kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
2mpd152.jpg


http://lankadeepa.lk/index.php/articles/215798?utm_source=twitterfeed&utm_medium=facebook

onna niyama bovddayoo :):):)
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
labbe baudda. yako samajawadaya agama kiyana eka prathikshepa karanawa. buddagamath ehemai.
samajawadee ratak kiyanne agamak kiyala ekak ne jathiyak kiyala ekak ne. unta onenam kollo marala para digata unwa ellanawa tire dala gini thiyanawa. okai samajawade

katharagamata neme pansalakatawath yanne ne lesiyen jeppo
 
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    බුද්ධ ධර්මයයි ..කතරගම දෙවියොයි දෙකක්..යන එක වරදක් නෑ දෙක පටලව ගන්න
    එපා..මිනිස්සුන්න්ට ඕන ක්ෂනික විසදුම් ..ඒකයි..
    ඔයා ලගේ අයත් පටලවන් ඉන්න ගෝනි ගලවල යනව.
    මැරෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියනවනේ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මුන් JVP එකේ තියෙන්නේ සමාජවාදය කියල දන්නේ නැතුව ඇති.:lol: සමාජවාදය ආපු දාට බුද්ධාගමටත් එක්ක බඩු තමයි.
    බුද්ධාලම්භන ප්‍රීතියෙන් කෑගහන එවුන් මේ දවස් වල JVP එකට පඩි නැතුව කඩේ යනකොට කොහෙන් හිනවෙන්නද කියල හිතා ගන්න බෑ.:lol::lol::rofl::rofl: