Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
30 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP View on Budget
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් හරක් උන්නාන්සේ. ජෙප්පො 2010 වැරදී කියල උඹට පෙනුනන් උන් එදා ඒ ගොන් වැඩ කරන්න හේතුව මොකක්ද කියල උඹට හිතුනේ නැද්ද?

අනික 2010 හොද උන මහින්ද 2015 නරක වෙන්න හේතුව? දැන් කියන්න එපා හොරැ, වංචාව, දූශණය කියල. මොකද 2010 මහින්ද එක්ක හිටපු උන්ම තමා 2015 දිත් හිටියේ කීප දෙනෙක් ඇරෙන්න.

ඒක කියන්න බෑ. ඒත් ප්රස්න තියෙන්නේ 18 වෙනිදා ගැන නෙමේ 8 වෙනිදා ගැන. උඹලාගේ මෝඩ විප්ලවය දවසේ.

මම විතරක් නෙමේ හුගක් ස්රී ලන්කා කාරයෝ ආයේ නිදහස් පක්සෙට චන්දෙ දෙන්නෙ නෑ සිරිසේන ඉන්න කන්. මොකද ස්රී ලන්කා එකේ යූඇන්පී වගේ කැපුවත් කොල ගොන්නු අඩු නිසා.

හරි අපිට කොකා පෙන්නුවානන් උඹලා ඒ ගැන මොකද කරන්නෙ? හිනා වෙලා නෝන්ඩි කරලා දානවාද අපිව? නැත්තන් අපේ චන්ද අයිතිය වෙනුවෙන් සටන් කරනවාද? උත්තර දීපන්.

අපි උඹලා වගේ එහෙටත් නැති මෙහෙටත් නැති පොන්සියෝ නෙමේ. ප්රතිපත්ති රකින මිනිස්සු එක්ක එකට හිටගෙන රට දිනවන්නයි අපේ උත්සාහය. කලු සුද්දොන්ගේ මානසිකත්වයෙන් මොලේ කුරැවල් වෙච්ච උඹලාට ඒක තේරෙන්නෙ නෑ. හැබැයි එහෙම කියලා උඹලා වගේ පොන්සින්ට ආයේ මෝඩ විප්ලව කරන්න ඉඩ දෙන්නත් බෑ.

ඉතින් බොල ඒකනේ ප්රජාතන්තරවාදය. ආන්ඩුව වැරදි පාරක යනකොට ඒක හදන් නැතුව ඔහේ උඩබලන් ඉනන්ද කියන්නෙ? එහෙම ඉන්න රනිල්ලා වගේ උන් තමා නේ හොද. වැරැද්ද පෙන්නලා දෙන විමල් තමා වැරදි අන්තිමට. අනේ යකෝ මෝඩයන්ගේ ප්රාජන්තරවාදේ හැටි.

[QUOTE="GuneBhai, post: 19407693, member: 385820"] [SIZE="4"][B]ඉතින් හරක් උන්නාන්සේ. ජෙප්පො 2010 වැරදී කියල උඹට පෙනුනන් උන් එදා ඒ ගොන් වැඩ කරන්න හේතුව මොකක්ද කියල උඹට හිතුනේ නැද්ද? අනික 2010 හොද උන මහින්ද 2015 නරක වෙන්න හේතුව? දැන් කියන්න එපා හොරැ, වංචාව, දූශණය කියල. මොකද 2010 මහින්ද එක්ක හිටපු උන්ම තමා 2015 දිත් හිටියේ කීප දෙනෙක් ඇරෙන්න. [/B][/SIZE] [SIZE="4"][B]ඒක කියන්න බෑ. ඒත් ප්රස්න තියෙන්නේ 18 වෙනිදා ගැන නෙමේ 8 වෙනිදා ගැන. උඹලාගේ මෝඩ විප්ලවය දවසේ. [/B][/SIZE] [SIZE="4"][B]මම විතරක් නෙමේ හුගක් ස්රී ලන්කා කාරයෝ ආයේ නිදහස් පක්සෙට චන්දෙ දෙන්නෙ නෑ සිරිසේන ඉන්න කන්. මොකද ස්රී ලන්කා එකේ යූඇන්පී වගේ කැපුවත් කොල ගොන්නු අඩු නිසා. හරි අපිට කොකා පෙන්නුවානන් උඹලා ඒ ගැන මොකද කරන්නෙ? හිනා වෙලා නෝන්ඩි කරලා දානවාද අපිව? නැත්තන් අපේ චන්ද අයිතිය වෙනුවෙන් සටන් කරනවාද? උත්තර දීපන්. [/B][/SIZE] [SIZE="4"][B]අපි උඹලා වගේ එහෙටත් නැති මෙහෙටත් නැති පොන්සියෝ නෙමේ. ප්රතිපත්ති රකින මිනිස්සු එක්ක එකට හිටගෙන රට දිනවන්නයි අපේ උත්සාහය. කලු සුද්දොන්ගේ මානසිකත්වයෙන් මොලේ කුරැවල් වෙච්ච උඹලාට ඒක තේරෙන්නෙ නෑ. හැබැයි එහෙම කියලා උඹලා වගේ පොන්සින්ට ආයේ මෝඩ විප්ලව කරන්න ඉඩ දෙන්නත් බෑ. [/B][/SIZE] [SIZE="4"]ඉතින් බොල ඒකනේ ප්රජාතන්තරවාදය. ආන්ඩුව වැරදි පාරක යනකොට ඒක හදන් නැතුව ඔහේ උඩබලන් ඉනන්ද කියන්නෙ? එහෙම ඉන්න රනිල්ලා වගේ උන් තමා නේ හොද. වැරැද්ද පෙන්නලා දෙන විමල් තමා වැරදි අන්තිමට. අනේ යකෝ මෝඩයන්ගේ ප්රාජන්තරවාදේ හැටි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom