Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP View on Budget
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇවන්ගාඩ් එකෙන්ම සෑහෙන්න කාලා තියෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න ඩීල් කාරයොත් ඒකෙන් යැපෙනවා. පාරවල්, වරායවල්, ගුවන්තොටුපලවල් හදපු හැටි අපි දැක්කනේ බන්. සාක්ෂි තියලා හොරකම් කරන හොරු ඉන්නවද බන්? විශේෂයෙන් මහින්ද වගේ සුපිරි ගේම් කාරයෙක්? ඒ නිසා සාක්ෂි වලින් ඔප්පු කරන්න ගොඩක් කල් යයි. සමහර විට නීතියෙනුත් බේරෙයි. ඒත් ජනතාවගේ හෘද සාක්ෂිය ඉදිරියේ මහින්ද පරාද බව මතක තියාගන්න. ජනතාව ඒ බව ඔප්පු කරානේ. හොරකම් කරන මන්ත්රීලට ඇමතිවරුන්ට හිතේ හැටියට හොරකම් කරන්න දීපු කප්පම නිසා තමයි උන් තාමත් මහින්ද වටේ කැරකෙන්නේ. ඒ වගේම මහ බැංකුවට තට්ටුකරපු රවීව එලවන්න රනිල්ට කොන්දක් නැති එක ගැන අපිට විවේචන තියෙනවා.

හෙට උදේ ඉර පායනවා කියලා අද දවසේ අපිට උපකල්පනය කරන්න පුළුවන්. එකත් උපකල්පනයක් තමයි. සම්බාදක පැනවෙන එකත් ඒවගේම අනිවාර්යෙන්ම සිද්දවෙන්න තියෙන දෙයක උපකල්පනයක්. අප්පොච්චා නම් ඕක ගැන හොඳට දැනගෙන හිටියා. මහින්ද අමරවීර ඇමතිතුමා දවසක් කිව්වා, අප්පොච්චා කැබිනට් එකේදී හීන් දහඩිය දාගෙන මේ ගැන කතා කරාලු. ඊට පස්සේ තීරණය කරාලු සම්බාදක පැනවෙන්න ඉස්සරවෙලා ජනාධිපතිවරනය තියලා කොහොම හරි දිනලා රටට කෙලවිලා ගියත් මමයි රජා කියලා සිංහාසනේ වාඩිවෙන්න. උන්දා දින්නා නම් රජකම් කරන්න වෙන්නේ හාමතේ මිනිස්සු මැරෙන රටකයි. 2005දි මහින්ද මොන ජිල්මාට් එක ගහලා හරි ජනාදිපති උනේ රටේ වාසනාවට. 2010දි ජනවරම ලැබුනේ කලගුන සලකන්න. දිනන්න මොන ජිල්මාර්ට් දැම්මත් 2015දි බලයෙන් අයින් වෙලා ගියෙත් රටේ වාසනාවට. බුදු හාමුදුරුවෝ තුන්වරක් වැඩිය මේ රට දෙවියෝ තාමත් ආරක්ෂා කරනවා කියන එක හිතේ තියාගෙන වැඩකරන්න.

[QUOTE="ruchira55, post: 19375408, member: 396673"] [SIZE="4"]ඇවන්ගාඩ් එකෙන්ම සෑහෙන්න කාලා තියෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න ඩීල් කාරයොත් ඒකෙන් යැපෙනවා. පාරවල්, වරායවල්, ගුවන්තොටුපලවල් හදපු හැටි අපි දැක්කනේ බන්. සාක්ෂි තියලා හොරකම් කරන හොරු ඉන්නවද බන්? විශේෂයෙන් මහින්ද වගේ සුපිරි ගේම් කාරයෙක්? ඒ නිසා සාක්ෂි වලින් ඔප්පු කරන්න ගොඩක් කල් යයි. සමහර විට නීතියෙනුත් බේරෙයි. ඒත් ජනතාවගේ හෘද සාක්ෂිය ඉදිරියේ මහින්ද පරාද බව මතක තියාගන්න. ජනතාව ඒ බව ඔප්පු කරානේ. හොරකම් කරන මන්ත්රීලට ඇමතිවරුන්ට හිතේ හැටියට හොරකම් කරන්න දීපු කප්පම නිසා තමයි උන් තාමත් මහින්ද වටේ කැරකෙන්නේ. ඒ වගේම මහ බැංකුවට තට්ටුකරපු රවීව එලවන්න රනිල්ට කොන්දක් නැති එක ගැන අපිට විවේචන තියෙනවා. හෙට උදේ ඉර පායනවා කියලා අද දවසේ අපිට උපකල්පනය කරන්න පුළුවන්. එකත් උපකල්පනයක් තමයි. සම්බාදක පැනවෙන එකත් ඒවගේම අනිවාර්යෙන්ම සිද්දවෙන්න තියෙන දෙයක උපකල්පනයක්. අප්පොච්චා නම් ඕක ගැන හොඳට දැනගෙන හිටියා. මහින්ද අමරවීර ඇමතිතුමා දවසක් කිව්වා, අප්පොච්චා කැබිනට් එකේදී හීන් දහඩිය දාගෙන මේ ගැන කතා කරාලු. ඊට පස්සේ තීරණය කරාලු සම්බාදක පැනවෙන්න ඉස්සරවෙලා ජනාධිපතිවරනය තියලා කොහොම හරි දිනලා රටට කෙලවිලා ගියත් මමයි රජා කියලා සිංහාසනේ වාඩිවෙන්න. උන්දා දින්නා නම් රජකම් කරන්න වෙන්නේ හාමතේ මිනිස්සු මැරෙන රටකයි. 2005දි මහින්ද මොන ජිල්මාට් එක ගහලා හරි ජනාදිපති උනේ රටේ වාසනාවට. 2010දි ජනවරම ලැබුනේ කලගුන සලකන්න. දිනන්න මොන ජිල්මාර්ට් දැම්මත් 2015දි බලයෙන් අයින් වෙලා ගියෙත් රටේ වාසනාවට. බුදු හාමුදුරුවෝ තුන්වරක් වැඩිය මේ රට දෙවියෝ තාමත් ආරක්ෂා කරනවා කියන එක හිතේ තියාගෙන වැඩකරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom