ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    අදින් පස්සේ දෙගොල්ලොම එකතු වෙලා ''කොකා'' පෙන්නයි..එතකොට JVP කියපුව මතක් වෙයි..පොර්ට් සිටි එක ආයි පටන් ගද්දි, උමා ඔය ව්‍යපෘතිය වෙන විදිහකින් ඉදිරියට යද්දී, තමන්ට අසාධාරණයක් වෙද්දී මිනිසුන්ට තේරෙයි අපි ඇන්දුනා නේද කියලා..එවිටත් JVP ඉදි මිනිස්සු එක්ක..මේ දේත් වෙලා තියේවි ඒ වෙද්දී..


    2wf1pvs.jpg



    එතකොට හිතෙයි ඒවා ඇත්ත නේද කියල..මොකද JVP කියන්නේ මේ වගෙයි..


    2vjey9u.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජේවීපී ඇමතිකම් කරපු කාලෙ පෙන්නුවෙ ගොනා
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    ජේවීපී ඇමතිකම් කරපු කාලෙ පෙන්නුවෙ ගොනා


    වැස්සකටවත් ඔය ගොනා ඒ අමාත්‍යශයකට ගිහින් බැලුවද කොහොමද වැඩ කරන්නේ කියල..ඒ ගැන දැන ගෙන උම්බැ කියන්න..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජමාල්;18857195 said:
    වැස්සකටවත් ඔය ගොනා ඒ අමාත්‍යශයකට ගිහින් බැලුවද කොහොමද වැඩ කරන්නේ කියල..ඒ ගැන දැන ගෙන උම්බැ කියන්න..

    මහවැලිය හැදුවා මහපොල දුන්න විශ්වවිදයාල හැදුවා කියනකොට
    වැව් කියල වලවල් හැරුවා සීගිරියට ගඩොල් ඇද්දා කියල බොහොම ආඩ්ම්බරෙන් කියනව හල තියෙනව