකි ගෑනියෙක් කියල.
ජෙප්පොන්ට බලයක් හම්බුනොත් හරියටම සිරා ජනාධිපති වුන එකේ සෙකන්ඩ් පාර්ට් එක තමා.ඕකුං ඔන්න හොදයි විපක්ශෙට වගේ, හැම රෙද්දටම බොරුවට විලිරුදාවෙන් වගේ කෑ ගහන නිසා හොර වැඩ හංගන්න බෑ.

ලපය නැති කල හොද කලක් උදාවෙනවා ජවිපෙට... ඒක ශුවර්... හදුන්නෙත්ති මහත්තයලා වගේ අය ඉස්සරහට ආව දවසට නියමයි.. ලපය නම් සිරිකොතේ කුක්කා...
























සහෝදරවරු ------> මහත්තුරු වෙලා
![]()
![]()
![]()

baiyanta thiyana prashana,
ithin koheda ratawal hadanne![]()




පව් උඹලා...
දැන් උඹ මේ රටවල් හදනවද...?පව් උඹලා...
පරාද වුනේ ඡන්දෙ දුන්න එවුන්ගෙ වැරැද්ද නිසා නෙවෙයි. උඹලගෙ ලොක්කොන්ගෙ වැඩ නිසා. අවුරුදු පහක් පිස්සු කෙල කෙල කොල්ලො ගහ ගහ ඉඳලා. වැඩේ වැරදුන වෙලාවෙ ඉඳලම වැලහින්නො වගේ අඬනවා. දාන ත්‍රෙඩ් දැක්කම තේරෙනවා සෑහෙන්න පීඩනයකින් ඉන්නවා කියලා.. බලපන් උඹලා විඳින දුක. බ්‍රව්සර් කීයක්ද...? ඒ මදිවට පෝන් එක, කී වතාවක් ලොග් වෙනවද ලොගවුට් වෙනවද..? ෆේක් කීයක්ද?. උඹේම ත්‍රෙඩ් වලට උඹම කොච්චර කමෙන්ට් කරනවද..? මොන දුකක්ද බන්.. උඹ මේ විඳින්නෙ. හරි හෝ වැරදි දැන් තියෙන්නෙත් බහුතර මහජන කැමැත්තක්. ඉවසන්න පුරුදුවෙන්න.. කලු වෙදමහත්තයාවත් ගම්බවෙලා ඔලුවට තෙල් සාත්තුවක් කර ගනින්.. තව දවසක් දෙකක් ගියොත් උඹගෙ නහරත් පුපුරයි. මේ තියන ප්‍රෙශර් එකට..
