JVP NEW TACTIC

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    JVP NEW TACTIC

    මෑතක සිට 'බඩ ගොස්තර වාදය දර්ශනය කර ගත්' දේශපාලන ව්‍යාපාරයක් "එතෙර අපි" යන ඊනියා නමකින් පෙනී සිටිමින් බොර දියේ මාළු බාන සිදුවීමක් මහා විහාර පන්සල් භූමියේදී වෙසක් පොහෝ දිනය වෙනුවෙන් සිදුවිය!

    මහා විහාරය වෙනුවෙන් ඇප කැප වුනු අපේම දායක දායිකාවන් පිරිසක් මගින් අහාර පාන සකස් කොට, "මැක් ඩොනල්ඩ්" අනුව යමින් ප්‍රචාරක බැනියම් අඳිමින් ඔවුන් ගෙන ගිය 'බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්' ව්‍යාපෘතිය, දාන සීල ඝනයට අයත් වුයේද යන්න තීරණය කිරීම ඔබට බාරයි !
    මෙයට අමතරව මේ පිරිසේ බහුතරයක් එතෙර අපි ලෙස හඳුන්වාගත්තද, ඔවුන් පන්සලේ පිහිටීම පවා නොදැන සිටීම, හාස්‍ය ජනක සිදුවීමක් විය.

    පන්සලේ යාව ජීව පින්වතුන්ගෙන් අහාර ද්‍රව්‍ය නොමිලේ ලබා ගෙන, 'බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්' සඳහා මුල්තැන ලබා දෙමින්, මෙහිදී ඇත්තටම සිදු වුයේ ප්සපන්සලේ සැදැහැවතුන් එතෙර අපි යන ස්වාදීන නමකින් මුලාකොට දේශපාලන පක්ෂකට බඳවා ගැනීමේ නිර්ලජ්ජි ක්‍රියාවක්ද යන්න අවබෝධ කරගත යුතුය !

    පාරිශුද්ද පන්සල් භූමිය අපවිත්‍ර කරන්නට එපා!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    එල එල මේ කියල තියෙනවා වගේ වර්තමාන තත්වේ උඩ ජවිපෙ ඇරෙන්න වෙන විකල්පයක් නෑ තමා .. උබ කිව්වම තමා මටත් මීටර් උනේ :yes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එල එල මේ කියල තියෙනවා වගේ වර්තමාන තත්වේ උඩ ජවිපෙ ඇරෙන්න වෙන විකල්පයක් නෑ තමා .. උබ කිව්වම තමා මටත් මීටර් උනේ :yes:

    lol..