Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
jvp & unp
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1994- UNP කෘර එකදිපති පාලනයට විරුද්ධ වී චන්ද්‍රිකා සමග සන්ධාන ගතවීම වරදකි

2005-UNP කොටි සංවිධානය සමග ගිවිසුම් ගසා රට බෙදීමට යාමේදී එයට විරුධව මහින්ද ජනපති කිරීම වරදකි

2007- සුනාමි සහන මණ්ඩලය මගින් කොටින්ට කොටි ගානක් මුදල් දී ඔවුන්ට කිරි පෙවීමට යාමේදී රජයෙන් ඉවත්වීම වරදකි

2010- නම් මමත් දකින්නේ වැරදි තීරණයකි

2016- ඒකාධිපති පවුල් පාලනයක් මගින් රට ගෝත්‍රික කරණයට විරුද්ධ වීම වරදකි

2018-ව්‍යවස්ථා උල්ලංගනය මගින් ඒකමතික ජනපති කුමන්ත්‍රණ අපේක්ෂා බිද දැමීම වරදකි

ඇත්තටම පක්ෂයක් විදිහට ඉහත සියලු ක්‍රියාමාර්ග වැරදි බව ඔවුන් වටහා ගත යුතුය ...මින් ඉදිරියටවත් තමන්ගේ පක්ෂය ගැන සිතා තීරණ ගැනීම ඔවුන් සතු වගකීමකි ....කිසිදු ධනපති ආණ්ඩුවකට කඩේ යාමෙන් ඔවුන්ටවත් ජනතාවටවත් අත්වන සෙතක් නැත ....ඉදිරියේදී නැවත පෙරටුගාමින් සමග සත්‍ය වමේ ගමනක් ඇරබීමට කාලය උදාවී ඇත

[QUOTE="Gasa84, post: 24053312, member: 455979"] [SIZE="5"][COLOR="DarkRed"]1994- UNP කෘර එකදිපති පාලනයට විරුද්ධ වී චන්ද්‍රිකා සමග සන්ධාන ගතවීම වරදකි 2005-UNP කොටි සංවිධානය සමග ගිවිසුම් ගසා රට බෙදීමට යාමේදී එයට විරුධව මහින්ද ජනපති කිරීම වරදකි 2007- සුනාමි සහන මණ්ඩලය මගින් කොටින්ට කොටි ගානක් මුදල් දී ඔවුන්ට කිරි පෙවීමට යාමේදී රජයෙන් ඉවත්වීම වරදකි 2010- නම් මමත් දකින්නේ වැරදි තීරණයකි 2016- ඒකාධිපති පවුල් පාලනයක් මගින් රට ගෝත්‍රික කරණයට විරුද්ධ වීම වරදකි 2018-ව්‍යවස්ථා උල්ලංගනය මගින් ඒකමතික ජනපති කුමන්ත්‍රණ අපේක්ෂා බිද දැමීම වරදකි ඇත්තටම පක්ෂයක් විදිහට ඉහත සියලු ක්‍රියාමාර්ග වැරදි බව ඔවුන් වටහා ගත යුතුය ...මින් ඉදිරියටවත් තමන්ගේ පක්ෂය ගැන සිතා තීරණ ගැනීම ඔවුන් සතු වගකීමකි ....කිසිදු ධනපති ආණ්ඩුවකට කඩේ යාමෙන් ඔවුන්ටවත් ජනතාවටවත් අත්වන සෙතක් නැත ....ඉදිරියේදී නැවත පෙරටුගාමින් සමග සත්‍ය වමේ ගමනක් ඇරබීමට කාලය උදාවී ඇත [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom