Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP Ponnayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

balapan;

බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් අනු කමිටු 6 වාර්තා ඊයේ (19) අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ අනුකමිටු වාර්තා මගින් මධ්‍යම රජය සතු ඉඩම්, පොලිස්, පරිපාලන සහ මූල්‍ය බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබා දීමටත්, පළාත් සභා සදහා විධායකයට මැදිහත් වීමේ හැකියාව දුර්වල කිරීම සදහා එමගින්නි ර්දේශ ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්නගේ මෙහෙයවීම යටතේ, ඩී.සිද්ධාර්ථන් සභාපතින්වය දරණ “මධ්‍යම – පර්යන්ත සබදතා පිළිබද අනුකාරක සභාව“ විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය පාලන ඒකක අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි.

පළාත්බද රජයේ ඉඩම් පරිපාලනය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන තීරණ ගැනීමේ බලතල පළාත් සභාවට පැවරීමට නිර්දේශ කර ඇති අතර අන්තර් පළාත් සංවර්ධන ව්‍යාපෘති සදහා තම පළාතේ ඉඩම් නිදහස් කරනවාද යන්න තීරණය කිරීමේ බලතලද පළාත්සභාවට පැවරේ.

අනු කමිටු වාර්තාව – පිටුව 32

මෙරට බහුජාතික බහුවාර්ගිකත්ව රටක් යන්න පදනම් කරගෙන නිර්දේශාවලිය සකස් කර ඇති අතර රටටම අදාලවන පරිදි “ජාතික ප්‍රතිපත්ති“ සකස් කරනවා වෙනුවට ඇතැම් විෂයන් සම්බන්ධයෙන් බහුවාර්ගිකත්වය පදනම් කරගෙන “පළාත් ප්‍රතිපත්ති“ සැකසීමට පළාත්සභාවලට පූර්ණ බලය පැවරීමට නිර්දේශ කර ඇත.

නව ව්‍යවස්ථාව අනුව විධායක ජනපතිවරයා වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරන පළාත් ආණ්ඩුකාර තනතුරේ බලතල අහෝසි කිරීමටත්, එය නමාමාත්රික තනතුරක් බවත් පත් කිරීමටත් නිර්දේශ කෙරේ. ඒ හරහා පළාත් සභා පරිපාලනය සම්බන්ධයෙන් විධායකයට මැදිහත්වීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරා ඇත. තවද ආණ්ඩුකාරවරයා පත්කිරීම පළාත් මහඇමතිවරයාගේ අනුමැතිය පරිදි සිදුකිරීමට නිර්දේශ කර ඇත.

“නීතිය හා සාමය“ පළාත්සභා විෂයක් විය යුතුයැයි පවසන කමිටු වාර්තාව පළාත්බද පොලිස් කොමිසමක් ස්ථාපිත කිරීමට නිර්දේශ කර ඇති අතර ඒ හරහා පූර්ණ වශයෙන් පොලිස් බලතල පළාත්සභවලට පැවරීමට යෝජනා කරයි.

අනු කමිටු වාර්තාව – පිටුව 14

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි විධායක සහ ව්‍යවස්ථාදායක බලතල මධ්‍යම රජය සහ පළාත්සභා සමග බෙදාහදා ගැනීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් “පළාත්සභා සමගාමී බලතල ලයිස්තුව“ මුළුමනින්ම අහෝසි කිරීමට නිර්දේශ කර ඇත. ඒ හරහා පළාත් පරිපාලනය සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට මැදිහත්වීමේ හැකියාව මුළුමනින්ම අහෝසි වන අතර ඉන්පසු පළාත්සභා මධ්‍යම රජයෙන් වෙන්වූ වෙනම ස්වාධීන බලතල සහිත පාලන ඒකක ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත.

පළාත්සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් මතුවන ගැටුම් නිරාකරණය සදහා “ව්‍යවස්ථා අධිකරණයක්“ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති අතර, එහි සංයුතිය ජනවාර්ගික පදනම මත සකස් විය යුත බවටද නිර්දේශ කෙරේ.

මීට අමතරව මුල්‍ය පරිපාලනය, රාජ්‍ය පරිපාලන සේවය හා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ පූර්ණ බලතල පළාත්සභා සදහා පැවරීමට නිර්දේශ කරමින් ඒකීය රාජ්‍ය පදනම දෙදරවන ආකාරයේ භයානක නිර්දේශ ගණනාවක් නව ව්‍යවස්ථාව සදහා යෝජනා වී ඇති අතර යම් හෙයකින් මෙම යෝජනා යතාර්ථයක් වුවහොත්, එය ඒකීය ශ්‍රීලංකාව බෙදුම්වාදය දීශාවට තල්ලුවීමේ ආරම්භය වීම නොවැළැක්විය හැකිවනු ඇත.

