මේ වගේ නීතිය අතට අරන් වැඩ කරයිද?
(AKD නෙවේ) JVP/NPP වල backup එක influence එක තියන අන්තරේ ඒ වගේම වෘත්තීය සංගම් ටික ගැන නම් විශ්වාස කරන්න අමාරුයි. ලාල්කාන්ත එහෙම stage එකේ කියන ඒවා දැක්කම poddak විතර doubts නම් එනවා.
අන්තරේ උනත් අරගලය කාලේ දැක්කනේ වැඩ කරපු widiha. ඒ වගේම ගෙවල් ගිණි තියලා පිස්සු නටපු මිනිස්සු ටිකකුත් හිටියා. (Backup කරේ කවුද කියලා නම් හොයන්න වෙනවා)
හදුන්නෙත්ති උනත් පාර්ලිමේන්තු වට රවුමට යන්න කියලා මිනිස්සුන්ට කිව්වනේ.
(JVP/NPP ලාගේ ආර්ථික ප්‍රතිපත්ති, දූෂණ විරෝධී ප්‍රතිපත්ති ගැන නෙවෙයි කියන්නේ. ඒවා නම් කොහොමත් එයාලා යටතේ monitor කරනවා කියලා නෙ කියන්නේ රටහදන්න)
Source
------ Post added on Aug 10, 2024 at 2:43 PM

Sourceමේ වගේ නීතිය අතට අරන් වැඩ කරයිද?

![]()