Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP NEW TACTIC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP NEW TACTIC

මෑතක සිට 'බඩ ගොස්තර වාදය දර්ශනය කර ගත්' දේශපාලන ව්‍යාපාරයක් "එතෙර අපි" යන ඊනියා නමකින් පෙනී සිටිමින් බොර දියේ මාළු බාන සිදුවීමක් මහා විහාර පන්සල් භූමියේදී වෙසක් පොහෝ දිනය වෙනුවෙන් සිදුවිය!

මහා විහාරය වෙනුවෙන් ඇප කැප වුනු අපේම දායක දායිකාවන් පිරිසක් මගින් අහාර පාන සකස් කොට, "මැක් ඩොනල්ඩ්" අනුව යමින් ප්රචාරක බැනියම් අඳිමින් ඔවුන් ගෙන ගිය 'බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්' ව්‍යාපෘතිය, දාන සීල ඝනයට අයත් වුයේද යන්න තීරණය කිරීම ඔබට බාරයි !

මෙයට අමතරව මේ පිරිසේ බහුතරයක් එතෙර අපි ලෙස හඳුන්වාගත්තද, ඔවුන් පන්සලේ පිහිටීම පවා නොදැන සිටීම, හාස්‍ය ජනක සිදුවීමක් විය.

පන්සලේ යාව ජීව පින්වතුන්ගෙන් අහාර ද්‍රව්‍ය නොමිලේ ලබා ගෙන, 'බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්' සඳහා මුල්තැන ලබා දෙමින්, මෙහිදී ඇත්තටම සිදු වුයේ ප්සපන්සලේ සැදැහැවතුන් එතෙර අපි යන ස්වාදීන නමකින් මුලාකොට දේශපාලන පක්ෂකට බඳවා ගැනීමේ නිර්ලජ්ජි ක්‍රියාවක්ද යන්න අවබෝධ කරගත යුතුය !

පාරිශුද්ද පන්සල් භූමිය අපවිත්‍ර කරන්නට එපා!

[QUOTE="netlife007, post: 21637127, member: 79514"] [FONT=Georgia][SIZE=6]JVP NEW TACTIC[/SIZE][/FONT] [SIZE=4]මෑතක සිට 'බඩ ගොස්තර වාදය දර්ශනය කර ගත්' දේශපාලන ව්‍යාපාරයක් "එතෙර අපි" යන ඊනියා නමකින් පෙනී සිටිමින් බොර දියේ මාළු බාන සිදුවීමක් මහා විහාර පන්සල් භූමියේදී වෙසක් පොහෝ දිනය වෙනුවෙන් සිදුවිය! මහා විහාරය වෙනුවෙන් ඇප කැප වුනු අපේම දායක දායිකාවන් පිරිසක් මගින් අහාර පාන සකස් කොට, "මැක් ඩොනල්ඩ්" අනුව යමින් ප්රචාරක බැනියම් අඳිමින් ඔවුන් ගෙන ගිය 'බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්' ව්‍යාපෘතිය, දාන සීල ඝනයට අයත් වුයේද යන්න තීරණය කිරීම ඔබට බාරයි ! මෙයට අමතරව මේ පිරිසේ බහුතරයක් එතෙර අපි ලෙස හඳුන්වාගත්තද, ඔවුන් පන්සලේ පිහිටීම පවා නොදැන සිටීම, හාස්‍ය ජනක සිදුවීමක් විය. පන්සලේ යාව ජීව පින්වතුන්ගෙන් අහාර ද්‍රව්‍ය නොමිලේ ලබා ගෙන, 'බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්' සඳහා මුල්තැන ලබා දෙමින්, මෙහිදී ඇත්තටම සිදු වුයේ ප්සපන්සලේ සැදැහැවතුන් එතෙර අපි යන ස්වාදීන නමකින් මුලාකොට දේශපාලන පක්ෂකට බඳවා ගැනීමේ නිර්ලජ්ජි ක්‍රියාවක්ද යන්න අවබෝධ කරගත යුතුය ! පාරිශුද්ද පන්සල් භූමිය අපවිත්‍ර කරන්නට එපා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom