Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP View on Budget
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න නියම නිල අලියා

රවීගේ විශ්වාසභංගයට මහින්ද කර අරී

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිල විසින් කතානායකවරයා වෙත භාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන ලබා දී නොමැති බව වාර්තා වේ.

මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් අත්සන් ලබා දී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකිරීම හෙළි වී ඇත්තේ අද (30) ගම්මන්පිල මන්ත්‍රීවරයා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

හිටපු ජනාධිපතිවරයා යොදා ගනිමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරවා එම කණ්ඩායම ශ්‍රීලනිපයෙන් ඉවත්කර ගැනීමට මීට පෙර ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටින කණ්ඩායම උත්සාහ දැරූ අතර එයට මහින්ද රාජපක්ෂ සිය විරෝධය දක්වා තිබේ.

හිටපු ජනාධිපතිවරයා අටවන පාර්ලිමේන්තුව ආරම්භ වී මාස කිහිපයක් ගතවී ඇතත් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදු නොකර මඟ හරිමින් සිටිම රාජපක්ෂ පිල නියෝජනය කරන කණ්ඩායම තුළ ගැටලු නිර්මාණය කර ඇතැයි සඳහන්ය.

http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17037:2015-11-30-07-55-35&catid=41:local&Itemid=74

[QUOTE="waligamaya, post: 19370050, member: 435142"] [B][SIZE="3"]මෙන්න නියම නිල අලියා රවීගේ විශ්වාසභංගයට මහින්ද කර අරී මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිල විසින් කතානායකවරයා වෙත භාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන ලබා දී නොමැති බව වාර්තා වේ. මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් අත්සන් ලබා දී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකිරීම හෙළි වී ඇත්තේ අද (30) ගම්මන්පිල මන්ත්‍රීවරයා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. හිටපු ජනාධිපතිවරයා යොදා ගනිමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරවා එම කණ්ඩායම ශ්‍රීලනිපයෙන් ඉවත්කර ගැනීමට මීට පෙර ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටින කණ්ඩායම උත්සාහ දැරූ අතර එයට මහින්ද රාජපක්ෂ සිය විරෝධය දක්වා තිබේ. හිටපු ජනාධිපතිවරයා අටවන පාර්ලිමේන්තුව ආරම්භ වී මාස කිහිපයක් ගතවී ඇතත් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදු නොකර මඟ හරිමින් සිටිම රාජපක්ෂ පිල නියෝජනය කරන කණ්ඩායම තුළ ගැටලු නිර්මාණය කර ඇතැයි සඳහන්ය.[/SIZE][/B] . [url]http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17037:2015-11-30-07-55-35&catid=41:local&Itemid=74[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom