JVP View on Budget

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ගොඩ දෙනෙක් අහනවා, කෝ දැන් ජේ.වී.පී එකේ සද්ද නැද්ද කියලා. රාජපක්ශ මහත්ත්යට මඩ ගහනවා විතරයි කියලා.

    ඒත් පොඩ්ඩක් පැය දෙක තුනක් වෙන් කරලා පහල තියන ඒවා බැලුවොත් පෙනෙයි මුං කොච්චර හොඳට අයවැය ගැන විවේචන කරනවද කියලා.. නිකං බොරුවට මේක වැඩක් නෑ කියලා බැන බැන ඉන්නේ නැතිව..

    දැන් ඇත්තටම වෙලා තියෙන්නේ මාධ්‍ය වලින් මේවා කපලා රාජපක්ෂ මහත්තයට බනින ඒවා විතරක් උලුප්පලා පෙන්නනවා. ඒ කාලේ මහින්ද මහත්තයගේ අඟේ එල්ලිල හිටපු එවුන් අමතිකම් අරන් කටවල් වහගෙන ඉද්දි මුං 6 දෙනා ගැන සතුටුයි..



    අගෝස්තු 17 උනෙත්, මහින්දව දිනවන්න ඕනි කියල කට්ටියක් පෙල ගැහිලා බුලත් කොලයට ඡන්දය දැම්මා.. මහින්ද පරද්දන්න නම් අනිව එක්සත් ජාතික පෙරමුණට දෙන්න ඕනි කියලා තව කට්ටියක් ඡන්දය දැම්මා, අන්තිමේ දෙගොල්ලොම 106 + 95 වෙලා ආණ්ඩු හැදුවා (40ක් විතර හැලුනා). අන්තිමට මහින්දව විකුනලා වැඩකට නැති එවුන් 150ක් විතර පාර්ලිමේන්තුවට රින්ගුවා. JVP එකත් අපොහසත් උනා ගම් මට්ටමට තමන්ගේ ප්‍රතිපත්ති ගෙනියන්න. ඒක නිසා 225න් 6 දෙනායි පාර්ලිමේන්තුවට තේරුණේ.

    බයියෝ ටොයියෝ ජෙප්පෝ කියලා මරාගන්නේ නැතිව, මේ ආණ්ඩුවේ වැරදි තියනවා ඒවා තාර්කිකව පෙන්නලා දෙන්න ඕනි.



    Parliament Speeches







    Press conferences





     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Wadak na ban .. lankawe inne, Sada Kal Ekama Paksheta Dena ewn... Ekko Nil paata denawa, naththan Kola paata denawa, Un degollo Maruwen Maruwata Kanawa. Ita passe Chande dipu ewn Baninawa, Oka thamai Dan mechchara kal une.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    හයිබ්‍රිඩ් ආණ්ඩුව එකතු වෙලා උන් දෙගොල්ලන්ටම ඡන්දේ දීපු උන්ට අරිනව.
    ඡන්ද දායකයෝ දෙකට බෙදිල උන්ගෙ ගැට වලට අහුවෙනවා !
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    waradi wada wal walata erehiwa katha karana kondak thiyena jvp manthriwarunwa age karanna oone :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Wadak na ban .. lankawe inne, Sada Kal Ekama Paksheta Dena ewn... Ekko Nil paata denawa, naththan Kola paata denawa, Un degollo Maruwen Maruwata Kanawa. Ita passe Chande dipu ewn Baninawa, Oka thamai Dan mechchara kal une.

    eka tamai ban weradda... Ara WWE wala ewun wrestling gahanawa wage ranga paamak karanne chanda kaleta :baffled:

    හයිබ්‍රිඩ් ආණ්ඩුව එකතු වෙලා උන් දෙගොල්ලන්ටම ඡන්දේ දීපු උන්ට අරිනව.
    ඡන්ද දායකයෝ දෙකට බෙදිල උන්ගෙ ගැට වලට අහුවෙනවා !


    eka tamai ban, anthime anatha wenne bayyo toyyo jeppo wela inna minissu tika tamai :baffled:

    පසුව බලමි....
    අප දැනුම්වත් කළාට සලකන ලදී....

    ela machan
    11.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    waradi wada wal walata erehiwa katha karana kondak thiyena jvp manthriwarunwa age karanna oone :)

    ow machan katha karana ekath boruwata berihan denne natiwa tharkikawa pennaawanam hodai :) Bimalge speech eka balahan, porawa haluna chanden, jathika layisthuwen dammata kisi paduwak na

    owa news walata denneth naha
    dunnath denne kapala kotala hoda kali halala

    ow machan, news wala pennanne mahindata banina tika witarai, anduwata banina ewa halanawa, giya anduwa kaleth eka
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    hari nan parliment 1 minissunta balanda telecast karanda one
    ape rate koheda hariyata news kiyana channel 1k

    jvp 1ta anduwa nathi unath wipakshe hari inda one shakthimathwa

    unp sri lanka anith party okkoma ekai

    prathipakthiyak tiyena unta inne jvp witharai
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    bump. Patta talk tika. :)

    Me wage debate tamai parliament eke tiyenna oni, natiwa kunu harapa kiyaganna ewa nemei :)

    Eth prashanaya tiyenne mewa ahala kawadawat UNP ekek budget ekata wirudda wenne na lesiyakata, e wagema tamai SLFP eke amathiwarun


    hari nan parliment 1 minissunta balanda telecast karanda one
    ape rate koheda hariyata news kiyana channel 1k

    jvp 1ta anduwa nathi unath wipakshe hari inda one shakthimathwa

    unp sri lanka anith party okkoma ekai

    prathipakthiyak tiyena unta inne jvp witharai


    Ow ban minissu mewa dakinne nane.. UNP SLFP eke bagayak inna eheta meheta panina ewun. balapan kalin tibba UPFA anduwe ki denek hitiyada UNP eken panala awit amathi wechcha ewun. e wagema dan tiyana UNP anduwe UPFA eken awith amathi waru kiyak innawada :)


    Susil, dayasiri, nimal siripalada silva, anura priyadarshana yapa, SB, rajitha, vijitha wijemuni, mahinda amarawira wage ewun koi anduwa awath amathi kenek wela :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubala giya chande ithin maawa amaruwe dammane :( maath redda karata aran udenma gihin ookata kathire gahuwa koo bun podda denaine parliament ekata aawe :( :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ubala giya chande ithin maawa amaruwe dammane :( maath redda karata aran udenma gihin ookata kathire gahuwa koo bun podda denaine parliament ekata aawe :( :(

    Awe podda unata ung kiyapu widiyata wipakshaye innawane... api amaruwe wetenne ehema talks dila UNP ekka set wela mun amathi kam tika aragena andu haduwanam ;)
     

    waligamaya

    Well-known member
  • ubala giya chande ithin maawa amaruwe dammane :( maath redda karata aran udenma gihin ookata kathire gahuwa koo bun podda denaine parliament ekata aawe :( :(

    පොඩ්ඩ දෙන අවත උන් කරන ඕන දේ කරනවා ජනතාව වෙනුවෙන්. අනිතුන් ගොඩක් අවත උන් කරන්නේ ජනතාවවෙනුවෙන්ද උන්ගේ බලය වෙනුවෙන්ද. කෝ දැන් බල්ලපන් මහින්ද මික් කියනවද ආණ්ඩුවට සද නැතුව මිය වගේ ඉනාව. අනිත් උන ඇමතිකම් අරගෙන. දැන් මහින්දගේ හොර අල්ලන්න unp එකට චන්දෙ දුනට unp එක මහින්දගේ ගොරකම් වල පරීක්ෂණ සක්ක්‍රිය කරනවද නැනේ. බොරුවට චන්දෙ කාලෙට පොදක් පරීක්ෂණ කරනවා කිටල රගලා පෙන්නවා. උව චන්දෙ JVP දැමනම් දුක්වෙන දෙයක් නැ. උන අපි වෙනුවෙන් ඕන වෙලාවක පෙනී ඉනවා චන්දෙ දුනත් නැතත්. උනාට ඉතින් කැහිල්ලනේ මේකේ ඉන වාහෙලට කරන්න
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ලංකාවේ පකේ මිනිස්සු මුන්ට චන්දෙ දෙන්නේ නැතුව දැන් කියනවා ජෙප්පෝ unp කාරයෝ එක්ක එකතු වෙලාලු.අනේ මෙහෙමත් සක්කිලි සින්හලු.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ලංකාවේ පකේ මිනිස්සු මුන්ට චන්දෙ දෙන්නේ නැතුව දැන් කියනවා ජෙප්පෝ unp කාරයෝ එක්ක එකතු වෙලාලු.අනේ මෙහෙමත් සක්කිලි සින්හලු.

    Tharuna kale godak denek JVP. 30-35 passe minissunta ona politics karala thamunge wedak karaganna. Gov. loku jobs wala inna godak denek issara hoda jvp karayo den un SLFP/UNP :P