ව්‍යවස්ථා අනුකමිටුවේ සම්පූර්ණ වර්තාව මෙතැනින්

[QUOTE="dynamite1234, post: 20935751, member: 502516"] [SIZE="5"]balapan; [U][B]බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න[/B][/U] නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් අනු කමිටු 6 වාර්තා ඊයේ (19) අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. අදාළ අනුකමිටු වාර්තා මගින් මධ්‍යම රජය සතු ඉඩම්, පොලිස්, පරිපාලන සහ මූල්‍ය බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබා දීමටත්, පළාත් සභා සදහා විධායකයට මැදිහත් වීමේ හැකියාව දුර්වල කිරීම සදහා එමගින්නි ර්දේශ ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්නගේ මෙහෙයවීම යටතේ, ඩී.සිද්ධාර්ථන් සභාපතින්වය දරණ “මධ්‍යම – පර්යන්ත සබදතා පිළිබද අනුකාරක සභාව“ විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය පාලන ඒකක අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි. පළාත්බද රජයේ ඉඩම් පරිපාලනය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන තීරණ ගැනීමේ බලතල පළාත් සභාවට පැවරීමට නිර්දේශ කර ඇති අතර අන්තර් පළාත් සංවර්ධන ව්‍යාපෘති සදහා තම පළාතේ ඉඩම් නිදහස් කරනවාද යන්න තීරණය කිරීමේ බලතලද පළාත්සභාවට පැවරේ. අනු කමිටු වාර්තාව – පිටුව 32 [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/11/lnd01-colombotoday.com_.jpg[/IMG] මෙරට බහුජාතික බහුවාර්ගිකත්ව රටක් යන්න පදනම් කරගෙන නිර්දේශාවලිය සකස් කර ඇති අතර රටටම අදාලවන පරිදි “ජාතික ප්‍රතිපත්ති“ සකස් කරනවා වෙනුවට ඇතැම් විෂයන් සම්බන්ධයෙන් බහුවාර්ගිකත්වය පදනම් කරගෙන “පළාත් ප්‍රතිපත්ති“ සැකසීමට පළාත්සභාවලට පූර්ණ බලය පැවරීමට නිර්දේශ කර ඇත. නව ව්‍යවස්ථාව අනුව විධායක ජනපතිවරයා වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරන පළාත් ආණ්ඩුකාර තනතුරේ බලතල අහෝසි කිරීමටත්, එය නමාමාත්රික තනතුරක් බවත් පත් කිරීමටත් නිර්දේශ කෙරේ. ඒ හරහා පළාත් සභා පරිපාලනය සම්බන්ධයෙන් විධායකයට මැදිහත්වීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරා ඇත. තවද ආණ්ඩුකාරවරයා පත්කිරීම පළාත් මහඇමතිවරයාගේ අනුමැතිය පරිදි සිදුකිරීමට නිර්දේශ කර ඇත. “නීතිය හා සාමය“ පළාත්සභා විෂයක් විය යුතුයැයි පවසන කමිටු වාර්තාව පළාත්බද පොලිස් කොමිසමක් ස්ථාපිත කිරීමට නිර්දේශ කර ඇති අතර ඒ හරහා පූර්ණ වශයෙන් පොලිස් බලතල පළාත්සභවලට පැවරීමට යෝජනා කරයි. අනු කමිටු වාර්තාව – පිටුව 14 [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/11/an-01-colombotoday.com_.jpg[/IMG] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/11/an-02-colombotoday.com_.jpg[/IMG] [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/11/an-03-colombotoday.com_.jpg[/IMG] දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි විධායක සහ ව්‍යවස්ථාදායක බලතල මධ්‍යම රජය සහ පළාත්සභා සමග බෙදාහදා ගැනීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් “පළාත්සභා සමගාමී බලතල ලයිස්තුව“ මුළුමනින්ම අහෝසි කිරීමට නිර්දේශ කර ඇත. ඒ හරහා පළාත් පරිපාලනය සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට මැදිහත්වීමේ හැකියාව මුළුමනින්ම අහෝසි වන අතර ඉන්පසු පළාත්සභා මධ්‍යම රජයෙන් වෙන්වූ වෙනම ස්වාධීන බලතල සහිත පාලන ඒකක ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත. පළාත්සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් මතුවන ගැටුම් නිරාකරණය සදහා “ව්‍යවස්ථා අධිකරණයක්“ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති අතර, එහි සංයුතිය ජනවාර්ගික පදනම මත සකස් විය යුත බවටද නිර්දේශ කෙරේ. [IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/11/sml01-colombotoday.com_.jpg[/IMG] මීට අමතරව මුල්‍ය පරිපාලනය, රාජ්‍ය පරිපාලන සේවය හා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ පූර්ණ බලතල පළාත්සභා සදහා පැවරීමට නිර්දේශ කරමින් ඒකීය රාජ්‍ය පදනම දෙදරවන ආකාරයේ භයානක නිර්දේශ ගණනාවක් නව ව්‍යවස්ථාව සදහා යෝජනා වී ඇති අතර යම් හෙයකින් මෙම යෝජනා යතාර්ථයක් වුවහොත්, එය ඒකීය ශ්‍රීලංකාව බෙදුම්වාදය දීශාවට තල්ලුවීමේ ආරම්භය වීම නොවැළැක්විය හැකිවනු ඇත. ව්‍යවස්ථා අනුකමිටුවේ සම්පූර්ණ වර්තාව [URL="https://www.scribd.com/document/331612228/06-CenterPheriperyR-Ste"]මෙතැනින්[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom