JVP Presidential Candidate ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂක
ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂක ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා පත් කරනු ඇතැයි මා කල් තියා මම සැක පල කරමි. මෙයට හේතු ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා දැනට පක්ෂයක් හො කිසිඳු පක්ෂ ලකුණක්(සංඛේතයක්) ප්‍රකාශ කර නොමැත. ඒ නිසා මාගේ සාධාරණ සැකයට අනුව ඔහු එළැබෙන 18 වන දින ගාලු මුවදොර පිටියේදී ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂක ලෙස පක්ෂයට එක්වනු ඇති වනු ඇතැයි මා අනුමාන කරමි.

මොකද වත්කම් හා බැරකම් ප්‍රකාශ දෙයි ඈ. අපෝ මෝඩ මිනිස්සු කොච්චර නම් රැවටිලා සල්ලි දෙන්න ඇතිද බන්.