JVP & UNP

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    UNPය 77 ආණ්ඩු පිහිටුවීමෙන් පසු මේ දක්වා කළ රාජ්‍ය දේපළ කුණුකොල්ලයට විකුණා දැමීම සහ ‍එතැන් සිට කළ දේශපාලන ඝාතනත්, 30 වසරක යුද්ධයක් ඇරඹීමත්,

    JVPය 88-89 කාල වලදී කල දේශපාලන ඝාතනත් ජාතික සම්පත් විනාශ කිරීමත්, දරැවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් රටට කරන විනාශයත්,

    සළකා බැලූකල........

    මහින්ද කලැයි කියන දේශපාලන ඝාතනත්, හොරකමුත් සොච්චමකි..

    නමුත්..

    ඊයේ පෙරේදා ඡන්ද අයිතිය ලැබුණ අය මුහුණු පොත හැර මේවා නොදන්නෙහි නම් රටකට කුමන කලක් යත්ද??
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්ද ප්‍රචාරණය තහනම් රින රේප්